200,000ක් විතර දුවලා

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ලක්ෂ දෙකකින් විතර ඔය ලෙඩ ටික shape කරගන්ට පුළුවන් වෙඉද බන්?
    බැරි වෙයි නෙහ්
    අලුත් ශොක්ස් ස්ටැෆර්ඩ් එකෙන් ගත්තොත්, 1ක් 50000ක්වත් වෙයි.
    ශොක් 4 දැම්මොත් එතනම 2 පැනල. පිට අඩු ඇති හැබැයි

    රැක් එක දාන්න උනොත් එත් 50000ක් වත් වෙයි නෙහ්

    ඊලගට ඕල්ටනේටර්යක් කීයද දන්නෙ නෑ දැන්.

    එඋනාට මේ ලෙඩ ඔක්කොම එකපාර එන්නෙ නෑනෙ බන්.
    ඒ නිසාඅ ගානක් නෑ
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    දුවලා බලන්න ආවේ මම. 🙄
    ගම හරහා දිවීමේ තරගය තව සුලු මොහොතකින් පැවැත්වීමට නියමිතයි..එතෙක් රැදීසිටින්න අප සමගම...
    *>>>>නෙස්ටමෝල්ට් - බලය ජවය ශක්තිය>>>*
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,148
    1
    100,902
    113
    34
    Kalutara
    ගම හරහා දිවීමේ තරගය තව සුලු මොහොතකින් පැවැත්වීමට නියමිතයි..එතෙක් රැදීසිටින්න අප සමගම...
    *>>>>නෙස්ටමෝල්ට් - බලය ජවය ශක්තිය>>>*
    දුවලා තියා එක දුවෙක්වත් නෑනේ. 🙄
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    engine එකක් rebuild කරන එකෙයි replace කරන එකෙයි කොකොද හොද බන් ?


    because there're lot of cars under 150,000


    ඇඩ් එක අයින් කරලා :baffled:

    මයිලේජ් එක නම් හරි ඉතින් විකිනෙන්න ඇති බන්
     
    • Like
    Reactions: Solo Rider

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,882
    5,076
    113
    Pandora
    ටොයෝට, නිසාන්, මිට්සුබිශි වාහන නම් බය නැතුව 3 පනින්න පුලුවන්.
    Honda ?

    මයිලේජ් එක නම් හරි ඉතින් විකිනෙන්න ඇති බන්
    ආයෙත් තියෙනවා ඇඩ් එක :lol: