Aniwaryenma A dawas wala Me wage Pisso Tikak hitiye Na wagema me wage gon post Danmeth na,,,,, Niyama kalayak 1ka nam
![]()

තොට මොකටද ඒක?මල්ලි කෙලින්නම් කෙස් කලුයි නම් තව මොනවද බං.
![]()



කවුද යකෝ නාකි...![]()



උඹව නම් දකිනවා මාසෙකට දවසක් හරි..
උඹ ඉස්සර නිසදැස් ලිව්ව නේද..?
නාකි නෑ.. ඒ උනාට බොට තිස් පහක් වගේ වෙනව ඇති ශේප් එකේ..

සුපිරි නිසදැස් එහෙම ලියන සෙට් එකක් හිටියා ඒ කාලේ.. දැන් එකෙක්වත් නැහැනේ..
![]()

Kohomada a dawaswala Niyami ne ath dan 1kata![]()

2007 ලමයි හොයන්න කලින් බැච් කියල හරියට ලියන්න පුරුදු වෙයං කුකුලෝහ්![]()
![]()
![]()
![]()

A. සිරියා;18350974 said:30 පැන්නුව කියන්නෙ ඉතිං නාකි තමයි![]()

ඉස්සර නිකන් ඉන්න බැරි කමට ලිව්වා...මෙලෝ රහක් නැති මගුල් ලිව්වේ... ඒ කාලේ ඉතිං වයසෙ වැරැද්දනේ..![]()
හරියටම 35 යි![]()

යකෝ උඹ ඔක්කොම සේව් කරගෙන ඉන්නවද...?![]()
මම හිතන විදියට 2006/2007 කාලෙ ඉඳන් 2011 මුල හරිය වගේ වෙනකන් එව්වා තියෙනවා..