20-25_Digital_Camera!#$%

numeric

Member
Jun 7, 2010
1,467
602
0
මචන්ලා මට Digital Camera එකක් ගන්න ඕන!!මම එච්චර camera ගැනනම් දන්නේ නෑ,දන්න කෙනෙක්ට කියන්න පුලුවන්ද මට ගන්න හොඳ camera එකක්??ලොකු වැඩ වලට නෙමේ,ඔය ට්‍රිප් එකක් ගියාම,ලස්සන තැනකට ගියාම,ගෙදර වැඩ වලදී එහෙම ෆොටෝ එකක් ගන්න වගේ එකක් මට ඕන!!හැබැයි ටිකක් picture quality එකනම් හොඳ වෙන් ඕනේ!!!camera ගැන දන්නා අය පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ බලන්න???ගානනම් 20,000-25,000 අතර වගේ තමා!!!!
:confused::confused::confused::confused::confused::confused:
 
Proxies

Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    14.gif
    BUMP//
     
    • Like
    Reactions: numeric

    den_anj

    Member
    Aug 12, 2007
    254
    23
    0
    metropolitan hari softlogic ekata yanna....new year offer dala thiyenne....macho.....
    Canon, nicon , sony cyber shot ....oya wage brand ganna...habai...YASHIKA kiyala brand ekakuth thiyenawa....ekath narakama ne....
     
    • Like
    Reactions: numeric

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    මන් දන්නා මල්ලි කෙනෙක් fujifilm s2950 එකක් විකුනන්න හදනවා.http://www.dpreview.com/news/2011/1/5/fujifilms2950 US වලින් ගෙනාපු එකක්. අලුත්ම කන්ඩිෂන් එකේ තියෙනවා. කඩේ නම් දැන් 28 ක් විතර. ඩොලර් වැඩි නිසා තව වැඩිද දන්නේ නැහැ. එයා 21 ට දෙනවලු. EOS 600D එකක් ගන්න මිනිහ හදන්නේ. ඒකයි.

    සාමාන්‍යයෙන් 20 25 ට ගන්න ගොඩක් ම හොඳ ඒවා නැහැ. හැබැයි fujifilm s series/hs series එකක් නම් හොඳයි. කොහෙන් ගත්තත්.

    Thanx machan!!!man beluwe Sony Cyber shot ekak ganna machan!!
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මචං මගෙත් කතාව ඕකමයි. මම මේ සතියේ කැමරා එකක් ගන්නයි ඉන්නේ. ගිය සතියේ මම ගියා MC එකට කැමරා බලන්න. එක තැනකින් කිව්වා මෙන්න මේ කැමරා එකේ 16X Optical zoom එක 28,000 කට හරි, 24X Optical zoom එක 34,000 කට හරි දෙන්නම් කියලයි. දැන් මම නම් හිතන් ඉන්නේ පොඩ්ඩක් වැඩිපුර ගියත් 24X Optical zoom එක ගන්නයි. මෙන්න භාණ්ඩය :rolleyes::rolleyes:

    pic_additional_01.jpg

    pic_additional_04.jpg

    pic_additional_03.jpg

    pic_additional_02.jpg

    Model name FinePix S4200, S4300, S4400, S4500
    Number of effective pixels *1 14.0 million pixels
    Image sensor 1/2.3 - inch CCD with primary color filter
    Storage media

    * Internal memory (none)
    * SD / SDHC / SDXC memory card *2

    Digital zoom

    S4200 : approx. 6.7 x (up to approx. 160.8 x, with 24x optical zoom)
    S4300 : approx. 6.7 x (up to approx. 174.2 x, with 26x optical zoom)
    S4400 : approx. 6.7 x (up to approx. 187.6 x, with 28x optical zoom)
    S4500 : approx. 6.7 x (up to approx. 201.0 x, with 30x optical zoom)

    දැන් දන්නා කවුරුහරි ඉන්නවානම කියපල්ලා මේක මේ ගානට හොදද කියලා :baffled::baffled:
     
    naveenlakdeep

    Member
    Mar 12, 2008
    274
    10
    0
    41
    Gampaha
    fuji fine pix s4000

    machan mage s4000 tiyenne...mama gennagaththa from abroad...mata une 36k..but dan mehe s4000 50/- k mama hithanne....mehen nam ganna epa macho.....aiyooooo salli....

    මචං e bay හරි මොන මගුලකින් හරි ගෙන්නුවා කියමු, warranty claim කරන්න වුනොත් මොකද කරන්නේ :sorry::sorry::sorry:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මචං e bay හරි මොන මගුලකින් හරි ගෙන්නුවා කියමු, warranty claim කරන්න වුනොත් මොකද කරන්නේ :sorry::sorry::sorry:

    ටිකක් ගනන් වැඩි කැම‍රාවක් වගේ ගන්නවනම් E-bay ගන්න එපා.
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ඔය කැමරා වල වෙනස මේකයි.

    fujifilm එකේ zoom හොඳයි. ගොඩක් ඈත තියෙන ඒවා ලඟට ගන්න පුළුවන්. මැනුවල් ෆෝකස් තියෙනව. ෆොටෝ කොලිටි හොඳයි.
    wx වල ෆොටෝ කොලිටි හොඳයි. මැනුවල් ෆෝකස් නෑ. හැබැයි වැඩ ගොඩක් තියෙනවා. ස්වීප් පැනෝරාමා වගේ.

    සෝනි වල තව හොඳම එකක් තමයි tx එක. ෆුල් ටච්.
    වෝටර් ප්රූෆ්. ෆොටෝ කොලිටි මැක්ස්. tx5, tx10, tx9 බලන්න.

    වොරන්ටි ගැන:

    වොරන්ටි ඕන නම් අනිවාර්යයෙන්ම ඒජන්ට් ගෙන් ගන්න. metropolitan, abans, photo technica, ninehearts, softlogic කියන අය. ගාන වැඩියි හැබැයි ඇත්ත වොරන්ටි.

    ඒත් වොරන්ටි බලාගෙන වෙන කිසිම කඩේකින් ගන්න එපා. ගද්දි කියයි ඔක්කොම දෙනවා කියල. හැබැයි ගියහම තමයි ඇත්ත පේන්නේ. දවස් ගානක් චාටර් කරලා පස්සේ තියෙන ටිකත් කඩල අනාත කරලම දානවා. මොකද ඔය අනිත් ෂොප් කාරයොත් ගේන්නේ ebay නැත්නම් වෙන විදිහකින් පිට රටින්. අහු වෙන්න එපා. උන් කරන්නේ කවුරුහරි එකෙක් ඕක ගලවලා බලනවා. කරගන්න පුළුවන් වුනොත් අලුත් කෑල්ලක් දැම්ම කියල ගානක් කපාගෙන දෙනවා. නැත්නම් ඔයාගේ වැරද්දකින් කැඩිලා මොකුත් කරන්න බෑ කියල ආයේ අටවලා වහල දෙනවා.
    එහෙම ගන්නවට වඩා හොඳයි ebay ගන්න එක. අඩු ගානේ ගානවත් අඩුයි.
    තව එකක්. කැමරා රෙපෙයාර් කරන්න durst electronics හොඳයි. වැඩ හොඳයි. හැබැයි ලෝක හොරු. කැමරාව දැකපු ගමන් කැමරාවෙන් බාගෙක විතර සල්ලි ඉල්ලනවා. හදල ඉවර වෙලා කැමරාවෙන් 3/4 ක විතර වටිනාකම ඉල්ලනවා. සල්ලි දීල හන්දා ඉතුරු ටිකත් දීලා ගන්නම වෙනවා.

    මචං මම බලපු Fujifilm එක ගන්න හොද කොහෙන්ද, මම අහන්නේ original warranty එකත් එක්ක ?
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness

    මචං මම බලපු Fujifilm එක ගන්න හොද කොහෙන්ද, මම අහන්නේ original warranty එකත් එක්ක ?
    දන්නා තරමින් ninehearts ළඟ තමයි. ඒත් 24x නෙවෙයි 30x එකක් ගනින්. ඔය කොයික ගත්තත් හැබැයි ගාන නම් ebay වගේ ඩබල්.
     
    naveenlakdeep

    Member
    Mar 12, 2008
    274
    10
    0
    41
    Gampaha
    warranty

    warranty gena hitha hitha hityoth hemadama his athin thama machan....

    honda camera ekak hoyala balala gaththoth 5 years yanakan kisi case ekak ne...dry box use karanawa nam 10 years case ekak enne ne..fuji walata lanaka agent hayles...eth dan heyles lage shop eka wahalane..unta katha kalama kiyanneth aprpico yanna,nethnam singer yanna kiyalane..onna dan tiyenawa 50ta ibbanwala handiye arpico eke...14 k wadiyen deela aran 1 year giyama warranty card eken athi wade mokadda kiyana ekai wade...

    haha...