2012 දිලෝකවිනාශයවෙයිද?දැනගැනීම පිණිසයි

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    2012 දිලෝකවිනාශයවෙයිද?දැනගැනීම පිණිසයි
     

    Attachments

    • 1303096554december-21-2012-end-of-the-world.jpg
      1303096554december-21-2012-end-of-the-world.jpg
      24.8 KB · Views: 414

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    නැ අපේ අවංක පිවිතුරු ආදරේ වෙනුවෙන් :shocked:

    මම Mozilla ළ ලගේ Firefox අයින් කරලා දැන් තියෙන්නේ. මොකද විශ්වාස කරන්න බෑ. ඒක නිසා දැන් භාවිතා කරන්නේ Google Chrome . :lol:
     

    Mozilla

    Well-known member
  • මම Mozilla ළ ලගේ Firefox අයින් කරලා දැන් තියෙන්නේ. මොකද විශ්වාස කරන්න බෑ. ඒක නිසා දැන් භාවිතා කරන්නේ Google Chrome . :lol:

    එයා මොකද මං මොකද සුදු.එදත් අදත් හෙටත් ඔයා වෙනුවෙන් ඔයාට ආදරේ කරන්නේ මේ මං විතරයි​
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    මන් දාලා තියෙන ප්‍රාග් ඓතිකාසික ත්‍රේඩ් එක කියවනන්
    ඒකේ හැටියට සෑම යුගයක් අවසානයේදීම යම් කිසි විනශයක් වෙනවා
    අන්තිම එක වෙලා තියෙන්නේ Mesozoic /Cretaceous අනු යුගෙයේ අවසානේදි . ඒ කියන්නේ අවුරුදු මිලියන 65 කට කලින්.
    මීට කලින් උරගයන් තාමයි ලෝකය පාලන කලේ. මේ යුගයේදි එය ක්ෂිර පායි
    සත්වයයන් බාරගෙන තිබෙනවා.
    Cenozoic යුගය කියලා තමයි මෙම යුගයට කියන්නේ. අනුමානයේ හැටියට
    පෙර යුග අවසානයේ වගේ මෙම යුගය අවසානයේදීත් යම් කිසි විනශයක් වේවී.
    එය දැවන්ත ජීවි සන්හාරයකට වගකියයි.
     

    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    මම Mozilla ළ ලගේ Firefox අයින් කරලා දැන් තියෙන්නේ. මොකද විශ්වාස කරන්න බෑ. ඒක නිසා දැන් භාවිතා කරන්නේ Google Chrome . :lol:
    ලෝක විනාසේ පටන් අරගෙන වගේ...:lol::lol: