2000KG මඩුවෙක්_අහුවෙලා

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අඩේ මේකා කළු මඩුවෙක්.මඩු වර්ග වලින් ගානෙන් වැඩි එකෙක්. මේ මාලුවගෙන් කරෝල දැම්මා නම් වටිනාකම වැඩියි. මේකාගේ පෙනුමේ හැටියට නම් කිලෝ 2000 වෙන්න අමාරුයි. 1000 - 1500 විතර වෙන්න පුළුවන්. මඩු මාළුවාගේ කරමලේ කිලෝ එකක් රුපියල් 15,000 විතර වෙනවා.මුගේ සයිස් එකේ හැටියට කරමල් කිලෝ 8 -10 අතර තියෙයි.
     
    • Like
    Reactions: netsurfer

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342

    මූ කීයක් විතර වටියිද?
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මූ කීයක් විතර වටියිද?

    වරල් අයින් කරලා, බොකු සුද්ද කරලා මස් බර අනුව තමා ගාන බලන්නේ.මාළු වලට වික්කොත් කිලෝවක් ලෙල්ලමේ 100 - 120 වගේ වෙයි.කරෝල දැම්මොත් නම් කිලෝවක් 400 විතර දුන්නහැකි. ඒත් ඔය වීඩියෝ එක දැක්කම කියන්න පුළුවන් ඕකෙන් ඔය ධීවරයාට මඩු මාළු වලින් ලොකුවට ලාභ ගන්න බෑ. මොකද ඔය සපෝර්ට් එකට එන කට්ටියට, මාළුවා සුද්ද කරන්න එන කට්ටියට. ගෝලයන්ට, හිතවතුන්ට වේලක් හොද්දට මාළු දුන්නම කිලෝ දෙතුන්සීයක් නිකන් දෙන්න වෙනවා.
     
    • Like
    Reactions: Deleted

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    වරල් අයින් කරලා, බොකු සුද්ද කරලා මස් බර අනුව තමා ගාන බලන්නේ.මාළු වලට වික්කොත් කිලෝවක් ලෙල්ලමේ 100 - 120 වගේ වෙයි.කරෝල දැම්මොත් නම් කිලෝවක් 400 විතර දුන්නහැකි. ඒත් ඔය වීඩියෝ එක දැක්කම කියන්න පුළුවන් ඕකෙන් ඔය ධීවරයාට මඩු මාළු වලින් ලොකුවට ලාභ ගන්න බෑ. මොකද ඔය සපෝර්ට් එකට එන කට්ටියට, මාළුවා සුද්ද කරන්න එන කට්ටියට. ගෝලයන්ට, හිතවතුන්ට වේලක් හොද්දට මාළු දුන්නම කිලෝ දෙතුන්සීයක් නිකන් දෙන්න වෙනවා.

    :shocked::):)+6
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    නොදකින් හැත්ත ..ඕව නියුස් කරන කාලකන්නීන්ට ඔකගේම වලිගෙන් ගහන්න ඕනේ ..ඔවපෙන්නන්න ඕනේද පවුකාර හැත්ත ...
     
    • Like
    Reactions: චගු