2000දි විතර නුගේගොඩ AL පංති ගියපු හැටි

ntayya

Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    1998, 1999, 2000, 2001 වසරවල නුගේගොඩ AL tuition class ගිය සහෝදරවරුනි, මතකය අලුත් කරගමු.

    මම ගණිත විශය ධාරාවෙන් මුල්වතාවට උ.පෙල ලිව්වෙ 2000දි. (ඔව්, ටිකක් වයසයි තමයි)
    1998 ඉඳල 2000 වෙනකම් අවුරුදු දෙකේ නුගේගොඩ පංති ගියේ මේ ගුරුවරු ගාවට.

    Physics - රෝහණ පෙරේරා. ගොඩක් ලමයි එන්නෙ නෑ. නුගේගොඩ, පානදුර group class කරපු සර් කෙනෙක්.
    Chemistry - මුලින්ම ගියා දෙවුරුවන් අල්විස්. ලමයි වැඩියි. මට ඇල්ලුවෙ නෑ. ඒ පාර ගියා ධම්මික සෝමරත්න සර්ගාවට. මෙයා නම් හොඳට ඉගැන්වුවා. නුගේගොඩ විජේරාමෙ පංසලේ තමයි පංති තිබුනෙ. ඒ කාලෙ මගේ ප්‍රියතම විශය උනේ Chemistry.
    Combined Maths- 2000ට කලින් pure, applied කියල විශයන් දෙකක් තිබුනු එක combine කරේ අපේ අවුරුද්දෙ. මම නුගේගොඩ රොටරි එකේ ගිය combined maths පංතියෙ pure කොටස ඉගැන්වුවේ ආරියරත්න කියල සර් කෙනෙක්. applied කොටස ඉගැන්වුවේ කලු සර් කෙනෙක්, නම මතක් වෙන්නෙ නෑ. දන්න උන් කියාපල්ලා... අමිත් වගේ නමක්ද කොහෙද..
    2000 දි මගේ AL result උනේ C 2යි S1. S1 තිබුනෙ Physics වලට. රෝහණ පෙරේරා සර් පුංච් පුංච් ගනන් හද හද හිටියා.. AL පේපර් එකේ ගනන් හදාගන්න බෑ ඒ දවස්වල. :)

    ආපහු දෙවෙනි වතාවට 2001 AL කරද්දි ගියේ මේ සර්ලගාවට.

    Physics - අමිත් පුස්සැල්ල. මේ තමයි මගේ දෛවය වෙනස් කරපු ගුරුවරයා. පලවෙනි සැරේ S එකක් අරන් අප්‍රියම විශය වෙලා තිබුනු Physics පේපර් එක ලියන්න දෙවෙනි වතාවෙ ගියේ A එක sure කරගෙන. අන්තිමට මම නතර උනේ, ජපුර university එකේ භෞතික විද්‍යාව පිළිබඳ විශේෂවේදී ගෞරව උපාධියක් අරගෙන. පුස්සැල්ල සර්ගෙ revision ක්ලාස් තිබුනෙ බ්‍රහස්පතින්දා රොටරි එකේ. 8ට පටන් ගන්න පංතියට 7 වෙනකොට ගිහින් ඉන්නවා ඉස්සරහ සීට් එකක් අල්ලගන්න.
    Chemistry - මේක තමයි මම ඇනගත්තු විශය උනේ. පලවෙනි පාර ප්‍රියතම විශය දෙවෙනි පාර අප්‍රියම විශය උනා. ධම්මික සෝමරත්න සර්ගෙ theory class හොඳ උනාට revision හරිගියේ නෑ. පස්සෙ ගියා ප්‍රසන්න බද්දෙවිතාන සර් ගාවට. පාට පාට ටියුට් මිටියක් දෙනවා. ඒත් මට හරිගියේ නෑ.

    Combined Maths - සරත් කියල රත්නපුරේ ඉඳන් නුගේගොඩ රොටරි එකේ class කරපු සර් කෙනෙක් ගාවට ටික දවසක් ගියා. ඊට පස්සෙ දංගල්ල සර් ගාවට ගියා. කොහුවල සක්යා එක පටන්ගනිපු මුල් දවස්... මට මතකයි එක දවසක් ත්‍රිකෝණමිතිය පාඩමක් කරා දවසෙම.. ඒක ඉවර වෙලා මම ගෙදර ආවෙ syllabus එක ඇතුලෙ එන ඕනෑම ත්‍රිකෝණමිතිය ගානක් හදන්න පුලුවන් වෙලා. Physics වලට අමතරව Combined Maths වලටත් මට A එකක් තිබුනා 2001 AL වලට..

    ඒ කාලෙ පංති ගියපු අය..මතකය අලුත් කරගනිමු......
    Mokakda school eka ?

    Methana inna godak aya Rathnapureth class kara hondatama
    ------ Post added on Sep 21, 2023 at 7:48 AM
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ඒ දවස් වල කරුමෙටවත් තමන්ට මීටර් වෙන්නෙ නැති, ඒත් යාලුවොන්ට මීටර් ගුරෙක් ගාවට ක්ලාස් ගියොත්, ගොඩක් වෙලාවට ඒ ෂයි එකේ ඒඑල් කෙල වෙනව. දැන් උන්ට තමන් කැමති කැමති එවුන්ගෙ ක්ලාසස් යූටියුබ් එකෙන් බලන්න පුලුවන්.

    හැබැයි ඒ දවස් වලට කම්පෙයා කරාම දැන් ඉගෙන ගන්න උන්ටත් ගොඩක් අවාසිත් දේවලුත් ඇති.

    ලංකාවෙ ඉඳල අනාගතයක් නැහැ කියල දන්න නිසා ප්‍රෙෂර් එක වැඩියි. too much information. දේවල් ගණන් වැඩියි
     
    madu93

    Active member
  • Mar 6, 2008
    130
    85
    28
    Bandara Dissanayake 2000 AL - initially Railway Avenue .. and then Sakya Car Park...... is there anyone who remember that ...
    මාළු බනිස්, අල්ලපු ගෙදර අවන්හලෙන් ෆ්‍රයිඩ් රයිස් සුවඳ, දූවිලි, මොනතරම් හොඳ අත්දැකීමක්ද!
     
    • Like
    Reactions: keerthiyaa

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    සිංහල - සන්නස්ගල
    ඉකෝන් - බන්ඩාර දිසානායක.
    ලොජික් - ගෲප් ක්ලාස් එකක් නම මතක නෑ.

    සක්‍යා එකේ මාලු පාන් රොටරිය අදටත් මතක් වෙනව. ජීවිතේ ආතල්ම කාලෙ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,854
    31,092
    113
    කැරිම නාකි ටිකක්නෙ කිරියෙ ඉන්නෙ ewwww 🤮
    2001 දි මම එක වසරෙ 😎
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    නාකි හුකන්නල
    twerk-cat-dae-cat.gif
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    කැරිම නාකි ටිකක්නෙ කිරියෙ ඉන්නෙ ewwww 🤮
    2001 දි මම එක වසරෙ 😎
    පස්සට ඇද්ද වේලාව අස්සේ ඉපදුන හුත්තෙක්. චන්ද්‍රිකාටම හොඳයි තොපි නන්:lol:
     
    • Haha
    Reactions: Mr UNKNOWN

    ethilan

    Junior member
  • Jun 27, 2006
    73
    56
    18
    Kaduweka
    දවසක් දෙව්රුවන් අල්විස් සර් එයාගේ නමේ තේරුම කීවා. දෙවියන්ට රුවනක් වූ අල්විස් , දෙව්රුවන් අල්විස් කියලා .. මට තාම මතකයි
     
    • Haha
    Reactions: Mr.dark

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,854
    31,092
    113
    පස්සට ඇද්ද වේලාව අස්සේ ඉපදුන හුත්තෙක්. චන්ද්‍රිකාටම හොඳයි තොපි නන්:lol:
    මොන උට්ටක්ද මේ කියන්නෙ නාකියෝ 😒 තේරෙන්න කියපන් කියන දෙයක් 😑
     
    • Haha
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මොන උට්ටක්ද මේ කියන්නෙ නාකියෝ 😒 තේරෙන්න කියපන් කියන දෙයක් 😑
    ඒක වත් දන්නේනැති පකෙක් කැරි සීන් එක :lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,588
    113
    ඉස්සර ක්ලාස් යද්දි තනියට යන්න එන්න එක්කෙනෙකුත් හිටියා....:love::love::love:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මොන උට්ටක්ද මේ කියන්නෙ නාකියෝ 😒 තේරෙන්න කියපන් කියන දෙයක් 😑

    2000 da koheda satellite gani SL time eka 1 hour change kala. godak astrology karayo fuck una eken confuse wela. a nisa me kale ipaduna unge horoscope wala bugs thinawa.
     
    • Wow
    Reactions: Mr UNKNOWN