200 තිබ්බ USD එක කොහොමද බන් එක පාරට අඩු කලෙ?

undefined

Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    1618642963468.png

    200 තිබ්බ USD එක කොහොමද බන් එක පාරට අඩු කලෙ?
     
    • Like
    Reactions: hodakolla

    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    චයින ලෝන් එක වෙන්න ඇති.
    අම්මටසිරි. අර චයිනා ලොන් එකටද දන්නේ නෑ.
    ලෝන් එක කෙලින්ම විදේශ සංචිත අස්සට එබුව ණය ගෙවන්න එපැයි 😂

    500Min USD walata ochcara sellamak karanna puluwanda ban? :o

    LOAN eka 500MN ban. ekata ochchara loku seen ekak wenawada kiyala hitha ganne baa..

    2 Billion wage awoth 180 wage wei ne
     
    • Like
    Reactions: hodakolla

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    අඩෝ ෆයිවර් එකේ ඩොලර් 450 තියන් හිටියා ඩොලර් ඒක වැඩි වෙනකන් කියල . එකටත් කෙල උනා. මම හීනෙනුත් දැක්ක පෙරේද ඩොලර් එක රුපියල් 300 ගිහින් තියනවා.
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    පාලුව ක් චීන ට vikkama value එක වැඩි උනා?

    එච්චර හුච්චං ආර්තිකයක් බං අපේ තියෙන්නෙ.
    $400 million වලට ratama සල්ලි වලට ගන්න පුළුවන්. $80 billion වගේ තියන rich eketta ලංකාවම ගන්න පුළුවන්
    ------ Post added on Apr 17, 2021 at 1:14 PM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,009
    28,922
    113
    පාලුව ක් චීන ට vikkama value එක වැඩි උනා?

    $400 million වලට ratama සල්ලි වලට ගන්න පුළුවන්. $80 billion වගේ තියන rich eketta ලංකාවම ගන්න පුළුවන්
    ------ Post added on Apr 17, 2021 at 1:14 PM
    boru kiyanna epa oi:lol:
     
    • Like
    Reactions: sakuntha1996

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    පාලුව ක් චීන ට vikkama value එක වැඩි උනා?

    $400 million වලට ratama සල්ලි වලට ගන්න පුළුවන්. $80 billion වගේ තියන rich eketta ලංකාවම ගන්න පුළුවන්
    ------ Post added on Apr 17, 2021 at 1:14 PM
    නෑ, ඕකෙන් ඇත්තටම කියන්නෙ අපේ ආර්තිකේ බොහොම ලේසියෙන් මැනුපිලේට් කරන්න පුලුවන්. ඔය කියන තරම් නන්නත්තාර වෙන්නෙ නෑ මේක. බොහොම ලේසියෙන් ගොඩ දාන්නත් පුලුවන්.
     
    • Like
    Reactions: tha123