2007 Bach

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :yes::yes::yes: Aniwaryenma A dawas wala Me wage Pisso Tikak hitiye Na wagema me wage gon post Danmeth na,,,,, Niyama kalayak 1ka nam :D
    සුපිරි නිසදැස් එහෙම ලියන සෙට් එකක් හිටියා ඒ කාලේ.. දැන් එකෙක්වත් නැහැනේ.. :(

    kcSIyNp.png

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    තොට මොකටද ඒක? :frown::frown::frown: මල්ලි කෙලින්නම් කෙස් කලුයි නම් තව මොනවද බං. :rofl::rofl::rolleyes::rolleyes::yes::yes::P
    :rofl::rofl::rofl::rofl:

    කවුද යකෝ නාකි... :frown:
    උඹව නම් දකිනවා මාසෙකට දවසක් හරි..:rofl:
    උඹ ඉස්සර නිසදැස් ලිව්ව නේද..? :baffled:
    නාකි නෑ.. ඒ උනාට බොට තිස් පහක් වගේ වෙනව ඇති ශේප් එකේ..:dull:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹව නම් දකිනවා මාසෙකට දවසක් හරි..:rofl:
    උඹ ඉස්සර නිසදැස් ලිව්ව නේද..? :baffled:
    නාකි නෑ.. ඒ උනාට බොට තිස් පහක් වගේ වෙනව ඇති ශේප් එකේ..:dull:

    ඉස්සර නිකන් ඉන්න බැරි කමට ලිව්වා...මෙලෝ රහක් නැති මගුල් ලිව්වේ... ඒ කාලේ ඉතිං වයසෙ වැරැද්දනේ.. :dull:

    හරියටම 35 යි :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සුපිරි නිසදැස් එහෙම ලියන සෙට් එකක් හිටියා ඒ කාලේ.. දැන් එකෙක්වත් නැහැනේ.. :(

    kcSIyNp.png


    යකෝ උඹ ඔක්කොම සේව් කරගෙන ඉන්නවද...? :rofl:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    2007 ලමයි හොයන්න කලින් බැච් කියල හරියට ලියන්න පුරුදු වෙයං කුකුලෝහ් :dull: :dull: :dull: :dull:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    A. සිරියා;18350974 said:
    30 පැන්නුව කියන්නෙ ඉතිං නාකි තමයි :P

    අපි නම් 60 පැන්නුවහම තමයි නාකි වෙන්නේ... :dull:
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,877
    1,678
    113
    elakiri 1 register une loka amaruwen
    mata register wenna dunnema na kiyapallako awuruda ganak
    2010 thamai ithin register une :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඉස්සර නිකන් ඉන්න බැරි කමට ලිව්වා...මෙලෝ රහක් නැති මගුල් ලිව්වේ... ඒ කාලේ ඉතිං වයසෙ වැරැද්දනේ.. :dull:

    හරියටම 35 යි :P
    මට හිතුනා ඒ වගේ වයසක් ඇති කියලා..
    මං කියවල තියේ උඹගෙ නිසදැස්..
    ඒවත් මරු..
    උඹට මතකද තව හිටියා යුද්දෙ ගැන අනං මනං ලියන ඩයල් එකක්..?

    බැන්ඳට පස්සෙ එළකිරි එන්න වෙලාවක් තියෙද බං.. ළමයින්ගෙ වැඩයි අරවයි මේවයි එක්ක..:baffled:


    යකෝ උඹ ඔක්කොම සේව් කරගෙන ඉන්නවද...? :rofl:
    අපෝ හම්බානෙක තියෙනවා.. ඔය එක කොටසක් විතරයි.. තව Text විදියට දාපුවා වෙනම සේව් කරන් ඉන්නවා.. Office Document විදියට..:cool: මම හිතන විදියට 2006/2007 කාලෙ ඉඳන් 2011 මුල හරිය වගේ වෙනකන් එව්වා තියෙනවා..:yes: