200,000ක් විතර දුවලා

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,882
    5,076
    113
    Pandora
    1618045905340.png

    මේ වගේ 200,000ක් විතර දුවපු වාහනයක් වැඩක් තියේද බන්? තව කොච්චර දුවන්ට පුළුවන් වෙයිද?
     
    • Like
    Reactions: hodakolla

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,079
    67,401
    113
    Normally engine rebuild karannen nethuwa 300000 miles duwanna puluwan.600000km wage.lankawe road condtion hinda 400000km wage tama.ita passe oil burn wenawa efficiency adu wenawa.hariyata service karala nan tawa 200000 duwanna puluwan ledak nethuwa
     
    එහෙම engine එක rebuild කරනවනම් කීයක් විතර යනවද බන්?

    Well maintained petrol engine could run over 300K before rebuild.

    But

    Power steering could faild at any time.
    Transmission ""
    AC ""
    Suspension ""
    Rust & Cracks ""
    Electrical issues ( charging, PM, PS etc ) ""
    ලක්ෂ දෙකකින් විතර ඔය ලෙඩ ටික shape කරගන්ට පුළුවන් වෙඉද බන්?
     
    • Like
    Reactions: hodakolla

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,079
    67,401
    113
    එහෙම engine එක rebuild කරනවනම් කීයක් විතර යනවද බන්?

    ලක්ෂ දෙකකින් විතර ඔය ලෙඩ ටික shape කරගන්ට පුළුවන් වෙඉද බන්?
    Rebulild karanna itin 80-120000 wage yanawa.ita wada adui engine ekak tiyena eka.75000-100k witara wei.
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,882
    5,076
    113
    Pandora
    Rebulild karanna itin 80-120000 wage yanawa.ita wada adui engine ekak tiyena eka.75000-100k witara wei.
    engine එකක් rebuild කරන එකෙයි replace කරන එකෙයි කොකොද හොද බන් ?

    10 years in sri lanka. 20,000 km per year.
    if you buy an old car why worry about milage?
    because there're lot of cars under 150,000

    ගියර් බොක්ස් එකත් බලපං
    ඇඩ් එක අයින් කරලා :baffled:
     
    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    Normally engine rebuild karannen nethuwa 300000 miles duwanna puluwan.600000km wage.lankawe road condtion hinda 400000km wage tama.ita passe oil burn wenawa efficiency adu wenawa.hariyata service karala nan tawa 200000 duwanna puluwan ledak nethuwa
    පොලිස්සියේ කාර් එකක් ළගදි එන්ජින් එක රීබිල්ඩ් කරන්න දාලා තිබුනා. ඒක ලක්ෂ 6 ක් දුවලා. එන්ජින් එක ගලවන්නේ පළවෙනි වතාවටු.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,268
    13,156
    113
    33
    ෆින්ලන්ඩ්
    ඔය රජයේ වාහන, ආම්, පොලිස් වාහන දුවන්නේ ලක්ෂ 10 පැනලා කිසි හෙනයක් නැතුව. සමහර ඒවා මීටර් වැඩ කරනෙත් නෑ. ටවුරිසම් කරන ඒව, මැලිබන්, යුනිලීවර් වගේ distribution යන ඒව මාසෙකට 10000 පැනලා දුවනවා. Awurudakata කොහොමත් එක් ලක්ෂ පනස් දාහ පැනල දුවනවා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Well maintained petrol engine could run over 300K before rebuild.

    But

    Power steering could faild at any time.
    Transmission ""
    AC ""
    Suspension ""
    Rust & Cracks ""
    Electrical issues ( charging, PM, PS etc ) ""

    This is the bitter truth. Generally Honda engines are good and it would last if it had been properly serviced
    but still there are so many other stuff which could fail since older than 10 years

    To above list there are much more like Alternator, Fuel pump, Brake pumps and booster, starter motor :P

    I am owning a 406 which is 20+ years old which i have done almost everything other than engine and transmission. Good side is it was 1.6 million not 4 million
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මගෙ ලාන්සර් එක 2000 එකක්. ඕඩොමීටරේ තියෙන්නෙ දෙක පැනලා. ඊට කලින් කීපාරක් කරකවලා තියනවද කියල දන්නෙත් නෑ :D:D:D:D. තාම කිසිම මේජර් රෙපෙයාර් එකක් ආවෙ නෑ. එන්ජින් එක ඊට කලින් ඕවර්හෝල් කරපු විත්තියක් සර්විස් රෙකෝර්ඩ්ස්වල ඇත්තෙත් නෑ. මං ගාව දැං අවුරුදු තුනක්. ලංකාවෙ නොගිය තැනක් නෑඒකෙ.. හරියට නඩත්තු කරපු වාහන එහෙම ලේසියෙන් කැඩෙන්නෙ නෑ බං. පට්ට ගහන්න පුලුවන්.
     
    Dinithm

    Junior member
  • Feb 3, 2008
    92
    72
    18
    View attachment 119773

    මේ වගේ 200,000ක් විතර දුවපු වාහනයක් වැඩක් තියේද බන්? තව කොච්චර දුවන්ට පුළුවන් වෙයිද?
    ඔය 60000 ,40000 කියල තියෙන හැම මගුලක්ම ඔයිටත් වඩා දුවපුව තමා, මේක හොදයි මීටර් වෙනස් කරල නැතුව අැති