හුටා එහෙම අවුලක් තියෙනව ද
ඕක ගන්න කියලා බැලුවේ Display එක ලොකු නිසා
සොන්සුන් නම් වැඩක්ම නෑ

Huawei GR5 Mini (4G)
![]()


මන් මේ ලගදි ෆෝන් ෂොප් එකේ අයියගෙන් ඇහුවා මේ දවස්වල හිතම ෆෝන් ඒක මොඅක්ක්ද කියලා
හුවවේ y6 2![]()
ඊළගට එන්න තියෙන
Huawei GR5 2017



කාටද රිදිලා මගේ රෙප් කපලා
අද මට දවල්ට කන්න තිබුණ රෙප් ටික![]()

මම ගාව තියෙන්නේ ඕකේ ගෝල්ඩ් කලර් එක
පට්ට ලස්සනයි![]()
මුන් මේ Touch එක හරි නෑ කියන්නේ මොක ද
දවසට දෙපාරක් චාජ් කරනවා ගේම් ගැහිල්ල නිසා.. නැත්නම් ෆෝන් එක දවස් 2ක් උනත් චාජ් නොකර යූස් කරන්න පුළුවන් 
ado mama ubata pm ekak damma... danui meke reply karala thiyanwa dakk...![]()
![]()

Man Use karanne Huawei GR5 mini. pattama ph eka ban gatte 24500/- dan nam eta wada adui da koheda. ganin baya nathuwa matanam supiri ph eka. 13mp Back cam front eka 8mp photos quality ekath patta. fingerprint tiyenawa. me ganata suppama ph eka. man kalayan samsung use kare. epa una slow wenawa. eka eka leda. mekanam poddk wath slow na.
wadipura 10k 12k gewala gr5 2017 ekath ganna hithanwa.., 
tho select kara gattada ekak. xiaomi hodai man hitanne
මාත් එකක් සොයමින් සිටී
