අනිච්ඡාවත සංඛාරා.....මේක බුද්ධාගමේ කියවෙන අනාවැකියක් නම් නෙවේ! ඒත් බලමු අපි කට්ටියම කියන ඒවා ඉස්සරහට ඇත්ත වෙයිද නැද්ද කියලා. වෙලාව ආවම ඉතින් යන්න වෙනවා කාට කාටත්!
සියළු සංස්කාර ධර්මයෝ අනිත්‍යය..
සියල්ල විනාශ වන සුළුය.






අනිච්ඡාවත සංඛාරා.....මේක බුද්ධාගමේ කියවෙන අනාවැකියක් නම් නෙවේ! ඒත් බලමු අපි කට්ටියම කියන ඒවා ඉස්සරහට ඇත්ත වෙයිද නැද්ද කියලා. වෙලාව ආවම ඉතින් යන්න වෙනවා කාට කාටත්!






ගණයා බය උනාද නම දැනගත්තා කියලා ගේමක් දෙයි කියලා?ලංකාවේ නම සඳහන් කිරීමට අකැමති ...


ඉතින් දැන දැන ඇයි දාන්නේ බොරු..?
බුද්ධාගම විනාශ කිරීමේ දේශද්‍රෝහී කදවුරෙන්
ඩොලර් වලට ගැති වී උතුම් බුදු සසුන විනාශ
කරන අධිරාජ්‍ය ගැති නිවටයෙක් වෙලා නේද
උබ...![]()
බලමු 2012 මේක උනේ නැත්නම් ඔය කියපු උන්ගේ රෙදි ගලවනවා...ඔය නම් ගම් කියන්න බෑ කියලා තියෙන්නේ මේක උනේ නැත්නම් උන්ගේ රෙදි නැති වෙන හින්දනේ..මේක ෂුවර් එකට වෙනව නම් අභියෝගයක් අරන් ලෝ හිතවාදීයෙක් විදියට රටට ලෝකයට වැඩක් කරන්න ඉදිරිපත් වෙන්න ඕනේ. මම තවත් සැරයක් කියනවා මේ සිද්ධිය අනිවා වෙනවා නම් නම් ගම් ශාක්ෂි එක්ක එලියට බහින්න


මචන් මම බුද්ධාගමේ, දන්නවා කියන
මිනිස්සුන්ට වැඩ නම් දන්නවා මම බුද්ධාගම
ගැන. දේශනාවේ කොහෙවත් 2012 ගැන
බයිලා කියල න ඔයවගේ..
සිවුරු ගෙන ඉන්න හොරු කියන ඒවා දන්නා
එපා බන්, හමුදුරුවරුයි, අරණ්‍ය වැසී එවුනුයි
අරකයි මේකයි කියල..
2012 ඕක උනේ නැති උනොත් මොකද
කරන්නේ අනිත් ය?
කෙලින්ම බුද්ධාගම නෙවේද පල වෙන්නේ
අර වගේ පල හොරු නිසා...
ඔය වගේ වැඩ කරන්න එපා බන්, ඔය වගේ
site හොදින් හරි නරකින් හරි නැති කරන්න
ඕනේ ඇත්තටම බුද්ධාගමට ආදරේ නම් කව්රු
හරි..නැතුව ඒවගේ තියෙන අමූලික
බොරු මේ වගේ තැන වල ඇදබාන එකල නෙවේ..
සහෝදරයට අමු කැවිලා කියල නම් පේනවා. මම දැකපු article එකක් මෙතන දැම්ම මිසක් එතනින් එහා කිසිම ආගමකට නිගරු වෙන විදිහේ කිසි දෙයක් මම කියල නැ. මමත් බුදු දහමට ආදරේ මිනිහෙක් තමයි.
මට නම් හිතෙන්නෙ ඕක හොලිවූඩ් චිත්‍රපටි කාරයෝ මවපු ෆැන්ටසි එකක්.මතක තියා ගන්න බුද්ධාගමේ හැටියට කර්මය වලක්වන්න බැහැ.ඇත්ත අපි කවුරුත් මැරෙන්න බයයි මේ කියන මමත් එහෙමයි ඒත් අපි යම් මොහොතක මැරෙන්න තියෙනවා නම් ඒ වෙලාව අපි මේ ආත්මෙදි මොනවා කලත් වලක්වන්න බැහැ.අපේ ආගමේ හැටියට පෙර කල අකුසල කර්ම පඩිසන් දෙනවා.පින් දහම් කරන්න ඒක හොදයි ඒත් ලෝක විනාසෙට බයේ පින් කරන්න යන්නෙපා එතන තියෙන්නෙ වෙන චේතනාවක්.චේතනාව තමයි හැමදේකටම මුල් වෙන්නෙ කියලා අහලා ඇතිනේ.මෙතනදි අපි කවුරුවත් වැරදි නැහැ මේ ලිපිය පලකරපු අය මේ අනාවැකි කියපු භික්ෂුවගෙ නම දාන්නෙ නැත්තෙ ඇයි,ඇයි මේ තරම් දේවල් කියන ඒ භික්ෂුව තමන්ගේ නම හෙලිකරන් නැත්තේ මේවා තමයි මට එන ප්‍රශ්න.මේ ලිපියෙ කියවෙන විදියට මමත් ඔය විනාශෙදි යහපතක් වෙන්නෙ නැති එකෙක් මොකද? මමත් මේක පිලිගන්නෙ නැති නිසා.

