දෙමු දෙමුනිසාන් ප්‍රෙසිය r11
b14 වගේම තමයි. හැබැයි මාකට් අඩු නිසා අතින් අතට ගිහින් අතවර වෙලා නෑ..
ඒත් කැත බලපන්කො ඒකෙ25 - 35 athara thiyana hoda japan full option wahanayak
![]()
![]()
Ewww චයිනීස් මරණ25 ma nam hnda condition Geely MX7 ekak balanna
Thawa 1M wage danna puluwan nam Geely Emgrand ekak balanna
Japanese nam 3.5mil ta pahalin thyna ewa hari na echchr
suzuki liana
ඒත් කැත බලපන්කො ඒකෙමොන ඔප්ශන්ස් තිබ්බත් මේකෙන් තැනකට ගිහිං බහින්නෙ කොහොමද බං
ඇල්ටො එක හොදයි මේවගෙ වස කැත බම්බුවකට වඩා
ප.ලි:- hatchback එකනං ටිකක් ශේප් මම කිව්වෙ සෙඩාන් එක
suzuki liana
ඒත් කැත බලපන්කො ඒකෙමොන ඔප්ශන්ස් තිබ්බත් මේකෙන් තැනකට ගිහිං බහින්නෙ කොහොමද බං
ඇල්ටො එක හොදයි මේවගෙ වස කැත බම්බුවකට වඩා
ප.ලි:- hatchback එකනං ටිකක් ශේප් මම කිව්වෙ සෙඩාන් එක
ado ow ban sedan eka wasa kathai. natta kapala wage.
වාහනේ හොද ඇති සැපත් හොදට ඇති පිට පෙනුමත් ලස්සනයි. හැබැයි තෙල් කරන්නෙ නෑ පාර්ට්ස් හොයන්න නෑ මාකට් නෑ == ලංකාවෙ හදුන්වන්නෙ "මරණයක් "Emgrand ekak drive krla balahanko![]()
Used car salesman baiyo ne ban eවාහනේ හොද ඇති සැපත් හොදට ඇති පිට පෙනුමත් ලස්සනයි. හැබැයි තෙල් කරන්නෙ නෑ පාර්ට්ස් හොයන්න නෑ මාකට් නෑ == ලංකාවෙ හදුන්වන්නෙ "මරණයක් "
ඒකනං හරි ඒත් බං ලංකාවෙ සාමන්‍යෙන් අමාරුවෙන් හම්බකරලා ෆිනෑන්ස්/ලෝන් දාලා ලක්ෂ 35කට විතර වාහනයක් ගන්න බලන මිඩ්ල් ක්ලාස් මිනිස්සු ඕවා ගන්න බයයි. මොනවා හරි වෙලා ඉන්කම් කෙලවෙලා හිර උනොත් ක්ශනික විකුණගන්න පුලුවන් වෙන්න ඕන කියන එක අනිවා බලනවා නැත්තං රෝල හිරවෙලා හිකවෙන නිසා. අනික තෙල් කරන එකත් බලනවනෙ උන්. ආය ජොබ් කරන නිවාඩුවක්වත් ගන්න අමාරු ම්ඩ්ල් ක්ලාස් උන්ට පාර්ට්ස් අඩු වාහන අරං පාර්ට්ස් හොය හොය දගලලා රස්තියාදු වෙන්න කාලයක් නෑ ඒහින්දා පාර්ට්ස් හොදට තියනවද කියලත් බලනවා. එතකොට ඕකක් ගන්නවනං ගන්න වෙන්නෙ හොදට සල්ලි තියන එකෙක්ට. හොදට සල්ලි තියන සැප වාහන හොයන උන් ඕවා ගන්නෙ නෑ උන් අඩුම ඇලියන් එකක් ප්‍රිමියෝ එකක්වත් ගන්න බලන්නෙ. එතකොට ඕවා විකිනෙන්නෙම නැති තරං. ගෙවල් ලග සේල් එක්ක දැන් මාස 5ක විතර ඕකක් තියනවා දාලා තමා විකුණිලා නෑUsed car salesman baiyo ne ban e
Safety, Comfort, Driving pleasure reasonable cost ekakata hoyanawa nam Emgrand maru. Moko hamadama jeewath wenawa kiyala ya![]()
ඒකනං හරි ඒත් බං ලංකාවෙ සාමන්‍යෙන් අමාරුවෙන් හම්බකරලා ෆිනෑන්ස්/ලෝන් දාලා ලක්ෂ 35කට විතර වාහනයක් ගන්න බලන මිඩ්ල් ක්ලාස් මිනිස්සු ඕවා ගන්න බයයි. මොනවා හරි වෙලා ඉන්කම් කෙලවෙලා හිර උනොත් ක්ශනික විකුණගන්න පුලුවන් වෙන්න ඕන කියන එක අනිවා බලනවා නැත්තං රෝල හිරවෙලා හිකවෙන නිසා. අනික තෙල් කරන එකත් බලනවනෙ උන්. ආය ජොබ් කරන නිවාඩුවක්වත් ගන්න අමාරු ම්ඩ්ල් ක්ලාස් උන්ට පාර්ට්ස් අඩු වාහන අරං පාර්ට්ස් හොය හොය දගලලා රස්තියාදු වෙන්න කාලයක් නෑ ඒහින්දා පාර්ට්ස් හොදට තියනවද කියලත් බලනවා. එතකොට ඕකක් ගන්නවනං ගන්න වෙන්නෙ හොදට සල්ලි තියන එකෙක්ට. හොදට සල්ලි තියන සැප වාහන හොයන උන් ඕවා ගන්නෙ නෑ උන් අඩුම ඇලියන් එකක් ප්‍රිමියෝ එකක්වත් ගන්න බලන්නෙ. එතකොට ඕවා විකිනෙන්නෙම නැති තරං. ගෙවල් ලග සේල් එක්ක දැන් මාස 5ක විතර ඕකක් තියනවා දාලා තමා විකුණිලා නෑ
Presea eka Aran S15 nose cut ekak tiyahanනිසාන් ප්‍රෙසිය r11
b14 වගේම තමයි. හැබැයි මාකට් අඩු නිසා අතින් අතට ගිහින් අතවර වෙලා නෑ..![]()