2000දි විතර නුගේගොඩ AL පංති ගියපු හැටි

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,447
    36,377
    113
    මැදමහනුවර
    English Literature - ට්‍රෝයි මහමොහොට්ටාල. නුගේගොඩ රොටරි එකේ. මාසයක් විතර ගියේ. ඉතුරු ටික බොරැල්ල ඇක්වයිනාස් එකට ගියා.

    ICT - සඳමල් විදානගමගේ. රිවිෂන් විතරයි ගියේ. ඒත් රොටරි එකේ. ඒලෙවල් වලට මාස තුනකට විතර කලින් සර් ක්ලාස් එක සක්යා එකට අරන් ගියා.

    අනිත් සබ්ජෙක්ට් එකට ගියේ නුගේගොඩ නෙවෙයි.

    • Like
    Reactions: acryan

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔව්. දෙයියගෙ ඉගැන්වීමෙ නම් වරදක් නෑ. group class එකේ පවා ලමයි 300ක් විතර ඉන්නවා. ගානත් වැඩී. රු. 300/-ක් ද කොහෙද කාඩ් එක. එච්චර ගානක් එක විශයකට වියදම් කරන්න වත්කමක් තිබුනෙ නෑ ඒ කාලෙ. ඉතින් දෙයියගෙ ක්ලාස් එකට සමුදෙන්න සිද්ධ උනා.

    කලුආරච්චි සර් නිකන් කෝපි කඩේ සුවඳ වගේ පෙනුම. මට එයාගෙ ඉගැන්වීම ඇල්ලුවෙ නෑ. මහා බරපතල ගනන් හදන්නෙ, හරියට කියල දෙන්නෙත් නෑ. අනික මැට්ටො කිය කිය බනිනව හැම තිස්සෙම.
    උබ කිව්ව එක ඇත්ත. පොරගේ ගණන් ටිකක් අමාරුයි. මිනිහගේ තියරි එක තම කැම්පස් එකේ ෆිර්ස්ට් ඉයර් එකේ ගණන් හදන්න දෙන එක. එක හදන්න පුළුවන් නම් AL එක කොමත් ගොඩ දානව. ඇත්ත කතාව බන් අපේ සෙට් එක වල බැස්ස එක නම් කල උපරිමේ. ඒ වගේම ඉගෙන ගන්න එකත් කළා. දන්නේ නැති එකාට ගණන් කියල දුන්නා. එකෙන් ඔක්කොම වගේ ගොඩ දාගත්තා ඉතින්.

    අපේ සෙට් එක කියල තියෙන්නේ ඉද්රිදා කලුවගේ ක්ලාස් 6 ට ඇරෙන්නේ කියලා. හැබැයි 2.30 ට ඉවරයි. ඉතුරු ටික වල. එකෙන් උනේ ඉගෙන ගන්න එක කළා හරියට. වල බැස්ස කතා නම් තියනවා නුගේගොඩ අනික් පැත්ත හරවපුව.
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    account - A ( jagath wijenayaka sir )
    econ , bs - 2 A ( bandara sir )
    Maaath Jagath sir lagata giye revision..supiriyata kiyala denawa ..igena ganna uwamanawa thiyena ekekta goda yanna puluwan..epa une 7tada koheda patan gathe iwara kare 4ta kittu karala ..hamadaama Canada gihin PhD karapu ekai eyath ekka giyapu hamooma ehe nathara wecha ekai kiyanawa :Dsir nathi una kiyala aranchi :(
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    අපේ සෙට් එක කියල තියෙන්නේ ඉද්රිදා කලුවගේ ක්ලාස් 6 ට ඇරෙන්නේ කියලා. හැබැයි 2.30 ට ඉවරයි. ඉතුරු ටික වල. එකෙන් උනේ ඉගෙන ගන්න එක කළා හරියට. වල බැස්ස කතා නම් තියනවා නුගේගොඩ අනික් පැත්ත හරවපුව.
    මට නම් ගොඩක් යාලුවො හිටියෙ නෑ ඒ දවස්වල... හැබැයි ගෑනු ලමයෙක් සෙට් කරගන්න අමාරුව නම් හොඳටම තිබ්බ. උඹ දන්නවද, මම කෙල්ලෙක් දාගන්නම ක්ලාස් එකකට ගියා ඒ දවස් වල. :lol: දැන් නම් මතක් වෙද්දිත් ලැජ්ජයි. randomly කෙල්ලෙක් ‍තෝරගෙන පස්සෙන් ගිහින් ඇහුව පොල්ලෙන් ගහන්න වගේ. :lol::lol: යාලුවෙක්වත් මොකෙක්වත් සපෝට් එකටවත් හිටියෙ නෑ. ඊට පස්සෙ වෙච්ච දේ කියන්න ඕනෙ නෑනෙ. ඒ ක්ලාස් එකට යන එකත් එදයින් ඉවරයි. එදයින් පස්සෙ මම හිතාගත්ත AL හොඳට කරනවයි කියල. අන්තිමට AL වලට A2යි B1යි අරගත්තා.
     
    • Haha
    • Wow
    Reactions: NaiRobi and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මට නම් ගොඩක් යාලුවො හිටියෙ නෑ ඒ දවස්වල... හැබැයි ගෑනු ලමයෙක් සෙට් කරගන්න අමාරුව නම් හොඳටම තිබ්බ. උඹ දන්නවද, මම කෙල්ලෙක් දාගන්නම ක්ලාස් එකකට ගියා ඒ දවස් වල. :lol: දැන් නම් මතක් වෙද්දිත් ලැජ්ජයි. randomly කෙල්ලෙක් ‍තෝරගෙන පස්සෙන් ගිහින් ඇහුව පොල්ලෙන් ගහන්න වගේ. :lol::lol: යාලුවෙක්වත් මොකෙක්වත් සපෝට් එකටවත් හිටියෙ නෑ. ඊට පස්සෙ වෙච්ච දේ කියන්න ඕනෙ නෑනෙ. ඒ ක්ලාස් එකට යන එකත් එදයින් ඉවරයි. එදයින් පස්සෙ මම හිතාගත්ත AL හොඳට කරනවයි කියල. අන්තිමට AL වලට A2යි B1යි අරගත්තා.
    කෙල්ලෝ අමාරුව තිබ්බේ නැ කියන්න බැ . එත් අපිට එකක් කරගන්න වෙල් කොහෙන්ද බන් එක එකා ඇවිත් අහනවා වරෙන් බන් සප් එකක් දියණ කියල ඇදන් යනවා ඉතින්. බොරු කියන්න ඕනේ නැ යාලුවෝ නම් හිටියා බන් ගිය ගිය තැන. දැනටත් ඔක්කොම වගේ සෙට් එක ඉන්නවා ඉතින්
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    Api 2010 badge eka. Sadu guti dunne na bn anith ewunta wage. Eka parak salakuwa hodata. Jhon ewun colombo side enne nathi nisa un lucky. Awula tyenne set wela api gahuwata unta return eka denna lesi godak ewun nugegoda class ena nisa
    Owwata amatharawa ai area eketh wenama wali yanawane..Ape pathenan Pathane , Maharagama President, John, Lumbini oya tika eka group ekak mokak hari eh pathe class wala waliyak giyama un tika eka side ekak gannawa ...maara athal ithn eh dawas wala :lol:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Sakya ekee malu pan eka :love:

    ado dan podi un wali yanne na lu bung. un okkoma "borderreee kollo okkoma sapee innee" wage seen ekake thiyanne

    godak un social media nisa bayata wali yanne nathi seen ekake thiyanne.

    Dan Thurstan- Isipathana, John- Lumbini wage melo waliyak na wage bung. a kale yakoo hamadama wali ne, a athin hodaiyi ithin
    ------ Post added on Apr 6, 2021 at 9:39 PM
     
    Ow bn waliyak gana ahuwema nah saahena kaalekin ..dan un kohomath owwa passe yanneth nah owwata welawakuth nathi seen ekak thiyenne :lol:
     
    • Like
    Reactions: HAneo and acryan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Ow bn waliyak gana ahuwema nah saahena kaalekin ..dan un kohomath owwa passe yanneth nah owwata welawakuth nathi seen ekak thiyenne :lol:
    oww oww ammala passen dakanawa wage seen ekake thiyanawa dan inna unta A/L awath. kollo ehama wali seen eka athema na bung issara wagee
     
    hansitha0381

    Active member
  • Nov 6, 2011
    380
    218
    43
    Maths - Gamini Perera
    Physics - Nimal Hettiarachchi
    Chemistry - Thilak Rajarakaruna
    2010 Kandy
    patta kale, aye enne na
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    මම නම් අමතර පන්ති මොකකටවත් සහබාහී වුනේ නෑ.
    එදිනෙදා වැඩ එදිනෙදාම කරා.
    හැමදාම ඉස්කෝලේ ගියා.
    ඒ ලෙවලුත් ඉහලින්ම පේල් වුනා
     
    trng

    Well-known member
  • Jul 18, 2008
    1,065
    362
    83
    dewruwan alwis sir ge class fee eka 150 i ,,,ටියුට් eka hodama kole,,,api igena gatte nethi eka witharai,,,hemadaa anthima peli set eke