2000 ටාගට් එකට තව ගමන් හතරයි

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,807
    26,148
    113
    ඊට වඩා ලේසීනෙ බං පැම්පස් එකක් අලවගන්න එක ?
    මුගෙ සයිස් එකට හරියන ඒවා ලංකාවේ නෑනේ, පුක අක්කරයක් විතර තියෙනවනේ. US XXXXL සෙට් වෙන්නෙ.

     

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    594
    928
    93
    කාන්තාරයේ
    මුගෙ සයිස් එකට හරියන ඒවා ලංකාවේ නෑනේ, පුක අක්කරයක් විතර තියෙනවනේ. US XXXXL සෙට් වෙන්නෙ.

    කොහොමද ගෙදර ඇවිල්ලා පැම්පි මාරු කරන්න ගලවද්දි. පලාතම ගඳ ගහයි. බෙටිත් එක්ක ආපු දවස් වලට ඉවරයි නේද. මුගේ බෙටි තාර ගුලි වගේ ඇත්තේ
     
    • Sad
    Reactions: AnuradhaRa

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,596
    6,171
    113
    මචංලා, මම නම් හිතන් ඉන්නේ බිස්නස් එක තව වැඩි කරලා, තව ස්කූටර් එකකුත් අරගෙන කෙල්ලෙක්ව ඩෙලිවරි දාන්න කියලා මචංලා, මම නම් වැඩේ පටන් අරනුත් ඉවරයි! දැන් මම පොඩි දැන්වීමක් ගහලා, වැඩේ පටන් අරන් තියෙන්නේ මචංලා! කෙල්ලෝ විස්සක් විතර ඉන්ටර්වීව් ආවා කියන්නේ පට්ට සෙට් එකක්නෙ! 😱🔥 දැන් තමයි වැඩේ මරුවටම තියෙන්නේ. එකක් තෝරගන්න එක ලේසි නැහැ, හැබැයි බිස්නස් එක ගොඩදාන්න නම් නියම කෙනෙක්ම ඕනේ.

    🙃

    කෙල්ලෝ විස්සකින් තුන්දෙනෙක්ටම එන්න කියල දැන් ෂෝට්ලිස්ට් (Shortlist) කරලා ඉවරයි කියන්නේ වැඩේ හරියටම ට්‍රැක් එකට වැටිලා තියෙන්නේ.
    ------ Post added on Aug 25, 2026 at 3:01 AM
     
    Last edited: