ඇපෙට තිබ්බ මුදල් ආපහු දෙන්නෙ නැද්ද බන්![]()

එලකිරි අම්ඹරේ නැගෙනා රන් තරුව
පායනු ඇතිය ගතවන්නා වූ වරුව
නාමය ඇතිය අසරණ මේ කවි කරුව
අහෝ දෙවියනී දැන් නම් මට බැරුව

හෝව් හෝව් හෝව් හෝව් හෝව් හෝව්...... මම උබත් එක්ක වාද කරන්නෙ බයික් ත්රෙඩ් ගැන නෙමේ. බයික් ගැන මගේ දැනුම අන්තිමයි. වැස්සකට තෙමෙන එකක් යන්තම් ගෙට දාගන්න පුලුවන්...රත්තරං;12589413 said:උබ බෑනේ කියන්නේ?? මම පෙන්නන්නම්.. හැබැයි මාව නෙමේ,,, මගේ වැඩ මාකට් කරලා.......





එලකිරි අම්ඹරේ නැගෙනා රන් තරුව
පායනු ඇතිය ගතවන්නා වූ වරුව
නාමය ඇතිය අසරණ මේ කවි කරුව
අහෝ දෙවියනී දැන් නම් මට බැරුව



otuwanta kanna denna thana kola pita ratawalwain genna welaa salli naha me welaweඇප මුදල දියන් මට මෙ දවස්වල සල්ලි නැ![]()

රත්තරං;12589413 said:උබ බෑනේ කියන්නේ?? මම පෙන්නන්නම්.. හැබැයි මාව නෙමේ,,, මගේ වැඩ මාකට් කරලා.......
මචන්ලා මම මාව මාකට් කරගන්න කැමති නෑ, ඒ නිසා " වසරේ නැගී එන එලකිරි සාමාජිකයා" සදහා මට වෝට් කරන්න කියලා මම කාගෙන්වත් ඉල්ලන්නේ නෑ. කැමති එකෙක් දුන්නාවේ....
ඒත් උබලා මගේ බයික් ත්රෙෙඩ් වලට කැමතිනම් මෙතෙන්ට ගිහින් *දක්ෂතම ත්රොඩ් නිර්මාණකරුවා (පිරිමි) (Elakiri Best Threader [MALE] ට වෝට් එකක් දාපන්... ඒ වෙනුවෙන් මම සෑහෙන්න මහන්සි වෙනවා.ඇගයීමක් ලැබුනොත් සතුටුයි මචන්..
මෙන්න ලින්ක් එක වෝට් එකක් දාපන්... - http://www.elakiri.com/forum/showthread.php?t=1422620
මෙන්න මගේ මේ වෙනකම් සේරම ත්රෙඑඩ්
1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053
2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176
3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988
4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757
5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823
6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051
7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691
8. Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056
9. අලුත් Hero Honda Hunk යන්තරේ - http://www.elakiri.com/forum/showthread.php?t=1358127
10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - http://www.elakiri.com/forum/showthread.php?t=1358459
11. ජපන් බයික් Honda CD125 Benly - http://www.elakiri.com/forum/showthread.php?t=1359150
12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - http://www.elakiri.com/forum/showthread.php?t=1362372
13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - http://www.elakiri.com/forum/showthread.php?t=1364223
14. එලකිරි බයික් ගෑන්සිය http://www.elakiri.com/forum/showthread.php?t=1362725
15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - http://www.elakiri.com/forum/showthread.php?t=1366463
16. රියදුරු බලපත්රෑය ලබාගැනීම - http://www.elakiri.com/forum/showthread.php?t=1374050
17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1382862
18.ස්කූටර් - scooter - http://www.elakiri.com/forum/showthread.php?t=1400122
19.2012හේ අලුත් HONDA CBR1000RR පහර - http://www.elakiri.com/forum/showthread.php?t=1408462
හෝව් හෝව් හෝව් හෝව් හෝව් හෝව්...... මම උබත් එක්ක වාද කරන්නෙ බයික් ත්රෙඩ් ගැන නෙමේ. බයික් ගැන මගේ දැනුම අන්තිමයි. වැස්සකට තෙමෙන එකක් යන්තම් ගෙට දාගන්න පුලුවන්...
මම කියන්නෙ ජාතිය හා ආගම ගැන දාපු ත්රෙඩ්. අනිත් එක මචන් උබේ ඔය ගතිය ඇගේම තියන එකක් වගේ...
බලපන් උබ වෙන රටක ඉදන් මෙහෙ ඉන්න ඕනෙ හැටි අපිට කියනව. ඒ වගේම උබ දැන් මෙතනත් ඒකමනෙ කරන්නෙ. මේ voting ත්රෙඩ් එකේ ඉදන් උබේ වෙන voting ත්රෙඩ් එකකට vote කරන්නලු. උබට මේකත් lead කරගන්න තාම බැරි උනා වෙන ඒවටත් vote කරන්නලු.![]()
වෙන රටක ඉදන් මේ රටට දේවල් කියනව වගේ.. මේ ත්රෙඩ් එකේ ඉදන් වෙන ත්රෙඩ් ගැන කියනව. උබට පිස්සුද බන්?![]()
eka aththa ban, elakiri ekata mokada me wenna yanne?me karana waden riduna ekek+9




otuwanta kanna denna thana kola pita ratawalwain genna welaa salli naha me welawe![]()


එලකිරි අම්ඹරේ නැගෙනා රන් තරුව
පායනු ඇතිය ගතවන්නා වූ වරුව
නාමය ඇතිය අසරණ මේ කවි කරුව
අහෝ දෙවියනී දැන් නම් මට බැරුව



එල මේ සම්බන්දව මෙතනින් එහාට මම මේ ත්රෙඩ් එකේ කමෙන්ටු දාන්නෙ නෑ. මොකද මේක තරඟයක් සදහා විවෘත උන ත්රෙඩ් එකක් නිසා සංවිධායකයොත් කැමති වෙන එකක් නෑ මේකෙ වෙන වෙන බයිල කමෙන්ටු යනවට. ඒ නිසාම එයාල අමාරුවෙන් මහන්සියෙන් උපරිමයෙන් කරන දේවල් වලට හානි නොකර වෙන ත්රෙඩ් එකකින් හමුවෙමු....රත්තරං;12591094 said:මම දන්නවා උබ කියන්නෙත් බයික් ගැන නෙමේ කියලා
උබ ත්රෙඩ් එක දාපන්.. මම ආසාවෙන් බලන් ඉන්නවා
මම උබට මෙහෙ ඉදන් උපදෙස් දෙන්නේ නෑ
මම ලන්කාවේ අව්රුදු 23 වෙනකම් එකදිගට හිටියා
මම සෑම මාස 4කට හෝ ඊට අඩුවෙන් ලන්කාවට එනවා.වැඩ නැති කාලෙට මම මාස ගනන් ලංකාවේ ඉන්නේ
මගේ ජොබ් එක ඉන්ටනැශනල් ජොබක්. පිටරටක පදින්චි එකෙක් ගානට මාව දාන්න එපා. මම එකදිගට මාස 5කට වඩා කිසිම රටක ඉදලා නෑ. මගේ බලාපොරොත්තු, ජීවිතේ හැමදේම තියෙන්නේ ලංකාවේ.ලිදේ ඉන්න ගෙම්බෝ වගේ හිතන්න එපා. උබ දන්නවද යාපනේ ඉදලා ගාල්ලට යන වෙලාවට වඩා අඩු වෙලාවකින් හුගාක් රටවල ඉදලා කටුනායකට එන්න පුලුවන්.
අනික මට මේක ලීඩ් කලා නොකලා කිසිම ලාබයක් නෑ,, උබට මගේ ගමන අරමුන පැහැදිලි නැත්නම් ප්රශ්න කරපන්.. මම ඒකට කැමතියි.. තව මාසයක් ඇතුලත දාපන්. මම ලබනමාසේ 21 ඕමාන් බේස් එකකට යනවා. ටික දවසකට ඊට පස්සේ එලකිරි එන්න වෙන්නේ නෑ.. ඊට කලින් අනිවා දාපන් මචන්. මාව ප්රශන්ශා කරනවට වඩා විවේචනය කරනවට මම කැමතියි
අනික ඔබතුමා මාව ප්රශ්න කරපු පලවෙනි වතාව මේක නෙමේනේ.. කලිනුත් ත්රෙඩ් එකක් දැම්මනේ.. මචන් මට ඔනේ දෙයක් කියපන්, අහපන්.. හැබැයි ගියපාර වගේ හම්බ රිලවුන්ට ආතල් දෙන්න එපා.. ඒක උබට නොතේරුනාට උබ හැමෝටම කරන ලොකු හානියක්. ගියපාර උන් උබෙන් ගත්ත ආතල් එක දැක්කනේ.. මචන් උබලා අපි හිතන විදිහට නෙමේ උන් අවස්තාවෙන් ප්රයෝජන ගන්නේ. එදා උබ දාපු ප්රශ්න වලට මම උත්තර දුන්නා.. ඒත් එදා උබ අහපු ප්රශ්න වල පොයින් වලින්ම හම්බයෝ අදටත් අපිට නැවත නැවත ගහනවා.. උබටම ඒක තේරෙන්න ඇතිනේ?
උබ ඒකෙන් වත් යමක් ඉගෙනගෙන නෑ වගේ