20-25 අතර වාහනයක්

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    නිසාන් ප්‍රෙසිය r11

    b14 වගේම තමයි. හැබැයි මාකට් අඩු නිසා අතින් අතට ගිහින් අතවර වෙලා නෑ..8-)
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,196
    113
    Gotland
    110 hodai ithin patta gahapu nathi eva hoyanna amarui. mulma kale efi nisa engine condition eka anuwa fuel consumption wenas wenawa.
    oke model godak thinawa. basic b/n import karapu eva nam melo rahak ne.
    gannawa nam body condition balahan interior, plastics etc. ps rack awl yanawa dan eva patta ganan.
    thawa kiyak hari ekathu karala 121 balahan manual eka ganan adui 33 ta wage thibba

    f15 gana loku danumak ne

    Alto eke ithin fuel consumption eka hodai. wena deyak ne tikak aluth nisa loku repair enne na eth parts gewenawa patta ikmanata.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    suzuki liana
    25 - 35 athara thiyana hoda japan full option wahanayak

    54393.jpg

    Suzuki-Liano-Sale-Anuradhapura-AA-AASA-4.jpg
    ඒත් කැත බලපන්කො ඒකෙ 🤮 මොන ඔප්ශන්ස් තිබ්බත් මේකෙන් තැනකට ගිහිං බහින්නෙ කොහොමද බං 🤢 ඇල්ටො එක හොදයි මේවගෙ වස කැත බම්බුවකට වඩා 🤮

    ප.ලි:- hatchback එකනං ටිකක් ශේප් මම කිව්වෙ සෙඩාන් එක
     
    • Haha
    Reactions: Mugen and Dailco

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,337
    6,517
    113
    fb15 n16 නම් ඉතින් කාර් කියලා කියන්න පුළුවන් 100 110 nam patta gahala thiyenne ecu pawa modify karala. Nissan k11 k12 hondayi thel kirilla aduyi alto ekka බලනකොට. godak parana model wala kaali ganan.
     
    • Sad
    Reactions: Himazharin

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,196
    113
    Gotland
    suzuki liana

    ඒත් කැත බලපන්කො ඒකෙ 🤮 මොන ඔප්ශන්ස් තිබ්බත් මේකෙන් තැනකට ගිහිං බහින්නෙ කොහොමද බං 🤢 ඇල්ටො එක හොදයි මේවගෙ වස කැත බම්බුවකට වඩා 🤮

    ප.ලි:- hatchback එකනං ටිකක් ශේප් මම කිව්වෙ සෙඩාන් එක

    ado ow ban sedan eka wasa kathai. natta kapala wage.
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    suzuki liana

    ඒත් කැත බලපන්කො ඒකෙ 🤮 මොන ඔප්ශන්ස් තිබ්බත් මේකෙන් තැනකට ගිහිං බහින්නෙ කොහොමද බං 🤢 ඇල්ටො එක හොදයි මේවගෙ වස කැත බම්බුවකට වඩා 🤮

    ප.ලි:- hatchback එකනං ටිකක් ශේප් මම කිව්වෙ සෙඩාන් එක

    2000-2008 kale apu whanne ban. 25-35 athra tynne itn owa thama 😂 2003/4 apu allion wala ema katha kohomda. e wage thama.

    ado ow ban sedan eka wasa kathai. natta kapala wage.

    sedan ekanam melo rahak na thama. japan unata thanikara Indian wahnayak wage. 😂
    ------ Post added on Jun 4, 2023 at 11:21 PM
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    Emgrand ekak drive krla balahanko 😌
    වාහනේ හොද ඇති සැපත් හොදට ඇති පිට පෙනුමත් ලස්සනයි. හැබැයි තෙල් කරන්නෙ නෑ පාර්ට්ස් හොයන්න නෑ මාකට් නෑ == ලංකාවෙ හදුන්වන්නෙ "මරණයක් "
     
    • Like
    Reactions: sthiwanka

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    වාහනේ හොද ඇති සැපත් හොදට ඇති පිට පෙනුමත් ලස්සනයි. හැබැයි තෙල් කරන්නෙ නෑ පාර්ට්ස් හොයන්න නෑ මාකට් නෑ == ලංකාවෙ හදුන්වන්නෙ "මරණයක් "
    Used car salesman baiyo ne ban e 😂

    Safety, Comfort, Driving pleasure reasonable cost ekakata hoyanawa nam Emgrand maru. Moko hamadama jeewath wenawa kiyala ya 😌
     
    • Like
    Reactions: kingcapton

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    Used car salesman baiyo ne ban e 😂

    Safety, Comfort, Driving pleasure reasonable cost ekakata hoyanawa nam Emgrand maru. Moko hamadama jeewath wenawa kiyala ya 😌
    ඒකනං හරි ඒත් බං ලංකාවෙ සාමන්‍යෙන් අමාරුවෙන් හම්බකරලා ෆිනෑන්ස්/ලෝන් දාලා ලක්ෂ 35කට විතර වාහනයක් ගන්න බලන මිඩ්ල් ක්ලාස් මිනිස්සු ඕවා ගන්න බයයි. මොනවා හරි වෙලා ඉන්කම් කෙලවෙලා හිර උනොත් ක්ශනික විකුණගන්න පුලුවන් වෙන්න ඕන කියන එක අනිවා බලනවා නැත්තං රෝල හිරවෙලා හිකවෙන නිසා. අනික තෙල් කරන එකත් බලනවනෙ උන්. ආය ජොබ් කරන නිවාඩුවක්වත් ගන්න අමාරු ම්ඩ්ල් ක්ලාස් උන්ට පාර්ට්ස් අඩු වාහන අරං පාර්ට්ස් හොය හොය දගලලා රස්තියාදු වෙන්න කාලයක් නෑ ඒහින්දා පාර්ට්ස් හොදට තියනවද කියලත් බලනවා. එතකොට ඕකක් ගන්නවනං ගන්න වෙන්නෙ හොදට සල්ලි තියන එකෙක්ට. හොදට සල්ලි තියන සැප වාහන හොයන උන් ඕවා ගන්නෙ නෑ උන් අඩුම ඇලියන් එකක් ප්‍රිමියෝ එකක්වත් ගන්න බලන්නෙ. එතකොට ඕවා විකිනෙන්නෙම නැති තරං. ගෙවල් ලග සේල් එක්ක දැන් මාස 5ක විතර ඕකක් තියනවා දාලා තමා විකුණිලා නෑ
     
    • Like
    Reactions: sthiwanka

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    ඒකනං හරි ඒත් බං ලංකාවෙ සාමන්‍යෙන් අමාරුවෙන් හම්බකරලා ෆිනෑන්ස්/ලෝන් දාලා ලක්ෂ 35කට විතර වාහනයක් ගන්න බලන මිඩ්ල් ක්ලාස් මිනිස්සු ඕවා ගන්න බයයි. මොනවා හරි වෙලා ඉන්කම් කෙලවෙලා හිර උනොත් ක්ශනික විකුණගන්න පුලුවන් වෙන්න ඕන කියන එක අනිවා බලනවා නැත්තං රෝල හිරවෙලා හිකවෙන නිසා. අනික තෙල් කරන එකත් බලනවනෙ උන්. ආය ජොබ් කරන නිවාඩුවක්වත් ගන්න අමාරු ම්ඩ්ල් ක්ලාස් උන්ට පාර්ට්ස් අඩු වාහන අරං පාර්ට්ස් හොය හොය දගලලා රස්තියාදු වෙන්න කාලයක් නෑ ඒහින්දා පාර්ට්ස් හොදට තියනවද කියලත් බලනවා. එතකොට ඕකක් ගන්නවනං ගන්න වෙන්නෙ හොදට සල්ලි තියන එකෙක්ට. හොදට සල්ලි තියන සැප වාහන හොයන උන් ඕවා ගන්නෙ නෑ උන් අඩුම ඇලියන් එකක් ප්‍රිමියෝ එකක්වත් ගන්න බලන්නෙ. එතකොට ඕවා විකිනෙන්නෙම නැති තරං. ගෙවල් ලග සේල් එක්ක දැන් මාස 5ක විතර ඕකක් තියනවා දාලා තමා විකුණිලා නෑ

    Ethankota owa danata aran thiynne koi wage aya da 🤔
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    AE110 Sprinter ekak use karala tyanawa... Honda comfortable car ekak... Wede tyenne den 28 yrs wage paranayi... Parissamata piliwelata use karapu ekak hoya ganna eka thamayi amaru wede... Kohomath ithin running repairs nam enawa nawaththanna be... Hebeyi welawata service karala oil change karala use karapu ekak nam gewana gana hetiyata watinawa... 1996 hadala piliwelata use karapu 110 ekakata kemathiy iye hadapu Alto ekakata wada... Service history and interior condition balala ganna... Interior hondata tyanawa kiyanne use karana eka parissamin use karala kiyana eka...
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,968
    12,312
    113
    Behind u :p
    නිසාන් ප්‍රෙසිය r11

    b14 වගේම තමයි. හැබැයි මාකට් අඩු නිසා අතින් අතට ගිහින් අතවර වෙලා නෑ..8-)
    Presea eka Aran S15 nose cut ekak tiyahan 😁
     
    • Haha
    Reactions: PHBhagya