![]()
Uploaded with ImageShack.us
කුමාර සහෝදරය දීපු File එකට මම පොටෝ එකක් දාල දැම්මේ හොදද බලන්න.
මෙ කැලැන්ඩරේ සම්පූර්නම කුමාර සහෝදරයගේ. මම කලේ පිංතූරය දාපු එක විතරයි. එකත් කුමාරගේ අවසරය ඇතුව. හොදනම් කියන්න තව දාන්නම්.
ස්තූතියි හැමදාම හොද දෙයක් දෙන කුමාර456 ට.
හැබැයි කුමාරයාගේ කැලැන්ඩරේට වඩා මේක ලස්සනයි බං....අම්මපා...![]()
Uploaded with ImageShack.us
කුමාර සහෝදරය දීපු File එකට මම පොටෝ එකක් දාල දැම්මේ හොදද බලන්න.
මෙ කැලැන්ඩරේ සම්පූර්නම කුමාර සහෝදරයගේ. මම කලේ පිංතූරය දාපු එක විතරයි. එකත් කුමාරගේ අවසරය ඇතුව. හොදනම් කියන්න තව දාන්නම්.
ස්තූතියි හැමදාම හොද දෙයක් දෙන කුමාර456 ට.
පට්ට බන්..එලම කිරි..මාර ගති.. බෝට්ටුව තව ටිකක් පේන්න ගත්තනම් තවත් පට්ට..එල එල...
හැබැයි කුමාරයාගේ කැලැන්ඩරේට වඩා මේක ලස්සනයි බං....අම්මපා...

ela ela thnx saho.. watinawa..
rep+++
එලස්+![]()


සෙනසුරාද , ඉරිදා අත ඇරල පොදු නිවාඩු 17ක් තියේ , ලොවෙත් නැ මෙහෙම රටක් කිව්වලු![]()



විශේෂ නිවේදෙනයයි!!!
මෙහි දැක්වෙන ආකාරයට අනුව කොරල් ලිපිගොනු ලබා ගැනීම පිණිස මා පී.ඇම්. එකක් දැමු අතර ඊට උත්තර වශයෙන් ඉතාමත් පහත් ආකාරයට බලා වදිමින් මට පිළිතුරු ලැබී තිබෙනවා.පී.ඇම් දාන විට ඔබද මහත් කල්පනාකාරී වෙන ලෙස ඉල්ලා හිටිමි..තව කුමාර මහතා මගෙන් ප්‍රසිද්දියේ සමාව ගතයුතු අතර එසේ කිරීමට අපොහොසත් උවහොත් ඔහු මට දාපු සියළු පී.ඇම්. මෙහි ඉදිරිපත් කරනවා බව සදහන් කරමි.....
අයියෝ... තොපිට වැඩ නැත්නම් මේ වගේ ත්‍රෙඩ් වල රෙන්නෙ නැතුව පාන් කෑල්ලක් කාලා ** ඇගිල්ල ගහන් නිදාගනින් අනාථ කුකුල්ලු පැටවුනේ.. තොපිට වැඩක් නැති වුනාට මේ කැලැන්ඩර් වැඩක් තියෙන උන්ට වැදගත් වෙයි.. තොපි මෙහෙ රෙන්න ගත්තම අවශ්‍ය එකෙක්වත් මෙහෙ එන්නෙ නැතිවෙයි...
තොපිට මොන කොරල් ද? අනික තොපිට මොන කැලැන්ඩර් ද?
තොපිට ළිද පමණයි... ඔව් ළිද ම පමණයි.. පැනපිය ලිදේ

පොන්ස්ට හොදටම රිදිලා පවු![]()