2011-2012 වසරේ නැගී එන එළකිරි සාමාජිකයා

2011-2012 වසරේ නැගී එන එළ&#3

  • Total voters
    388
  • Poll closed .

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    රත්තරං;12589413 said:
    උබ බෑනේ කියන්නේ?? මම පෙන්නන්නම්.. හැබැයි මාව නෙමේ,,, මගේ වැඩ මාකට් කරලා.......
    හෝව් හෝව් හෝව් හෝව් හෝව් හෝව්...... මම උබත් එක්ක වාද කරන්නෙ බයික් ත්‍රෙඩ් ගැන නෙමේ. බයික් ගැන මගේ දැනුම අන්තිමයි. වැස්සකට තෙමෙන එකක් යන්තම් ගෙට දාගන්න පුලුවන්... ;);)
    මම කියන්නෙ ජාතිය හා ආගම ගැන දාපු ත්‍රෙඩ්. අනිත් එක මචන් උබේ ඔය ගතිය ඇගේම තියන එකක් වගේ...

    බලපන් උබ වෙන රටක ඉදන් මෙහෙ ඉන්න ඕනෙ හැටි අපිට කියනව. ඒ වගේම උබ දැන් මෙතනත් ඒකමනෙ කරන්නෙ. මේ voting ත්‍රෙඩ් එකේ ඉදන් උබේ වෙන voting ත්‍රෙඩ් එකකට vote කරන්නලු. උබට මේකත් lead කරගන්න තාම බැරි උනා වෙන ඒවටත් vote කරන්නලු. :confused::confused:

    වෙන රටක ඉදන් මේ රටට දේවල් කියනව වගේ.. මේ ත්‍රෙඩ් එකේ ඉදන් වෙන ත්‍රෙඩ් ගැන කියනව. උබට පිස්සුද බන්?
    :eek::eek:
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    එලකිරි අම්ඹරේ නැගෙනා රන් තරුව
    පායනු ඇතිය ගතවන්නා වූ වරුව
    නාමය ඇතිය අසරණ මේ කවි කරුව
    අහෝ දෙවියනී දැන් නම් මට බැරුව

    කොල්ලට ඉන්න බැ ගතවන තුරු ...............................වරුව
    ජය පැරදම එකට විදගමු .......................................ඉන්පසුව
    කවුරුන් වුනත් එලකිරියේ .....................................රන්තරුව
    දෙවියන් රැක දෙන්න කොල්ලව................................නිරතුරුව
    :):):)
     
    kidz.hero

    Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    අපි Meva ට මෙහෙම දන්න කියල මට කවුරුත්ම කිව්වෙ නෑහෑ.
    මෙය මගෙ කෑමත්තෙන්ම දෑම්මෙ
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    රත්තරං;12589413 said:
    උබ බෑනේ කියන්නේ?? මම පෙන්නන්නම්.. හැබැයි මාව නෙමේ,,, මගේ වැඩ මාකට් කරලා.......

    මචන්ලා මම මාව මාකට් කරගන්න කැමති නෑ, ඒ නිසා " වසරේ නැගී එන එලකිරි සාමාජිකයා" සදහා මට වෝට් කරන්න කියලා මම කාගෙන්වත් ඉල්ලන්නේ නෑ. කැමති එකෙක් දුන්නාවේ....

    ඒත් උබලා මගේ බයික් ත්රෙෙඩ් වලට කැමතිනම් මෙතෙන්ට ගිහින් *දක්ෂතම ත්රොඩ් නිර්මාණකරුවා (පිරිමි) (Elakiri Best Threader [MALE] ට වෝට් එකක් දාපන්... ඒ වෙනුවෙන් මම සෑහෙන්න මහන්සි වෙනවා.ඇගයීමක් ලැබුනොත් සතුටුයි මචන්..
    මෙන්න ලින්ක් එක වෝට් එකක් දාපන්... - http://www.elakiri.com/forum/showthread.php?t=1422620

    මෙන්න මගේ මේ වෙනකම් සේරම ත්රෙඑඩ්
    1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053

    2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176

    3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988

    4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757

    5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823

    6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051

    7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691

    8. Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056

    9. අලුත් Hero Honda Hunk යන්තරේ - http://www.elakiri.com/forum/showthread.php?t=1358127

    10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - http://www.elakiri.com/forum/showthread.php?t=1358459

    11. ජපන් බයික් Honda CD125 Benly - http://www.elakiri.com/forum/showthread.php?t=1359150

    12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - http://www.elakiri.com/forum/showthread.php?t=1362372

    13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - http://www.elakiri.com/forum/showthread.php?t=1364223

    14. එලකිරි බයික් ගෑන්සිය http://www.elakiri.com/forum/showthread.php?t=1362725

    15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - http://www.elakiri.com/forum/showthread.php?t=1366463

    16. රියදුරු බලපත්රෑය ලබාගැනීම - http://www.elakiri.com/forum/showthread.php?t=1374050

    17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1382862

    18.ස්කූටර් - scooter - http://www.elakiri.com/forum/showthread.php?t=1400122

    19.2012හේ අලුත් HONDA CBR1000RR පහර - http://www.elakiri.com/forum/showthread.php?t=1408462

    උබගේ thread වලින් මම කොච්චර දේවල් ඉගෙනගත්තද බන් . සිරාවට උබ මේ ත්රෙඅඩ් වලින් දුන්න දැනුමට වටිනාකමක් කියන්න amarui බන්. එහෙම කලොත් මේවයේ තත්වේ බාල කරනවා වගේ සීන් එකක් වෙන්නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    හෝව් හෝව් හෝව් හෝව් හෝව් හෝව්...... මම උබත් එක්ක වාද කරන්නෙ බයික් ත්‍රෙඩ් ගැන නෙමේ. බයික් ගැන මගේ දැනුම අන්තිමයි. වැස්සකට තෙමෙන එකක් යන්තම් ගෙට දාගන්න පුලුවන්... ;);)
    මම කියන්නෙ ජාතිය හා ආගම ගැන දාපු ත්‍රෙඩ්. අනිත් එක මචන් උබේ ඔය ගතිය ඇගේම තියන එකක් වගේ...

    බලපන් උබ වෙන රටක ඉදන් මෙහෙ ඉන්න ඕනෙ හැටි අපිට කියනව. ඒ වගේම උබ දැන් මෙතනත් ඒකමනෙ කරන්නෙ. මේ voting ත්‍රෙඩ් එකේ ඉදන් උබේ වෙන voting ත්‍රෙඩ් එකකට vote කරන්නලු. උබට මේකත් lead කරගන්න තාම බැරි උනා වෙන ඒවටත් vote කරන්නලු. :confused::confused:

    වෙන රටක ඉදන් මේ රටට දේවල් කියනව වගේ.. මේ ත්‍රෙඩ් එකේ ඉදන් වෙන ත්‍රෙඩ් ගැන කියනව. උබට පිස්සුද බන්?
    :eek::eek:

    මම දන්නවා උබ කියන්නෙත් බයික් ගැන නෙමේ කියලා
    උබ ත්‍රෙඩ් එක දාපන්.. මම ආසාවෙන් බලන් ඉන්නවා
    මම උබට මෙහෙ ඉදන් උපදෙස් දෙන්නේ නෑ
    මම ලන්කාවේ අව්රුදු 23 වෙනකම් එකදිගට හිටියා
    මම සෑම මාස 4කට හෝ ඊට අඩුවෙන් ලන්කාවට එනවා.වැඩ නැති කාලෙට මම මාස ගනන් ලංකාවේ ඉන්නේ
    මගේ ජොබ් එක ඉන්ටනැශනල් ජොබක්. පිටරටක පදින්චි එකෙක් ගානට මාව දාන්න එපා. මම එකදිගට මාස 5කට වඩා කිසිම රටක ඉදලා නෑ. මගේ බලාපොරොත්තු, ජීවිතේ හැමදේම තියෙන්නේ ලංකාවේ.ලිදේ ඉන්න ගෙම්බෝ වගේ හිතන්න එපා. උබ දන්නවද යාපනේ ඉදලා ගාල්ලට යන වෙලාවට වඩා අඩු වෙලාවකින් හුගාක් රටවල ඉදලා කටුනායකට එන්න පුලුවන්.

    අනික මට මේක ලීඩ් කලා නොකලා කිසිම ලාබයක් නෑ,, උබට මගේ ගමන අරමුන පැහැදිලි නැත්නම් ප්‍රශ්න කරපන්.. මම ඒකට කැමතියි.. තව මාසයක් ඇතුලත දාපන්. මම ලබනමාසේ 21 ඕමාන් බේස් එකකට යනවා. ටික දවසකට ඊට පස්සේ එලකිරි එන්න වෙන්නේ නෑ.. ඊට කලින් අනිවා දාපන් මචන්. මාව ප්‍රශන්ශා කරනවට වඩා විවේචනය කරනවට මම කැමතියි

    අනික ඔබතුමා මාව ප්‍රශ්න කරපු පලවෙනි වතාව මේක නෙමේනේ.. කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මනේ.. මචන් මට ඔනේ දෙයක් කියපන්, අහපන්.. හැබැයි ගියපාර වගේ හම්බ රිලවුන්ට ආතල් දෙන්න එපා.. ඒක උබට නොතේරුනාට උබ හැමෝටම කරන ලොකු හානියක්. ගියපාර උන් උබෙන් ගත්ත ආතල් එක දැක්කනේ.. මචන් උබලා අපි හිතන විදිහට නෙමේ උන් අවස්තාවෙන් ප්‍රයෝජන ගන්නේ. එදා උබ දාපු ප්‍රශ්න වලට මම උත්තර දුන්නා.. ඒත් එදා උබ අහපු ප්‍රශ්න වල පොයින් වලින්ම හම්බයෝ අදටත් අපිට නැවත නැවත ගහනවා.. උබටම ඒක තේරෙන්න ඇතිනේ?
    උබ ඒකෙන් වත් යමක් ඉගෙනගෙන නෑ වගේ
     
    Last edited:

    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    එලකිරි අම්ඹරේ නැගෙනා රන් තරුව
    පායනු ඇතිය ගතවන්නා වූ වරුව
    නාමය ඇතිය අසරණ මේ කවි කරුව
    අහෝ දෙවියනී දැන් නම් මට බැරුව

    ඉවසපන් පපුව, ........ ඉවසපන් :lol::lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    රත්තරං;12591094 said:
    මම දන්නවා උබ කියන්නෙත් බයික් ගැන නෙමේ කියලා
    උබ ත්‍රෙඩ් එක දාපන්.. මම ආසාවෙන් බලන් ඉන්නවා
    මම උබට මෙහෙ ඉදන් උපදෙස් දෙන්නේ නෑ
    මම ලන්කාවේ අව්රුදු 23 වෙනකම් එකදිගට හිටියා
    මම සෑම මාස 4කට හෝ ඊට අඩුවෙන් ලන්කාවට එනවා.වැඩ නැති කාලෙට මම මාස ගනන් ලංකාවේ ඉන්නේ
    මගේ ජොබ් එක ඉන්ටනැශනල් ජොබක්. පිටරටක පදින්චි එකෙක් ගානට මාව දාන්න එපා. මම එකදිගට මාස 5කට වඩා කිසිම රටක ඉදලා නෑ. මගේ බලාපොරොත්තු, ජීවිතේ හැමදේම තියෙන්නේ ලංකාවේ.ලිදේ ඉන්න ගෙම්බෝ වගේ හිතන්න එපා. උබ දන්නවද යාපනේ ඉදලා ගාල්ලට යන වෙලාවට වඩා අඩු වෙලාවකින් හුගාක් රටවල ඉදලා කටුනායකට එන්න පුලුවන්.

    අනික මට මේක ලීඩ් කලා නොකලා කිසිම ලාබයක් නෑ,, උබට මගේ ගමන අරමුන පැහැදිලි නැත්නම් ප්‍රශ්න කරපන්.. මම ඒකට කැමතියි.. තව මාසයක් ඇතුලත දාපන්. මම ලබනමාසේ 21 ඕමාන් බේස් එකකට යනවා. ටික දවසකට ඊට පස්සේ එලකිරි එන්න වෙන්නේ නෑ.. ඊට කලින් අනිවා දාපන් මචන්. මාව ප්‍රශන්ශා කරනවට වඩා විවේචනය කරනවට මම කැමතියි

    අනික ඔබතුමා මාව ප්‍රශ්න කරපු පලවෙනි වතාව මේක නෙමේනේ.. කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මනේ.. මචන් මට ඔනේ දෙයක් කියපන්, අහපන්.. හැබැයි ගියපාර වගේ හම්බ රිලවුන්ට ආතල් දෙන්න එපා.. ඒක උබට නොතේරුනාට උබ හැමෝටම කරන ලොකු හානියක්. ගියපාර උන් උබෙන් ගත්ත ආතල් එක දැක්කනේ.. මචන් උබලා අපි හිතන විදිහට නෙමේ උන් අවස්තාවෙන් ප්‍රයෝජන ගන්නේ. එදා උබ දාපු ප්‍රශ්න වලට මම උත්තර දුන්නා.. ඒත් එදා උබ අහපු ප්‍රශ්න වල පොයින් වලින්ම හම්බයෝ අදටත් අපිට නැවත නැවත ගහනවා.. උබටම ඒක තේරෙන්න ඇතිනේ?
    උබ ඒකෙන් වත් යමක් ඉගෙනගෙන නෑ වගේ
    එල මේ සම්බන්දව මෙතනින් එහාට මම මේ ත්‍රෙඩ් එකේ කමෙන්ටු දාන්නෙ නෑ. මොකද මේක තරඟයක් සදහා විවෘත උන ත්‍රෙඩ් එකක් නිසා සංවිධායකයොත් කැමති වෙන එකක් නෑ මේකෙ වෙන වෙන බයිල කමෙන්ටු යනවට. ඒ නිසාම එයාල අමාරුවෙන් මහන්සියෙන් උපරිමයෙන් කරන දේවල් වලට හානි නොකර වෙන ත්‍රෙඩ් එකකින් හමුවෙමු....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බම්ප් කරලා එපා වෙලෝ ... කව්රු හරි මේක බම්ප් කරහල්ලකෝ !! :dull:
     
    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    avatar255732_49.gif

    blacktulip

    Kaageth Hithawatha...