එහෙම engine එක rebuild කරනවනම් කීයක් විතර යනවද බන්?Normally engine rebuild karannen nethuwa 300000 miles duwanna puluwan.600000km wage.lankawe road condtion hinda 400000km wage tama.ita passe oil burn wenawa efficiency adu wenawa.hariyata service karala nan tawa 200000 duwanna puluwan ledak nethuwa
ලක්ෂ දෙකකින් විතර ඔය ලෙඩ ටික shape කරගන්ට පුළුවන් වෙඉද බන්?Well maintained petrol engine could run over 300K before rebuild.
But
Power steering could faild at any time.
Transmission ""
AC ""
Suspension ""
Rust & Cracks ""
Electrical issues ( charging, PM, PS etc ) ""
Rebulild karanna itin 80-120000 wage yanawa.ita wada adui engine ekak tiyena eka.75000-100k witara wei.එහෙම engine එක rebuild කරනවනම් කීයක් විතර යනවද බන්?
ලක්ෂ දෙකකින් විතර ඔය ලෙඩ ටික shape කරගන්ට පුළුවන් වෙඉද බන්?
engine එකක් rebuild කරන එකෙයි replace කරන එකෙයි කොකොද හොද බන් ?Rebulild karanna itin 80-120000 wage yanawa.ita wada adui engine ekak tiyena eka.75000-100k witara wei.
because there're lot of cars under 150,00010 years in sri lanka. 20,000 km per year.
if you buy an old car why worry about milage?
ඇඩ් එක අයින් කරලාගියර් බොක්ස් එකත් බලපං

tawa duwanna puluwan.පොලිස්සියේ කාර් එකක් ළගදි එන්ජින් එක රීබිල්ඩ් කරන්න දාලා තිබුනා. ඒක ලක්ෂ 6 ක් දුවලා. එන්ජින් එක ගලවන්නේ පළවෙනි වතාවටු.Normally engine rebuild karannen nethuwa 300000 miles duwanna puluwan.600000km wage.lankawe road condtion hinda 400000km wage tama.ita passe oil burn wenawa efficiency adu wenawa.hariyata service karala nan tawa 200000 duwanna puluwan ledak nethuwa
ඔය වගේ එකක් වටිනාකම කීයක් විතර වෙයිද?FD1 JDM ekak tiyenawa 2007, danata 4,90 k duwala tiyenawa. rent karana ekaktawa duwanna puluwan.
ඔය වගේ එකක් වටිනාකම කීයක් විතර වෙයිද?
Well maintained petrol engine could run over 300K before rebuild.
But
Power steering could faild at any time.
Transmission ""
AC ""
Suspension ""
Rust & Cracks ""
Electrical issues ( charging, PM, PS etc ) ""



. තාම කිසිම මේජර් රෙපෙයාර් එකක් ආවෙ නෑ. එන්ජින් එක ඊට කලින් ඕවර්හෝල් කරපු විත්තියක් සර්විස් රෙකෝර්ඩ්ස්වල ඇත්තෙත් නෑ. මං ගාව දැං අවුරුදු තුනක්. ලංකාවෙ නොගිය තැනක් නෑඒකෙ.. හරියට නඩත්තු කරපු වාහන එහෙම ලේසියෙන් කැඩෙන්නෙ නෑ බං. පට්ට ගහන්න පුලුවන්.ඔය 60000 ,40000 කියල තියෙන හැම මගුලක්ම ඔයිටත් වඩා දුවපුව තමා, මේක හොදයි මීටර් වෙනස් කරල නැතුව අැතිView attachment 119773
මේ වගේ 200,000ක් විතර දුවපු වාහනයක් වැඩක් තියේද බන්? තව කොච්චර දුවන්ට පුළුවන් වෙයිද?