2010 July 12 - ElaKiri Radio HiTL!st with BLACKL!ST!

පෝලිම පනින්න හැදුවොත් කණ පැලෙන්න දෙන්නේ. අපේ request තාම පෝලිමේ.
අය්යෝ ...උපිට ඔය උණ නෑ.../ඔයාලගේ ගමන යන්න..මෙන්න ඉඩ1:yes::D
ඔයා ඔය සාමාජ සත්කාරය කියන දේ මනින්නෙ කොයි විදියට ද කියන දේ මං දන්නෙ නෑ. නමුත් මේ වගේ සයිට් එකක් හදල එය මේ මට්ටමෙන් කිසිදු ලාභ ප්‍රායෝජනයක් නොතකා පවත්වාගෙන යන එකම සමාජ සත්කාරයක් නොවෙද කියල ඔයාගෙන් අහන්න සතුටුයි? එළකිරි අනිත් සයිට වල කරන දේවල් ම කරන්න ඕන නැහැනෙ නේද? සමාජ සත්කාරයන් කරන ක්‍රම රාශියක් තියනවනෙ?
(...................)

මළ මගුලයි-පාන් පෙත්තයි :P
මටනම් එහෙම නෙවේනෙ ආරංචි උනේ :rolleyes: මේ මේ.. මම ඉන්ටර්ර්පෝල් එකේ හොඳේ , අන්දන්න ලේසි නෑ:rofl:
:lol:ඔය වගේ කතන්දර මම ඉන්න හැබෑ ලෝකෙත් තියනවා...කැමති තොප්පියක් දාගන/කැමති විදිහකට හිතන්න/මම කවදත් එකවගේමයි:yes::D
 

fernandokasu

Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    මං රේඩියෝ අහන් නෙවෙ හිටියෙ, දැන් අහන්නෙ :baffled:
    ආයෙ එකක් ඩෙඩිකේට් කරනවකො :P
    ඉතිං හලෝ මම ඔන්ලයින් ඉන්න එපැයි! මං ඉන්න වෙලේක ඩෙඩිකේට් කරාම ඉතිං පුදුම නැතෙයි? :P
    හිහී :love:
    :dull::dull: man dakkane fb innnawa wagee:nerd:
    inna thawa ekak dedi karannam ;)
    kamak na mona karannad
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,183
    11,204
    113
    Forest
    ලොල් එල එල.. ,මං පන්තියෙ එවුන්ට කිව්වෙ උඹ කියලා හැබැයි :oo::P

    Mokadda bun ehema ekak naane:rolleyes: Anika mama danne naane mama ehema ekak kara na danna tharamin :P