20000 ට අඩු පොන් එකක් කියපන්කූ

The pk

Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    20000 ට අඩු පොන් එකක් කියපන්කූ

    තිවුන android one එකෙ boot loop ආව බන් :sorry::sorry:
    දැන් ගන්න පොන් එකක් කියපන්කූ 20 ට අඩුවෙන් :rolleyes::rolleyes:

    දැන් android one එන්නී නෑ නීද :rolleyes::rolleyes:

    Huawei Y6 II (Honor Holly 3) තමා ගන්න ඉන්නී
    කොහොමද ඊක :P:P
    තව හොද ඊව මොනවද තියෙන්නී මී ගානට :P:P

    Display 5.5inch
    Dual Sim
    Memory Card support min 16 GB
    Dedicated Slot

    ඔව තමා තියෙන්න ඔන :love::love:

    ආහ් තව බැස්ටිය තියෙන්න ඔනී දවසක්වත් Data On එකී :love::love:

    Bump එකක් දාන්න පුතී :cool::cool:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    mokadda ban lede?

    ඕක එන්නේ අප්ඩේට් කරොත් විතරයි.හැම ෆෝන් එකක්මත් නෙමෙයි.දැනට ඇවිත් තියෙන්නේ G සීරිස් ෆෝන්ස් වල.BOOTLOOP ආවොත් ෆෝන් එකේ මදර්බෝර්ඩ් එක මාරු කරන්න ඕන.වොරන්ටි නැත්නම් ලොකු ගාණක් යනවා..LG ෆෝන්ස් වල නම චා උනා ඔය සීන් එක නිසා..
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    Bump!
    1.gif
    1.gif
    1.gif