2000 පස්සේ ඉපදුන කෙල්ලෙක් සෙට් කරගන්නේ කොහොමද?

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Ado mat 92. MN bende nam Uba oya kiyana kaalen passe kellek.
    supiri machoo. ehenam 90s kello wage loku line natuwa atine :D

    ගනන් ගන්නෙ නම් නෑ.
    හැබැයි හැමොටම කියනවා.
    උබේ පෞද්ගලික මෙසේජ් පවා පෙන්නලා කතා වෙනවා.
    යලුවො එක්කම විතරක් නෙවෙයි තමන් එක්ක එකට සෙට් වෙලා කතා කරන අය එක්ක පවා.
    ඒක ක්‍රින්ජ් නැත්තම් ඉතිං කැරී ඔන්.

    හැබැයි උන්ට් සෙට් නැත්තම් නම් ඉතිං උන් රැදෙන්නෙ නෑ.
    mekanm loku case ekak naa. 90s kellonge ali puca nee tiyenne 30 paninkn
    ------ Post added on Apr 1, 2026 at 11:54 PM
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Podi ekek aran hadagatta wage bn. 😑
    immature wadida? awulak nati wei neda long term. mama 92 danna contact ekak 2003 kellek gana kiwwa age gap wadida kiyala hitha ganna baruwa inne :shocked::shocked: 90s kellonge ali pada dakalama epaa wela proposal walin