2000න් පස්සෙ අය ස්මාට්ලු 😳

reddit

Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    මොන අවුරුද්දෙ උනත් කමක් නෑ DG
    mage ekah 👋

    Matath hithuna 2000n passe ipaduna nam hodai kiyala. Ehama unoth man gahapu badu gaana triple wenawa with less effort.
    meka sira kathawa, okun GB, 3some, ehema test karanna deparak hithanne ne.
    ------ Post added on Jan 29, 2024 at 4:58 PM
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    දෙසැම්බර් මාසෙත් ඉස්කෝලේ ගිහින්, ආතල් මුකුත් නැතුව ගේ අස්සට වෙලා, zoom එක දිහා බලන් හිටපු එකද බං lucky

    පොඩි කාලෙ ඉදන් Xanax, Prozac, Ritalin ගගහ ඉන්න එකද lucky

    අපි රුපියල් 10ට කාපුවා 150ට කන එකද lucky,
    අපි 100ට කාපුවා 1200ට කන එකද lucky

    Chatgpt උබලා ගොන් කරන එකද lucky, අපි නං lucky නෑ හැබැයි අපේ කාලෙත් එක්ක බලද්දී උබලා හෙන පව්
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,346
    12,612
    113
    Piliyandala
    දැන් ඡන්දෙට ත් ලක ලෑස්ති වෙනවා ඇති, ඔය ළමයි තමා අනා ගතේ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    ඒකි මට පෙන්නෙ ආතල් එකට වගෙ ඕක කරන්නෙ .මෙකෙ නාකි ටික ඔක්කොන්ටම එහා නෙ.
    ටොපික් එකෙ ඉඳගෙන කතාකරොත් ඔව් අපි නම් ඉතිං ළමාකාලෙ ඉන්ටර්නෙට් ලොකුවට පාවිච්චි කරෙ නැහැ .කැෆෙ වලින් තමා එක්කො ඉස්කොලෙ ලැබ් එකෙන්.
    අවුරුදු 17 උනහම තමා ගෙදරට ඉන්ටර්නෙට් ගත්තෙත්. එතකොටත් ගොඩක් තැන් වල ඉන්ටර්නෙට් යනවා කියන්නෙ ලොකු දෙයක් .
    2000 න් පස්සෙ උන් ළමා කාලෙ ගෙවුනෙ මේ දෙවල් එක්ක වෙන්න ඇති
    හැබැයි අපෙ ගෙවල් පැත්තෙ 2000 න් පස්සෙ උන්ගෙ අම්මලා තාත්තලා මට තමා කතා කරන්නෙ පුතාට දුවට සූම් දාල දෙන්න ලැප් එක හදලා දෙන්න ඩවුන් ලෝඩ් කරලා දෙන්න ඉන්ස්ටෝල් කරලා දෙන්න වගෙ දෙවල් වලට.

    මම නම් කම්පියුටර් එක ගත්ත මුල්ම කාලෙ නම් ඔන්න එක එක දෙවල් අහ ගත්තා .
    එත් ඉන්ටර්නෙට් එක ගත්තයින් පස්සෙ කාගෙන්වත් ඇහැව්වෙ නැහැ .තනියම හොයාගෙන ගේම ගැහැව්ව.
    2000 න් පස්සෙ ගොඩක් උන්ට කියන තරම් වැඩ බැහැ .
    එච්චර ඩයල් නම් උන්ගෙ දෙමාපියො අපි ගාවට එන්න ඔනි නැහැ නෙ එක එක එව්වා අහගන්න .
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඔන්න ඕකිට පාඩුවේ ඉන්ඩ අරහල්ල බන් , ඕකි ඔය උබලව කුලප්පු කරවල අවදානේ ඉල්ලන්නේ
     
    • Like
    Reactions: shenat

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    ezgif-5-c1f1b85bb8.gif
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,267
    24,426
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පොල් ගහක නෙමේ පේර ගහක නැගල පෙන්නහන් කියන්න ඕන.
    ඇලක දොලක නාල නෑ. කුඹුරක කැලේක ගිහින් නෑ.
    දන්න කම්පියුටර් එකේ repair එකක් අවොත් හදාගන්න බෑ මමී මට අලුත් එකක් අරම් දෙම්නකෝ ...
    අනේ පලයන් කෙල්ලෙ යන්න...
     

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    607
    648
    93
    2000න් පස්සෙ ඉපදිලා ස්මාර්ට් ෆෝන් ChatGPT පාවිච්චි කරනවලු ලක්ෂ ගනන් හොයනවලු. 90ගනන් වල උන් ඒවා ඔක්කොම හදපු නිසා හොදයි. 😄😄 80-90 ගනන් වල උන් නැත්නම් මුන්ට Tutorial එකක් වත් නෑ Youtube එකේ බලන්න.


    මෝඩ වේසි. 2000 පස්සේ පට්ට වේසිගෙ පුත්තුන්ට සහ දුවලට ස්මාර්ට් වෙන්න devices, apps, technology develop කරේ 2000 ඉස්සෙල්ල ඉපදුන දෙවිවරු සෙට් එක. මුන් අපිට වදින්න ඕනේ දැක්ක දැක්ක තැන. තව අවුරුදු 100ක් 200කින් අයෙත් update වෙන දෙවිවරු සෙට් එකක් එයි. එතකන් මුන් නිකන් පාවිච්චි වෙන උලුවේ ගූ පමණක් තියන සෙට් එකක්. හරියට නිකන් අපිට කලින් හිටපු නාකි සෙට් එක වගේ. (ලංකාවේ)