2011 ජර්මන් ගෑනියෙක් ලන්කාවෙදි දූශනය කල එකා නිදහස්

tarson

Well-known member
  • Feb 25, 2009
    8,879
    6,175
    113
    2011 දි ලන්කාවට ආපු ජර්මන් කපල් එකක, පිරිමි කෙනා මරල, කැතරින් කියන ගෑනු කෙනා දූශනය කලේ ඒ කාලෙ තන්ගල්ල ප්‍රාදේශීය සභාවෙ හිටපු දේශපාලුවා සම්පත් විදානපටිරන නේද?

    ඊට පස්සෙ 2011 ඉදල හිටපු කැ|රි ආන්ඩු (දන්නවනෙ කව්ද කියල, ඔව් යකෝ මහින්ඩ රාජපක්ස, නෝමල් රාජපක්ශගෙ පියා, එක්සත් ජනතා නිඩහස් සන්දානය) වල බලයෙන් බේරිල හිටිය නඩුවක් වත් හරියට ඇහුවෙ නෑ.

    ඊට පස්සෙ 2015 දී නඩු අහල කොහොම හරි මූව හෙන ගේමක් දීල අවුරුදු 20 කට වගේ යැව්ව හිරේ.

    අවුරුදු 20 ක් තියා මූව අවුරුදු 5 ක් වත් ඇතුලෙ තියාගන්න හම්බුනේ නෑ, මයිට්‍රී පො|න්නය 2019 දි ඌට ජනාදිපති සමාව දුන්න. (රතන හාමුදුරු ටට්ටය ගිහිල්ල "අනේ ඌ මගෙ ලගම ගල් කොල්ලෙක් ස්ත්‍රී දූශකයව නිදහස් කරන්න" කියල මෛට්‍රී ගෙන් ඉල්ලුව කියල ආරන්චියි, ඇත්තද දන්නෙ නෑ)

    මේවට සම්බන්ද උනුයි නිඩහස් කරපු ආන්ඩුවල උනුයි ඔක්කොම ලනු දාල එල්ලන්න කාලෙ හරි, ඇත්තටම මරන දන්ඩනය ක්‍රියාත්මක කරන්න ඕනෙමයි කියල හිතෙන්නෙ නැද්ද? ආන්ඩුවලට ගැති කාලකන්නි ඔක්කොම බලය අතට අරන් ගෑනු දුශනය කලා මිනී මැරුව. ආන්ඩුවලට හිතුනු හිතුනු විදිහට මිනීමරුවො නිදහස් කලා.

    දැන් ඒවට තමන්ගෙ ජීවිතයෙන් වන්දි ගෙවන්න කාලය කියල හිතෙන්නෙ නැද්ද?. මරන දන්ඩනය බලාත්මක සහ ක්‍රියාත්මක කරන්න කියල අනුරට අපි බල කරමු. නැත්තන් මේ සාපය ඉවර කරන්න වෙන්නෙ නෑ කවදාවත්.

    [ඒ ගෑනු කෙනාගෙ සහ සිද්දියෙ ෆොටෝස් තියෙනව නම් පෝස්ට් කරන්න]

    එල්ලනකන් බම්ප් කරන් යන්න.
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,483
    1
    62,232
    113
    Mother Earth
    සමහර උන්ගේ පයිය වැඩ කරන්න ගත්ත ගමන් මොළේ වැඩ කරන්නේ නැතුව යනවා. අපේ නම් පයිය වැඩ කරන්න ගත්ත ගමන් තමයි මොළේ වැඩ කරන්න ගන්නෙ. 😍

    colombo-sri-lanka-18th-july-2014-sampath-vidanapathirana-is-seen-after-E5312F.jpg
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මෛත්‍රී නිදහස් කරපු සමහර ඒවා ආපහු රිවර්ස් කලා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    2011 දි ලන්කාවට ආපු ජර්මන් කපල් එකක, පිරිමි කෙනා මරල, කැතරින් කියන ගෑනු කෙනා දූශනය කලේ ඒ කාලෙ තන්ගල්ල ප්‍රාදේශීය සභාවෙ හිටපු දේශපාලුවා සම්පත් විදානපටිරන නේද?

    ඊට පස්සෙ 2011 ඉදල හිටපු කැ|රි ආන්ඩු (දන්නවනෙ කව්ද කියල, ඔව් යකෝ මහින්ඩ රාජපක්ස, නෝමල් රාජපක්ශගෙ පියා, එක්සත් ජනතා නිඩහස් සන්දානය) වල බලයෙන් බේරිල හිටිය නඩුවක් වත් හරියට ඇහුවෙ නෑ.

    ඊට පස්සෙ 2015 දී නඩු අහල කොහොම හරි මූව හෙන ගේමක් දීල අවුරුදු 20 කට වගේ යැව්ව හිරේ.

    අවුරුදු 20 ක් තියා මූව අවුරුදු 5 ක් වත් ඇතුලෙ තියාගන්න හම්බුනේ නෑ, මයිට්‍රී පො|න්නය 2019 දි ඌට ජනාදිපති සමාව දුන්න. (රතන හාමුදුරු ටට්ටය ගිහිල්ල "අනේ ඌ මගෙ ලගම ගල් කොල්ලෙක් ස්ත්‍රී දූශකයව නිදහස් කරන්න" කියල මෛට්‍රී ගෙන් ඉල්ලුව කියල ආරන්චියි, ඇත්තද දන්නෙ නෑ)

    මේවට සම්බන්ද උනුයි නිඩහස් කරපු ආන්ඩුවල උනුයි ඔක්කොම ලනු දාල එල්ලන්න කාලෙ හරි, ඇත්තටම මරන දන්ඩනය ක්‍රියාත්මක කරන්න ඕනෙමයි කියල හිතෙන්නෙ නැද්ද? ආන්ඩුවලට ගැති කාලකන්නි ඔක්කොම බලය අතට අරන් ගෑනු දුශනය කලා මිනී මැරුව. ආන්ඩුවලට හිතුනු හිතුනු විදිහට මිනීමරුවො නිදහස් කලා.

    දැන් ඒවට තමන්ගෙ ජීවිතයෙන් වන්දි ගෙවන්න කාලය කියල හිතෙන්නෙ නැද්ද?. මරන දන්ඩනය බලාත්මක සහ ක්‍රියාත්මක කරන්න කියල අනුරට අපි බල කරමු. නැත්තන් මේ සාපය ඉවර කරන්න වෙන්නෙ නෑ කවදාවත්.

    [ඒ ගෑනු කෙනාගෙ සහ සිද්දියෙ ෆොටෝස් තියෙනව නම් පෝස්ට් කරන්න]

    එල්ලනකන් බම්ප් කරන් යන්න.
    MY3 nidahas kale wena ekekwane.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,696
    15,048
    113
    Milagiriya
    මචං ඌ නිදහස් වෙලා කියන්න කොතැනද තියෙන්නේ🤔, ඌ විතරක් නෙවෙයි ඌ එක්ක තව තුන් දෙනෙක් මෙකට ඇතුලට ගියා.

    ඕක උනේ 2011 දි ඒ කාලේ රාජපස්ස සක්කිලින්ගේ උෂ්ණය හින්දා මුන් ටිකට නඩුවක්වත් වැටුණේ නෑ. පස්සේ ඔය මරපු කොල්ලාගේ සහෝදරයා මේකට යුක්තිය ඉල්ලලා මාර සටනක් දුන්නා. ඊට පස්සේ UK වල ඒකාලේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන් පාවා මේකට යුක්තිය ඉල්ලලා තිබුණා. පස්සේ ආපු පිඩනයට නඩු පවරාලා අවුරුදු 20 කට මුන් හතරදෙනා ඇතුලට ගියා. ඊට පස්සේ මුන් අභියාචනයක් දාලා තිබුණාට නිදහසක් හෝ දඬුවම් කාලය අඩුවීමක් හම්බවෙලා තිබුණේ නැහැ 🙄

    https://www.dailymirror.lk/breaking...er-PS-Chairman-effective-from-2014/108-218664
    (මේ 2021 අගෝස්තු වල Daily mirror පත්තරේ ගියපු එකක්)
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,278
    113
    කැරි වේසවෝ! මයිනගේ පවර්ස් අරන් රගලා රටේ නමත් කෑවා.
    ඕකුන්ව හිරේ යවලා පිං බත් ගිල්ලනවට වඩා ප්‍රයෝජනවත් Ukraine war එකට export කරා නම්.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    අර රුසියන් ගෑනු කෙනෙක්ව දූශනය කරපු පොර කවුද ? අර ගෑණු 100කට වඩා දූශනය කරා කියල හැමතැනම කිය කිය යන ඩයල් එක.. ඌ නෙවෙයිද නිදහස් වුනේ ?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,350
    113
    34
    Kalutara
    අර රුසියන් ගෑනු කෙනෙක්ව දූශනය කරපු පොර කවුද ? අර ගෑණු 100කට වඩා දූශනය කරා කියල හැමතැනම කිය කිය යන ඩයල් එක.. ඌ නෙවෙයිද නිදහස් වුනේ ?
    සාරුවා සුනිල්
     
    • Sad
    Reactions: Robinhood wage ekek

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    2019 කැරි පොහොට්ටුවට කඩේ ගිය ඇට 9 ලක්ශෙ බත් කන හරක් සෙට් එක අල්ලන් පුකවල් පලන්න ඔනෙ ඔක්කොගෙම
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,879
    6,175
    113
    MY3 nidahas kale wena ekekwane.
    උබ ඔය කියන්නෙ Yvonne ව මරපු ජූඩ් කියන එකා.

    "බබර නාදේ" කියන සින්දුව කේශාන් ගෙ, ඒකෙන් කියන්නෙ ඕක ගැන නෙ.

    ජූඩ් කියන්නෙත් සෑහෙන සල්ලි තියෙන එකෙක්, ඒක නිසා බේරෙන්න පුලුවන් තරම් දේවල් කලා. ඒත් සෑහෙන ප්‍රෙශර් එකක් පොරට ආව නිසා අමාරු උනා ඒක.

    මම කියන්නෙ ජර්මන් කැතරින් ව මරපු එකා. දූශනය කරපු එකා (නිවැරදි කිරීමකි)

    උන් දෙන්නවම මයිට්‍රී නිදහස් කලා, ඒත් Yvonne මරපු කෙනා ආපහු ඇතුලට ගියා මට මතක විදිහට.

    ඒත් කැතරින් මරපු දේශපාලුව එලියෙ මම දන්න තරමින්?

    අපි ඉන්න සමාජෙ පේනව නේද? පොලිටිකල් බලේට දශක 7 ක් මිනිස්සු කොහොම ජීවත් උනාද කියල තේරෙනවද? තාම දැනෙන්නෙ නැත්තන් තව ටික කාලෙකින් තේරෙයි, ඔක්කොම කාලකන්නි ටික එල්ලුවොත්.
     
    Last edited:
    • Like
    Reactions: speedmalli