බැරි වෙයි නෙහ්ලක්ෂ දෙකකින් විතර ඔය ලෙඩ ටික shape කරගන්ට පුළුවන් වෙඉද බන්?
අලුත් ශොක්ස් ස්ටැෆර්ඩ් එකෙන් ගත්තොත්, 1ක් 50000ක්වත් වෙයි.
ශොක් 4 දැම්මොත් එතනම 2 පැනල. පිට අඩු ඇති හැබැයි
රැක් එක දාන්න උනොත් එත් 50000ක් වත් වෙයි නෙහ්
ඊලගට ඕල්ටනේටර්යක් කීයද දන්නෙ නෑ දැන්.
එඋනාට මේ ලෙඩ ඔක්කොම එකපාර එන්නෙ නෑනෙ බන්.
ඒ නිසාඅ ගානක් නෑ
