මචන්ස්ලා මට යාලුවෙක්ට Birthday Present එකක් විදිහට හොද Earbud දෙකක් අරන් දෙන්න ඕන වෙලා තියෙනවා..
කියපල්ලකො හොද සවුන්ඩ් තියෙන හෙඩ්ෆෝන් එකකුයි, ගන්න පුලුවන් Place එකකුයි..
මමනම් බැලුවෙ Xiaomi Piston 3 එකක් වගේ ගන්න.. ඒක කොහෙද බන් ලන්කාවෙ ගන්න තියෙන්නෙ..??
ඊටවඩා හොද එකක් තියෙනවනම් කියපල්ල.. රටින් ගෙන්නන්න බෑ.. කල් මදි.. මෙහෙන්ම ගන්න ඕනා
Max Budget - Rs. 2000 - 2500


ape aiyyalata xiaomi brand eka gana wadi danumak naha machan