2000-4000 earphone එකක් කියහන්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    2000-4000 earphone එකක් කියහන්

    හෙන කාලෙකට පස්සෙ කිරියට ආවෙ පොඩි හෙල්ප් එකක් ඉල්ලගෙන...මගේ තියෙන ඉයර්ෆෝන් එකට කෙලවෙලා..අලුත් එකක් ගන්න හදන්නෙ..මට කියහන් රු. 2000-4000 රේන්ජ් එකේ ගන්න තියෙන සුපිරිම ඉයර්ෆෝනන් එක...ලංකාවෙන් ගන්න පුලුවන් නන් ගොඩක් හොදයි..නෙට් එකෙන් හරි කමක් නෑ...3000 ට වගේනන් ගොඩක් හොදයි..:rofl:

    ප.ලි: මේක කෝමද? :baffled: https://www.amazon.co.uk/Original-Xiaomi-Drivers-Earphones-Headphones/dp/B019FBWOSA
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    head set 1k nam machan JBL thama. patta sounds machan LG eke gatte ban 3000 ta loweth padu na thama e wagema weda 1 year wage aeti. 1 year warranty hambuna
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    head set 1k nam machan JBL thama. patta sounds machan LG eke gatte ban 3000 ta loweth padu na thama e wagema weda 1 year wage aeti. 1 year warranty hambuna

    අනිවා JBL ඒවට ගහන්න නම් ලොවෙත් බෑ.
    බේස් පට්ට JBL වල.
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Oye jarawal ganna eke hari haman brand ekaka ekak ganinko sennheiser, JBL ,Sony wage

    Xiaomi jarawak wenne kohmda bn ub danne ne kyl e brand eka jarawak wenda ooneda ub use krla tynwada? Mi headset nattm boru hila dagena talk denna epa bn... no offence