2000-4000 earphone එකක් කියහන්
හෙන කාලෙකට පස්සෙ කිරියට ආවෙ පොඩි හෙල්ප් එකක් ඉල්ලගෙන...මගේ තියෙන ඉයර්ෆෝන් එකට කෙලවෙලා..අලුත් එකක් ගන්න හදන්නෙ..මට කියහන් රු. 2000-4000 රේන්ජ් එකේ ගන්න තියෙන සුපිරිම ඉයර්ෆෝනන් එක...ලංකාවෙන් ගන්න පුලුවන් නන් ගොඩක් හොදයි..නෙට් එකෙන් හරි කමක් නෑ...3000 ට වගේනන් ගොඩක් හොදයි..
ප.ලි: මේක කෝමද?
https://www.amazon.co.uk/Original-Xiaomi-Drivers-Earphones-Headphones/dp/B019FBWOSA