2010 July 12 - ElaKiri Radio HiTL!st with BLACKL!ST!

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
මත දැන් තැත් කොළන්න තැනක් නෑ/ලාලුවොත් ගිහින්.../තනි වෙලා අනේ...සොලිම තමා..ඊ..ඊ...ඈ...ඈ...:(:(:(
මළ මගුලයි-පාන් පෙත්තයි :P
මටනම් එහෙම නෙවේනෙ ආරංචි උනේ :rolleyes: මේ මේ.. මම ඉන්ටර්ර්පෝල් එකේ හොඳේ , අන්දන්න ලේසි නෑ:rofl:
 
Michael

Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    :lol: මාත් කනාවට දැක්කෙ මගේ යාලුවෙක්ව ටැග් වෙලා ඉන්නවා
    ඕක දෙතුන් පාරක් හෙඩ් ෆෝන් දාලා අහන්න, Lyrics මීටර් වෙයි :rofl::P

    rapping sira :lol:
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    මට දෙන්නකෝ පිපුන මලක හැඩ දෑස සලා කියන සිංදුව......
    මම මේ සිංදුවට අපේ dreams, migara, dilrasan ඇතුළු EK සෙට් එක ඔක්කොම එකතු තර ගන්නවා...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    i Request kollo naraka na - Doctor

    i dedicate this song for Sanddun,ac2000,sachi,Krazy,Fazil,Dreams001,malbaba ,rockcity68,malkavi,
    h_abeysinghe,fernandokasu ,Blacklistmember,Ben tennyson ,dilrasan,octa,teena,Gomi,HareendraS,iphone3g,neXG en,janak33,malina aiya, GT and All EK members

    meka puluwan nan denna

    Thanks Malli :D
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ඔයා ඔය සාමාජ සත්කාරය කියන දේ මනින්නෙ කොයි විදියට ද කියන දේ මං දන්නෙ නෑ. නමුත් මේ වගේ සයිට් එකක් හදල එය මේ මට්ටමෙන් කිසිදු ලාභ ප්‍රායෝජනයක් නොතකා පවත්වාගෙන යන එකම සමාජ සත්කාරයක් නොවෙද කියල ඔයාගෙන් අහන්න සතුටුයි? එළකිරි අනිත් සයිට වල කරන දේවල් ම කරන්න ඕන නැහැනෙ නේද? සමාජ සත්කාරයන් කරන ක්‍රම රාශියක් තියනවනෙ?

    mmmmmmm
    ekath aththaneee :D:D:D
     
    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    i Request kollo naraka na - Doctor

    i dedicate this song for Sanddun,ac2000,sachi,Krazy,Fazil,Dreams001,malbaba ,rockcity68,malkavi,
    h_abeysinghe,fernandokasu ,Blacklistmember,Ben tennyson ,dilrasan,octa,teena,Gomi,HareendraS,iphone3g,neXG en,janak33,malina aiya, GT and All EK members

    meka puluwan nan denna
    thanks machan :D:D:D
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    ow ow eeka hondai. aluth charitha geena eka. habai e charitha kalu da sudu da danne nae needa? :P

    man ahala thiyanava vage ehema ekak. ara Upul Santha Sanasgala mahathmayage sinhala class ekata kiyana nama eeka da manda. naththum vena kenekuge venna oona. ugannana eka kiyanne salli gaththa vunath sahenna samaja sathkarayak :D
    hetama thamai ithin eeka balaaganna wenne :D:D

    oh ehemada ela ela ehenam eekatawath yanna oone:P
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    i Request kollo naraka na - Doctor

    i dedicate this song for Sanddun,ac2000,sachi,Krazy,Fazil,Dreams001,malbaba ,rockcity68,malkavi,
    h_abeysinghe,fernandokasu ,Blacklistmember,Ben tennyson ,dilrasan,octa,teena,Gomi,HareendraS,iphone3g,neXG en,janak33,malina aiya, GT and All EK members

    meka puluwan nan denna

    ela elaaa
    :D:D:D