2007-2009

marindi

Well-known member
  • Jun 14, 2023
    1,117
    1,393
    113
    හම්මට ඒ අතීතේ සුන්දරයි බොලවූ වැස්ස වෙලාවට පොඩි රේඩියෝ කැල්ල අටවාගෙන ලාවට රස්ස්නේ කොපි එකක් හදාගෙන ක්ලාස් එකේ හිත ගියපු කැල්ලත් මතක් කොරගෙන ගහන මනෝ පාර. අම්මේ ඉතින් :cool: :cool: :cool: :cool: .... ඉස්සර පත්තරේ ගෙනාවම ඉතින් ඔකොම කියවනවා. මංගල කිංකිණි ත් කියවනවා:yes::yes:.. දැන්වගේ ස්මාට් පොන් ඔබන්න තිබුනේ නැ යකු පුස්තකාලෙන් ගෙනාපු ටාසන් ගේ පොතක් කියව කියව ඉන්නවා ඉතින්..

    ටෙලීසීන් මාකටිං ඇඩ් ටික
    කට අරගෙන බලන්නේ ඉතින්. එකත් බටපොල අන්ටනාවෙන් හරියට පේන්නෙත් නැ මතක විදියට සිකුරාදා රැට ITN එකේ Night Rider බලන්න සියත් එක්ක ගේමක් දෙන්න ඕනේ. එය ටිකට් අදිනවා බලනවනේ.
    ------ Post added on Sep 2, 2023 at 1:04 PM
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,430
    3,816
    113
    mage mathaka

    2007 -
    radio eke tarzan bappa
    nokia 1110 phone
    50Over Worldcup
    Sirasa kumari,
    SuperStar season2
    1st T20 world cup
    Sanath Last test match
    OL class athal
    OL Exam

    2008-
    OL liyala masa 4k athal
    VB Series
    Api Nodanna live seaon 2
    1st IPL Series ,
    Sanage IPL 100
    AL class, aluth yaluwo
    Chinees phone ralla

    ලංකාදීපේ තිබ්බ පොඩි පත්තරේ සඳැල්ල කියන එක. රිද්ම පත්තරේ තිබ්බේ ලක්බිමේ ද කොහෙද. ඒ පොඩි පත්තරේ ඉස්සරහ ඉන්නවා ඉතින් සුපිරි කෑල්ලක්.. 😍
    eka paarak shalani idala mama paththare mul pituwa issuwa iskole pusthakalen :D :D
    ------ Post added on Sep 2, 2023 at 1:18 PM
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,442
    113
    මගෙත් ජීවිතෙ එක් තරා සොඳුරු පරිච්ඡෙදයක් .
    2007 ඉස්කොලෙ 10 වසරෙ .දික් කලිසම ගැහැව්වාහම ඉතිං දන්නවානෙ ඌෂ්ණෙ ?
    2007 වයි එෆ් එම් එකෙ ලව් ඩ්‍රීම්ස් එකට සවන් දුන්නෙ අතෙ තිබ්බ නොකියා බාර් ෆෝන් එකකින් .
    අනුලා එකෙ ක්‍රශ් කරපු කෑල්ලවත් මතක් කරගෙන ලව් ඩ්‍රීම්ස් එකෙ සිංදු අහනගමන් පොත අතට අරන් පාඩම් කරනවා අද වගෙ මතකයි.
    වැස්සත් එක්ක සිංදු අහගෙන ආතල් එකෙ ඉගෙනීමත් කරගෙන හිටිය කාලයක් .
    ස්මාර්ට් ෆෝන් සොෂල් මීඩියාස් උට්ටවල් ලොකුවට පොපියුලර් නැති කාලයක් .
    මට මතකයි මන් මොනාලීසා චිත්‍රෙ ඇඳා පෙන්සිල් ආර්ට් එකක් විදියට චිත්‍ර ගුරුතුමා කියලා දීපු ටෙක්නික්ස් පාවිච්චි කරලා .ඔරිජිනල් එක තරම් නැති උනත් අවුලක් නැතිව චිත්‍රෙ ගාණටම ආව

    ඔය 2007 .

    2008 ත් එහෙම තමා .
    ඉස්කොලෙ වලි සීසන් කාලෙ වලියකට සෙට් වෙලා පොලිසිත් ගියා මතකයි .
    ඕ ලෙවල් කලෙ 2008 දි .2008 ඕ ලෙවල් කරලා ගෙදා ඉද්දි 2009 ලැබුව විතරයි .
    දෙසැම්බර් නත්තල් සීතලත් එක්ක ජනවාරි පටන් ගත්තා .
    ඉස්කොලෙ කාලෙ කෙලපු පිස්සු මතක් වෙවි ඉස්කොලෙ උන්ව මතක් වෙවි පොඩි දුක් සහිත සිතිවිල්ලකුත් පපුවෙ ලියලමින් තිබ්බෙ.
    ගණිත අංශයෙන් උසස්පෙළ කිරීමෙ අධෝ අමාරුව නිසා ජනවාරියෙ ඉඳන්ම ක්ලාස් යන්න උනා .
    මට මතකයි එයාර් ටෙල් ඇඩ් එක ශාරුක් ඛාන් හලෝ ශ්‍රී ලංකා ගානවා .
    ගණිතය පේපරෙ කෙලවෙල ඩෙවෙනි සැරෙ ආයෙත් කරන්න උඅනාත් මතකයි
    කොළඹ තිබ්බ දැයට කිරුළ ප්‍රදර්ශනෙ බලන්නත් ගිය ආතල් .යුද්දෙ ඉවරවෙන්න කිට්ටු කාලෙ මේ .අත්දැකීමුත් තියෙනවා ඒ 2009 පෙබරවාරි මාසෙ .
    2009 මාර්තු මාසෙ ඉන්ටර්නෙට් ගත්තා ගෙදරට.
    ඕ ලෙවල් රිසල්ට්ස් ආවෙ අප්‍රේල් මාසෙ.
    යුද්ධෙ ඉවර වුනෙ මැයි මාසෙ.
    අපි A/L කරලා දැන් අවුරුදු 12ක් වෙනවා නෙ..
    තාම නිකන් අවුරුදු 4 - 5කට කලින් කරෙ වගේ මතක
     
    • Sad
    Reactions: BruceWayne92

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,792
    22,048
    113
    Kaer Morhen
    thewitcher.com
    2007 අලුත් ඉස්කෝලෙට ගිහින් ඉස්කෝලෙ it උගන්නනවා කියලා computer ඒකක් ගත්තා..rest is history ❤️ ආතල් හැමදේම ඒ කාලේ.. ඉස්කෝලෙත් මම කමතිම 07/08 කාලේ..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    ඔඑ නේද බන්, ඒ කාලේ ස්මාර්ට් ෆෝන් නෑනේ ඉතින්. මැසිම දාගෙන ගේමක් ගැහුවොත් තමා. ඒ කාලේ ඉරිදා ලංකාදීප පත්තරේ ගෙනාවම කියවනවා හැම පිටුවක්ම වගේ.
    අපිට මොන මැෂින්ද ..ටීවී එක විතරයි
     
    • Sad
    Reactions: Heshan Daminda

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,648
    27,156
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔඑ නේද බන්, ඒ කාලේ ස්මාර්ට් ෆෝන් නෑනේ ඉතින්. මැසිම දාගෙන ගේමක් ගැහුවොත් තමා. ඒ කාලේ ඉරිදා ලංකාදීප පත්තරේ ගෙනාවම කියවනවා හැම පිටුවක්ම වගේ.
    nokia n series eka thibba e kale. man gawa n73 music edition ekak thibba. dialog 3g introduce kara oya kale. 3gp wala balanawa issara padam karana eka paththaka thiyala.
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,117
    1,393
    113
    අපිට මොන මැෂින්ද ..ටීවී එක විතරයි
    තෙල් ටිකක් මාරු කරගන්න එහෙම පට්ට දුකක් විදින්න ඕනේ ටීවී +VCD player 1ක් ඕනෙමයි ඉතින් :ROFLMAO: :ROFLMAO:
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,377
    6,585
    113
    Gedara
    Greatest time of my life. School cut kara kara clz cut karala pool gahanna ynawa match gahanawa cricket gahanna ynawa internet hype wegena apu kale fb haduwa 2008 e kale vibe eka maru
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,785
    35,634
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මෙන්න මේ කාලේ මතක් වෙනවා සිනහළු වැස්සට
    ලොකු දෙයක් නැහැ රෑට සිතල වැස්සට පොතක් අරන් බලනවා
    වැස්ස වෙලාවේ ෂලොක් හෝම්ස් පොත් කියවනකොට හම්මෝ සතුට සැනසීම .

    ලොකු සල්ලියක් නැහැ , හැබැයි ලෝකේ ලොකුම සතුටු මිනිහා මන් කියලා හිතුවේ .

    සීතලට තුරුල් වෙන්න ආපු අය පැත්තකට වෙන්න
    2010 wenakan full sape hitiye