2011 දි ලන්කාවට ආපු ජර්මන් කපල් එකක, පිරිමි කෙනා මරල, කැතරින් කියන ගෑනු කෙනා දූශනය කලේ ඒ කාලෙ තන්ගල්ල ප්‍රාදේශීය සභාවෙ හිටපු දේශපාලුවා සම්පත් විදානපටිරන නේද?
ඊට පස්සෙ 2011 ඉදල හිටපු කැ|රි ආන්ඩු (දන්නවනෙ කව්ද කියල, ඔව් යකෝ මහින්ඩ රාජපක්ස, නෝමල් රාජපක්ශගෙ පියා, එක්සත් ජනතා නිඩහස් සන්දානය) වල බලයෙන් බේරිල හිටිය නඩුවක් වත් හරියට ඇහුවෙ නෑ.
ඊට පස්සෙ 2015 දී නඩු අහල කොහොම හරි මූව හෙන ගේමක් දීල අවුරුදු 20 කට වගේ යැව්ව හිරේ.
අවුරුදු 20 ක් තියා මූව අවුරුදු 5 ක් වත් ඇතුලෙ තියාගන්න හම්බුනේ නෑ, මයිට්‍රී පො|න්නය 2019 දි ඌට ජනාදිපති සමාව දුන්න. (රතන හාමුදුරු ටට්ටය ගිහිල්ල "අනේ ඌ මගෙ ලගම ගල් කොල්ලෙක් ස්ත්‍රී දූශකයව නිදහස් කරන්න" කියල මෛට්‍රී ගෙන් ඉල්ලුව කියල ආරන්චියි, ඇත්තද දන්නෙ නෑ)
මේවට සම්බන්ද උනුයි නිඩහස් කරපු ආන්ඩුවල උනුයි ඔක්කොම ලනු දාල එල්ලන්න කාලෙ හරි, ඇත්තටම මරන දන්ඩනය ක්‍රියාත්මක කරන්න ඕනෙමයි කියල හිතෙන්නෙ නැද්ද? ආන්ඩුවලට ගැති කාලකන්නි ඔක්කොම බලය අතට අරන් ගෑනු දුශනය කලා මිනී මැරුව. ආන්ඩුවලට හිතුනු හිතුනු විදිහට මිනීමරුවො නිදහස් කලා.
දැන් ඒවට තමන්ගෙ ජීවිතයෙන් වන්දි ගෙවන්න කාලය කියල හිතෙන්නෙ නැද්ද?. මරන දන්ඩනය බලාත්මක සහ ක්‍රියාත්මක කරන්න කියල අනුරට අපි බල කරමු. නැත්තන් මේ සාපය ඉවර කරන්න වෙන්නෙ නෑ කවදාවත්.
[ඒ ගෑනු කෙනාගෙ සහ සිද්දියෙ ෆොටෝස් තියෙනව නම් පෝස්ට් කරන්න]
එල්ලනකන් බම්ප් කරන් යන්න.

Last edited: