ඒකනෙ බන්...
අමරදේව, වික්ටර්, T.M, සුනිල්, වගේ අයගෙ සින්දු වගේනම් කොහෙත්ම නෑ.. ඒත් කාඩ සින්දුත් නෙමෙයි.. අනේ මන්ද මේවා අමුතුම level එකක තියෙන set එකක්..
ඒ සින්දු වලින් එන feelings නිසා වෙන්න ඇති ඒවට මෙච්චරටම ආසා..
අපෙ දෙමාපියන්ගෙ කාලෙ උනත් ආපු හැම සින්දුවල එක වගෙ සෙට් නැහැ.
සමහරක් ඔය බයිලා ටයිප් සින්දු ,බැන්ඩ් සින්දු මට දිරවන්නෙම නැහැ.
හැබයි සුනිල් එදිරිසින්හ ,අමරදෙව වගෙ සරල ගී නියමයි .
ඊට කලිනුත් එහෙම තමා.
අද කාලෙ සින්දු අඬන එව්වා සහ අනෙකුත් ගීත හෙනම චොර. සමහරු ටික්ටොක් එකට හදන එව්වා වගෙ.
අපෙ කාලෙ උනත් ඔය හැම එකටම රැප් දාපු එව්වා මට සෙට් උනෙ නැහැ. සමහරක් එව්වට රැප් එක ගැලපුන සමහරක් එව්ව එහෙම නැහැ.