2012 ගැන ආරණ්‍යවාසි භික්ෂුවකගෙන් අනාවැකියක&amp

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මේක බුද්ධාගමේ කියවෙන අනාවැකියක් නම් නෙවේ! ඒත් බලමු අපි කට්ටියම කියන ඒවා ඉස්සරහට ඇත්ත වෙයිද නැද්ද කියලා. වෙලාව ආවම ඉතින් යන්න වෙනවා කාට කාටත්!
    අනිච්ඡාවත සංඛාරා.....
    සියළු සංස්කාර ධර්මයෝ අනිත්‍යය..
    සියල්ල විනාශ වන සුළුය.
    :(:(:(:(:(:(
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    ලංකාවේ නම සඳහන් කිරීමට අකැමති ...
    ගණයා බය උනාද නම දැනගත්තා කියලා ගේමක් දෙයි කියලා?:lol:
    එළකිරි, ඔය රචනාව කියවලා මම දැන් බයවෙලා ඉන්නේ. මොකද මම දැන් කරන්න ඔනේ? :rofl:
     

    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    meka aththa wendath puluwan nowendath puluwan

    namuth dan kale lokaye wenasak wenda ona kiyala man hitanawa

    taman weradi natnam baya wenda epa
     

    himalaka

    Member
    Jan 24, 2007
    1,995
    180
    0
    Colombo
    ඉතින් දැන දැන ඇයි දාන්නේ බොරු..?
    බුද්ධාගම විනාශ කිරීමේ දේශද්‍රෝහී කදවුරෙන්
    ඩොලර් වලට ගැති වී උතුම් බුදු සසුන විනාශ
    කරන අධිරාජ්‍ය ගැති නිවටයෙක් වෙලා නේද
    උබ...:P

    සහෝදරයට අමු කැවිලා කියල නම් පේනවා. මම දැකපු article එකක් මෙතන දැම්ම මිසක් එතනින් එහා කිසිම ආගමකට නිගරු වෙන විදිහේ කිසි දෙයක් මම කියල නැ. මමත් බුදු දහමට ආදරේ මිනිහෙක් තමයි.
     

    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    බලමු 2012 මේක උනේ නැත්නම් ඔය කියපු උන්ගේ රෙදි ගලවනවා...ඔය නම් ගම් කියන්න බෑ කියලා තියෙන්නේ මේක උනේ නැත්නම් උන්ගේ රෙදි නැති වෙන හින්දනේ..මේක ෂුවර් එකට වෙනව නම් අභියෝගයක් අරන් ලෝ හිතවාදීයෙක් විදියට රටට ලෝකයට වැඩක් කරන්න ඉදිරිපත් වෙන්න ඕනේ. මම තවත් සැරයක් කියනවා මේ සිද්ධිය අනිවා වෙනවා නම් නම් ගම් ශාක්ෂි එක්ක එලියට බහින්න‍
     

    himalaka

    Member
    Jan 24, 2007
    1,995
    180
    0
    Colombo
    බලමු 2012 මේක උනේ නැත්නම් ඔය කියපු උන්ගේ රෙදි ගලවනවා...ඔය නම් ගම් කියන්න බෑ කියලා තියෙන්නේ මේක උනේ නැත්නම් උන්ගේ රෙදි නැති වෙන හින්දනේ..මේක ෂුවර් එකට වෙනව නම් අභියෝගයක් අරන් ලෝ හිතවාදීයෙක් විදියට රටට ලෝකයට වැඩක් කරන්න ඉදිරිපත් වෙන්න ඕනේ. මම තවත් සැරයක් කියනවා මේ සිද්ධිය අනිවා වෙනවා නම් නම් ගම් ශාක්ෂි එක්ක එලියට බහින්න‍

    :yes::yes:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මචන් මම බුද්ධාගමේ, දන්නවා කියන
    මිනිස්සුන්ට වැඩ නම් දන්නවා මම බුද්ධාගම
    ගැන. දේශනාවේ කොහෙවත් 2012 ගැන
    බයිලා කියල න ඔයවගේ..
    සිවුරු ගෙන ඉන්න හොරු කියන ඒවා දන්නා
    එපා බන්, හමුදුරුවරුයි, අරණ්‍ය වැසී එවුනුයි
    අරකයි මේකයි කියල..
    2012 ඕක උනේ නැති උනොත් මොකද
    කරන්නේ අනිත් ය?
    කෙලින්ම බුද්ධාගම නෙවේද පල වෙන්නේ
    අර වගේ පල හොරු නිසා...
    ඔය වගේ වැඩ කරන්න එපා බන්, ඔය වගේ
    site හොදින් හරි නරකින් හරි නැති කරන්න
    ඕනේ ඇත්තටම බුද්ධාගමට ආදරේ නම් කව්රු
    හරි..නැතුව ඒවගේ තියෙන අමූලික
    බොරු මේ වගේ තැන වල ඇදබාන එකල නෙවේ..

    අර දැන් දවස් ටිකකට කලින් එමරිකාවේ මොකෙක්දෝ එකෙක් කියලා තිබ්බේ ගිය මාසේ ලෝකේ විනාස වෙනවා කියලා, ඉතින් මොකද උනේ ???? ඉතින් උඹලා කවුරුත් බය නැතුව හිටහල්ලා, දැන්මම මොනවත් වෙන්නේ නැහැ බන්, තව ලෝකේ පාලනය කරන හොරු කොච්චර මැරෙන්න ඉන්නවාද?? ඊට පස්සේ තමයි ඉතින් මොනවා හරි වෙනවානම් වෙන්නේ . ලොල් .
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63

    සහෝදරයට අමු කැවිලා කියල නම් පේනවා. මම දැකපු article එකක් මෙතන දැම්ම මිසක් එතනින් එහා කිසිම ආගමකට නිගරු වෙන විදිහේ කිසි දෙයක් මම කියල නැ. මමත් බුදු දහමට ආදරේ මිනිහෙක් තමයි.

    ආදරේ කරාට මදි බන් පිළිපදින්න ඕනේ
     

    himalaka

    Member
    Jan 24, 2007
    1,995
    180
    0
    Colombo
    :no: මට නම් හිතෙන්නෙ ඕක හොලිවූඩ් චිත්‍රපටි කාරයෝ මවපු ෆැන්ටසි එකක්.මතක තියා ගන්න බුද්ධාගමේ හැටියට කර්මය වලක්වන්න බැහැ.ඇත්ත අපි කවුරුත් මැරෙන්න බයයි මේ කියන මමත් එහෙමයි ඒත් අපි යම් මොහොතක මැරෙන්න තියෙනවා නම් ඒ වෙලාව අපි මේ ආත්මෙදි මොනවා කලත් වලක්වන්න බැහැ.අපේ ආගමේ හැටියට පෙර කල අකුසල කර්ම පඩිසන් දෙනවා.පින් දහම් කරන්න ඒක හොදයි ඒත් ලෝක විනාසෙට බයේ පින් කරන්න යන්නෙපා එතන තියෙන්නෙ වෙන චේතනාවක්.චේතනාව තමයි හැමදේකටම මුල් වෙන්නෙ කියලා අහලා ඇතිනේ.මෙතනදි අපි කවුරුවත් වැරදි නැහැ මේ ලිපිය පලකරපු අය මේ අනාවැකි කියපු භික්ෂුවගෙ නම දාන්නෙ නැත්තෙ ඇයි,ඇයි මේ තරම් දේවල් කියන ඒ භික්ෂුව තමන්ගේ නම හෙලිකරන් නැත්තේ මේවා තමයි මට එන ප්‍රශ්න.මේ ලිපියෙ කියවෙන විදියට මමත් ඔය විනාශෙදි යහපතක් වෙන්නෙ නැති එකෙක් මොකද? මමත් මේක පිලිගන්නෙ නැති නිසා.

    :oo::oo: