ඉතිහාසය දන්නේ නැත්නම් ඉතිහාසය විකෘති කරන්න එපා...සිංහල මිනිස්සු නිසා කොටි ත්රස්තවාදය ඇති උනා කියන්න තරම් හීනමානයක් සිංහල මිනිස්සුන්ගේ ඔලු වලට දැම්මේ කවුද?
උතුරේ ප්රශ්නය ජනවාර්ගික ප්රශ්නයක් නෙවේ, මේක භාෂා ප්රශ්නයක් කියලා සුබ්රමනියම් ස්වාමි කියලා තිබුණා. මේක 1956 සිංහල රාජ්ය භාෂාව කිරීම නිසා ඇතිවුණ ප්රශ්නයක් නොවන බව පිළිගන්න ඕන. ඊට ඉස්සෙල්ල 1948 දියි චෙල්වනායගම් මහතා ඉලන්ගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය නැතිනම් ලංකා දෙමළ රාජ්ය පක්ෂය පිහිටෙව්වේ. එතකොට ඒ දෙමල රාජ්යක් ඇති කරන්න 1948 ඉදල plan කලේ, සිංහල මිනිහගෙන් උන මොන අසාදාරනය නිසාද?
මේ වගේ බොරු කියන සිංහල හරක්ම ඉන්න නිසා උතුරේ දෙමල නිජ භුමිය කියල දෙමල මිනිහ පිළිගන්න එක අහන්නත් දෙයක්ද?