2009 වෙනකන් ලෝකේ උසම Tower එක
https://imgur.com/y0jL3Fc
https://imgur.com/a/FAi1kku
https://imgur.com/a/FAi1kku
ඇයි අප්ලෝඩ් කරපු පොටෝස් එළකිරියේ පෙන්නනේ නැත්තේ


උස අඩි 1,815.3. තියෙන්නේ කැනඩාවේ ටොරොන්ටෝ වල .1976 තමා හදලා තියෙන්නේ. 2007 වෙනකන් අවුරුදු 32 world's tallest free-standing structure රෙකෝඩ් එක තියලා තියෙනවා. 2009 වෙනකන් ලෝකේ උසම tower එක වෙලා තියෙන්නේ මේක. පස්සේ Burj Khalifa and Canton Tower දෙක තමා උසම.
https://imgur.com/y0jL3Fc
https://imgur.com/a/FAi1kku
https://imgur.com/a/FAi1kku
ඇයි අප්ලෝඩ් කරපු පොටෝස් එළකිරියේ පෙන්නනේ නැත්තේ



Last edited:



