චයින ලෝන් එක වෙන්න ඇති.
අම්මටසිරි. අර චයිනා ලොන් එකටද දන්නේ නෑ.
ලෝන් එක කෙලින්ම විදේශ සංචිත අස්සට එබුව ණය ගෙවන්න එපැයි![]()
500Min USD walata ochcara sellamak karanna puluwanda ban?![]()
na thawa 1 billion da koheda aragena oya video eka kiyanawa mama dapu. eak wadiya awee na eliyata500Min USD walata ochcara sellamak karanna puluwanda ban?![]()

එච්චර හුච්චං ආර්තිකයක් බං අපේ තියෙන්නෙ.500Min USD walata ochcara sellamak karanna puluwanda ban?![]()
$400 million වලට ratama සල්ලි වලට ගන්න පුළුවන්. $80 billion වගේ තියන rich eketta ලංකාවම ගන්න පුළුවන්එච්චර හුච්චං ආර්තිකයක් බං අපේ තියෙන්නෙ.
boru kiyanna epa oiපාලුව ක් චීන ට vikkama value එක වැඩි උනා?
$400 million වලට ratama සල්ලි වලට ගන්න පුළුවන්. $80 billion වගේ තියන rich eketta ලංකාවම ගන්න පුළුවන්
------ Post added on Apr 17, 2021 at 1:14 PM

නෑ, ඕකෙන් ඇත්තටම කියන්නෙ අපේ ආර්තිකේ බොහොම ලේසියෙන් මැනුපිලේට් කරන්න පුලුවන්. ඔය කියන තරම් නන්නත්තාර වෙන්නෙ නෑ මේක. බොහොම ලේසියෙන් ගොඩ දාන්නත් පුලුවන්.පාලුව ක් චීන ට vikkama value එක වැඩි උනා?
$400 million වලට ratama සල්ලි වලට ගන්න පුළුවන්. $80 billion වගේ තියන rich eketta ලංකාවම ගන්න පුළුවන්
------ Post added on Apr 17, 2021 at 1:14 PM