me sansare Hati ohoma thama marena eka nawaththanna baa ne....
2012 Loka winashayak nam wenne naa Ottuwak daamuda?
mama Unoth Oyata mage Mulu danaskandayama denawa.... 2013 di![]()
Haha patta ottuwa

me sansare Hati ohoma thama marena eka nawaththanna baa ne....
2012 Loka winashayak nam wenne naa Ottuwak daamuda?
mama Unoth Oyata mage Mulu danaskandayama denawa.... 2013 di![]()

මන් දාලා තියෙන ප්‍රාග් ඓතිකාසික ත්‍රේඩ් එක කියවනන්
ඒකේ හැටියට සෑම යුගයක් අවසානයේදීම යම් කිසි විනශයක් වෙනවා
අන්තිම එක වෙලා තියෙන්නේ Mesozoic /Cretaceous අනු යුගෙයේ අවසානේදි . ඒ කියන්නේ අවුරුදු මිලියන 65 කට කලින්.
මීට කලින් උරගයන් තාමයි ලෝකය පාලන කලේ. මේ යුගයේදි එය ක්ෂිර පායි
සත්වයයන් බාරගෙන තිබෙනවා.
Cenozoic යුගය කියලා තමයි මෙම යුගයට කියන්නේ. අනුමානයේ හැටියට
පෙර යුග අවසානයේ වගේ මෙම යුගය අවසානයේදීත් යම් කිසි විනශයක් වේවී.
එය දැවන්ත ජීවි සන්හාරයකට වගකියයි.
තමන් උපාය ගත් ධනය තමයි වටින්නේ.![]()
Haha patta ottuwa![]()
![]()

ehema unath me dan technology eke hatiyata Okkoma nam marenne naa....
Ai Loke minissu 2012 passe awrudu walata plan karanne.... 2012 winashayak wenawa nam eken berenna widhihak hoyanne nathuwa....
තාක්ෂණය ගැන විශ්වාස කරන්න එපා. නූතන තාක්ෂණයට තවම තියෙන්නේ ළදාරු අවදියේ.
ස්භාව ධරමයාගේ නිතීය තමයි
දක්ෂයා /ශක්තිවන්තයා රැකෙනවා ,දුර්වලයා විනාශ වෙලා යනවා.

මෙහෙමයි Mesozoic යුගය ආරම්භයේ වුන ජිවි සන්හාරයෙන් විනාශ වුනේ 75% පමණයි
ඒ නිසා තමයි යම් කිසි ජිවීන් කොටසක් ඊට පස්සේ හිටියෙත්, දැන් ඉන්නෙත්.
අනික ඒක 2012 වෙනවා කියලා හරියටම කියන්න බෑ මොකද
යුගයක් මෙම කාලයේදි ඉවර වෙනවා කියලා කවුරුත් දන්නෙත් නෑ,
යුගවලට බෙදලා තියෙන්නේ මිනිසුන් නිසා වීමත් ය. ඒක නිසා ඉදිරියේ දි
සිදුවන විනශයෙන් අනිවාර්‍යයෙන්ම කොටසක් ඉතුරු වෙනවා
ඔවුන් තවදුරටත් පරිණාමය වේවි.
තාක්ෂණය ගැන විශ්වාස කරන්න එපා. නූතන තාක්ෂණයට තවම තියෙන්නේ ළදාරු අවදියේ.
ස්භාව ධරමයාගේ නිතීය තමයි
දක්ෂයා /ශක්තිවන්තයා රැකෙනවා ,දුර්වලයා විනාශ වෙලා යනවා.
තාක්ෂණය දියුනු ජපානෙ විනාස කරන්න සොබාදහමට ගියේ තත්පර කීයද?..මම එකඟ වෙනවා නුබේ කතාවට
![]()