2010 July 12 - ElaKiri Radio HiTL!st with BLACKL!ST!

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
ane yanna oya ahuwe nane wadak naa:dull:
meeta kalin dawasakath man dedi kala..
ewa ahanen naaluu :nerd:
enawa methana pudumai gaagena:dull:
welcum :love:
මං රේඩියෝ අහන් නෙවෙ හිටියෙ, දැන් අහන්නෙ :baffled:
ආයෙ එකක් ඩෙඩිකේට් කරනවකො :P
ඉතිං හලෝ මම ඔන්ලයින් ඉන්න එපැයි! මං ඉන්න වෙලේක ඩෙඩිකේට් කරාම ඉතිං පුදුම නැතෙයි? :P
හිහී :love:

rapping sira :lol:
බුහහා සිරාවට! :lol: අඩෝ ඇත්තටම පොඩි එකෙක්ද කියන්නෙ?

Kauda bun mama dakke naane:rofl:
ලොල් යූ ටියුබ් කරපං " වක වක නින්ජා ස්‍රී ලංකන් කියලා"
 

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,183
    11,204
    113
    Forest
    මං රේඩියෝ අහන් නෙවෙ හිටියෙ, දැන් අහන්නෙ :baffled:
    ආයෙ එකක් ඩෙඩිකේට් කරනවකො :P
    ඉතිං හලෝ මම ඔන්ලයින් ඉන්න එපැයි! මං ඉන්න වෙලේක ඩෙඩිකේට් කරාම ඉතිං පුදුම නැතෙයි? :P
    හිහී :love:


    බුහහා සිරාවට! :lol: අඩෝ ඇත්තටම පොඩි එකෙක්ද කියන්නෙ?


    ලොල් යූ ටියුබ් කරපං " වක වක නින්ජා ස්‍රී ලංකන් කියලා"

    :baffled: Ehemath ekadda:oo: Idin balanna:P
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ඕකනේ කියන්නේ චාටරස් සිංග්ලිෂ් ගහලා පටල ගන්නේ නැතුව අපි වගේ නියම සිංහලෙන් ටයිප් කරන්න කියලා.

    kammali ban type karanna meka ikman :D:D:D
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    මචං අපි වැඩිය මොනවත් කියන්නනේ නෑ...
    උඹ ඔච්චර ආස එකේ ඔන්න ඔහෙ සිංදුවක් කියපන්.....
    හැමදාම කියන්නද කියන්නද අහන්න ඔනේ නෑ.

    පොඩි එකාගේ ආශාවනේ කියලා අපි කන් දෙකේ ඇබවත් ගහගෙන ඉන්නම්....
    :P:P:P:P:P:P