2011-2012 වසරේ හොඳම සරාගී ත්‍රෙඩ් සපයන්නා

වසරේ සරාගී ත්‍රෙ

  • Total voters
    232
  • Poll closed .

IceMen

Member
Apr 11, 2012
735
32
0
ehema ekakath thibunath karanna deyak naha mokda api neme yojana kare godak kastiya yojana karapu ekaknam apita eka parata ayin karanna baha machan :(:)

හොඳ සිංහල බ්ලොග් ටිකක් හොයන් දිගට හරහට කොපි කලා නම් ඔය සම්මාන සේරම ගන්න පුළුවන් නෙ? පට්ටම ආදර්ශේ බන්:lol::)
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    :shocked:api 99 % thamnage niramana karapu ayata awasthawa dunna samahara vita 1% vithara ehema ewath athi ubalata vivechanaya karanna vitharyi puluwan ehemanam uba karanna ona thamnma niramanaya karapu eunge
    nama yojana idiripath karanna eka noka vivechanaya vitharak karama hari kiyala uba hithanawada:dull:
     
    ඇවිලා මාසයක් යන්නත් කළින් කොහොමද බන් හොඳ ත්‍රේඩ් දකින්නේ! අනික හොඳම කෝකියා කියලා එකක් දැම්මා නම් එළ නෙ? කෑම වල නම ගූගල් කරපු ගමන් දත් කිඹුලා ගෙ ත්‍රේඩ් එනවා. රත්තරං ගේ ත්‍රේඩ් එකක් මම දැක්කෙත් අද! හොඳම ත්‍රේඩ් ලිස්ට් එකක් සයිට් එකේ කොහේ හරි දැම්මා නම් අපි වගේ අළුතෙන් එන උන්ට ගොඩක් වටිනවා, උඹට පුළුවන් නම් අන්න එහෙම දෙයක් කරපන්! අනික විවේචනය කරන්නත් කවුරු හරි ඕන නෙ :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඇවිලා මාසයක් යන්නත් කළින් කොහොමද බන් හොඳ ත්‍රේඩ් දකින්නේ! අනික හොඳම කෝකියා කියලා එකක් දැම්මා නම් එළ නෙ? කෑම වල නම ගූගල් කරපු ගමන් දත් කිඹුලා ගෙ ත්‍රේඩ් එනවා. රත්තරං ගේ ත්‍රේඩ් එකක් මම දැක්කෙත් අද! හොඳම ත්‍රේඩ් ලිස්ට් එකක් සයිට් එකේ කොහේ හරි දැම්මා නම් අපි වගේ අළුතෙන් එන උන්ට ගොඩක් වටිනවා, උඹට පුළුවන් නම් අන්න එහෙම දෙයක් කරපන්! අනික විවේචනය කරන්නත් කවුරු හරි ඕන නෙ :P
    :yes::yes:ehemanam api 8 dena athara nemene warada :dull::Pyojana nokarapu parana ayage warada :rofl::Peka mama kohomada karanne uba gt kiyapan eka karanna kiyalaa mokada apita welawak naha owa karanna :Panika uba nikan innawanam hoyapnko ban hoda thread :rofl:sirawatama mamath full sup ekak dennam :yes::P:love:
     
    නිකම් නෙමේ බන් ඉන්නෙ, ගෙදරට කට්ටියක් ආපු නිසා කොට කලිසමක් ඇඳ ගත්තා! උඹ හෙණ පරන එකෙක් නෙ බන්? නිවාඩු වෙලාවක අරම ලිස්ට් එකක් හදහන් හරී:)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    නිකම් නෙමේ බන් ඉන්නෙ, ගෙදරට කට්ටියක් ආපු නිසා කොට කලිසමක් ඇඳ ගත්තා! උඹ හෙණ පරන එකෙක් නෙ බන්? නිවාඩු වෙලාවක අරම ලිස්ට් එකක් හදහන් හරී:)
    ubath godak aluth kiyala hithenawaa:lol::lol::lol::lol: