2000 after 7 years

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,332
    21,978
    113
    Gotland
    @buddy & patiya.

    කින්ඩි කතා කියන්න එපා බං, උඹල ඕක හදන තැනට වත් ගිහින් තියේද?
    වෙලාවක ගිහින් බලපන් උන්ගේ වරක් ෂොප් එකට.
    යමක් from the scratch හදන එක පේනවට වඩා අමාරුයි.
    උඹ පාවිච්චි කරන ලැප් එක උනත් උඹල පොර වගේ පාවිච්චි කරන්නේ කුරු හරි හදල දීපු නිසානේ.

    processor එකේ ඉඳල ඩිසයින් කරලා උඹේම ලැප් එකක් හදාගෙන කතාවට බහපන්කෝ ඩයල් නම්.

    අනේමන්ද බං ඩිසයින් කියල තමා සිංහලු කියන්නේ
    rc ප්ලේන් අරං ඇවිත් ඉස්කෝලෙක පෙන්නුවලු කැම්පස් සෙට් එකක්
    කොල්ලෝ කුරුට්ටෝ ඉස්සරහ උන් කිව්වලු ඒ ප්ලේන් ඩිසයින් කලේ උන් කියල
    ඒ අතර සිටි කටකාර කොල්ලෙකු කිව්වලු මොන ඩිසයින්ද අයියේ සල්ලි තියේ නං ඊබේ ඒකෙන් බඩු ගෙනත් අපිත් හදනවා කියල

    ප්රෝසේසරේ ඉඳන් ඩිසයින් කරනවා නං ඉතිං gi-වේග එකෙත් මෝටර්, බැටරි පැක්, ස්ටියරින් හිටං ඩිසයින් කරන්න ඕනා නේද ?
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,690
    113
    38
    Galle

    ha ha,
    1. oya pennapu campus ekema thamayi mama. Professor rohan ge UAV lab eke owa karanne.

    2.manussaya karana wada balanna ona nam ENTC eke UAV lab ekata gihin balapan.

    3. design kiwwama level godak thiyanawa. umba auto cad walin geyak hari mokak hari andinawa nam, umba auto cad software eka mula indala liyalada pawichchi karanne?

    4. mama air force eke UAV team eke hitiya. api ehedi from the scratch UAV ekak haduwa. a kiyanne, frame eka circuit eka code eka GCS eka everything. ehema karanna ona eka military grade nisa.

    5. civil application walata UAV hadaddi from the scratch hadanna ona naa.
    off the shelf component use karala thamange system eka eka uda develop karanne. no need to re invent the wheel unless its aboslutely necessary.

    6.mage masters eka mama karanneth multiwii platform eka uda. lower level control lops thiyana ewama use karanawa. ewath mula idan liyanna giyoth ape requrenment eka karaganna wenne na. but that doesnt mean my work is some off the shelf thing

    7.Elon Musk ohoma hithuwanam apita Tesla "super car" labenne naa. nikamma nikan tesla electric car thiyewi. danne naththam Elon Musk wade patan gaththa hati kiyawala balapan.

    8.nodanna ewa katha karanna epa ban. yamak kamak danagena katha karapan.
     
    ela. :D
    danata SLAF lankawe hadapu UAV use karanawada?
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,690
    113
    38
    Galle
    ela. :D
    danata SLAF lankawe hadapu UAV use karanawada?

    naha , danata UAV eka use karanna reqirenment ekak naa. yudhdhayak nathi nisa.

    ona nam eka ready to fly. me dawas wala enhancment yanne.

    welawaka camp eka paththata gihin balanna ona.

    eketh inne supiri dayal ekak. loweth nathi meter ekak.