2000 after 7 years

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    This is my 2000 th Post. :cool:

    Celebrate sinhalu. it took me 7 years

    2ibkgic.jpg
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අවුරුදු හතටම පෝස්ට් දෙදාහයි.. ජය වේවා බ්‍රෝ..:D
    තව අවුරුදු හතකින් පෝස්ට් හාරදාහ පහුකරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;19495733 said:
    Congratz :)
    උඹ පෝස්ට් 4000 ගහද්දිවත් වේගා කාර් එක හදලා ඉවර කරයිද? :(

    ඒක හදලා ඉවර වෙන්න තව අවුරුදු දහයක් පහළොවක් යයි වගේ බං..
    මූ ඊට කලින් හාරදාහ ගහයි නේහ්..

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    @buddy & patiya.

    කින්ඩි කතා කියන්න එපා බං, උඹල ඕක හදන තැනට වත් ගිහින් තියේද?
    වෙලාවක ගිහින් බලපන් උන්ගේ වරක් ෂොප් එකට.
    යමක් from the scratch හදන එක පේනවට වඩා අමාරුයි.
    උඹ පාවිච්චි කරන ලැප් එක උනත් උඹල පොර වගේ පාවිච්චි කරන්නේ කුරු හරි හදල දීපු නිසානේ.

    processor එකේ ඉඳල ඩිසයින් කරලා උඹේම ලැප් එකක් හදාගෙන කතාවට බහපන්කෝ ඩයල් නම්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    @buddy & patiya.

    කින්ඩි කතා කියන්න එපා බං, උඹල ඕක හදන තැනට වත් ගිහින් තියේද?
    වෙලාවක ගිහින් බලපන් උන්ගේ වරක් ෂොප් එකට.
    යමක් from the scratch හදන එක පේනවට වඩා අමාරුයි.
    උඹ පාවිච්චි කරන ලැප් එක උනත් උඹල පොර වගේ පාවිච්චි කරන්නේ කුරු හරි හදල දීපු නිසානේ.

    processor එකේ ඉඳල ඩිසයින් කරලා උඹේම ලැප් එකක් හදාගෙන කතාවට බහපන්කෝ ඩයල් නම්.
    මට හිතුනා උඹ ඔහොම කියයි කියලා..:dull: ඒකම තමා මං එහෙම කිව්වෙ..:rofl:

    හැබැයි සිරාවටම කිව්වොත් ඔය කාර් එක ඒ තරම් ගාණකට දෙන්න බෑ..:no:

    පැටියා;19495783 said:
    :rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    @buddy & patiya.

    කින්ඩි කතා කියන්න එපා බං, උඹල ඕක හදන තැනට වත් ගිහින් තියේද?
    වෙලාවක ගිහින් බලපන් උන්ගේ වරක් ෂොප් එකට.
    යමක් from the scratch හදන එක පේනවට වඩා අමාරුයි.
    උඹ පාවිච්චි කරන ලැප් එක උනත් උඹල පොර වගේ පාවිච්චි කරන්නේ කුරු හරි හදල දීපු නිසානේ.

    processor එකේ ඉඳල ඩිසයින් කරලා උඹේම ලැප් එකක් හදාගෙන කතාවට බහපන්කෝ ඩයල් නම්.
    :D

    කිංඩියට නෙවෙයි කිවුවෙ උං ඕක හදනකං අපි නොයිවසිල්ලෙන් බලාගෙන ඉන්නෙ ඒකයි. වැරදි තැනින් අල්ලගන්න එපා.
    ලංකාවෙ තියන අඩු පහසුකම් එකක් ඔහොම දෙයක් කරන එක මම නම් අගය කරනවා. ඉර අල්ලන්න ට්‍රයි කලොත් අඩුම හඳ වත් අල්ලන්න පුලුවන් වෙයිනෙ :D