මේ ඉන්න ටිකේ හොදට ඉදිල්ලා .. අපි හෙට මැරෙයිද කියල දන්නෙ නෑ
ඔය ඉරිසියාව අතහැරපල්ලා - යන දාට ඕව අරගෙන යන්නෑ...
ඇත්තටම හිතලා බලහං මචන් ඕක ඇත්තද කියලා..... මේක තරගකාරි ලොකයක් නේ මචන්.... බුදුන් වුවත් බුදු වෙලා අනෙක් අයට පාර පෙන්නුවේ.
මේ ඉන්න ටිකේ හොදට ඉදිල්ලා .. අපි හෙට මැරෙයිද කියල දන්නෙ නෑ
ඔය ඉරිසියාව අතහැරපල්ලා - යන දාට ඕව අරගෙන යන්නෑ...
එයා මොකද මං මොකද සුදු.එදත් අදත් හෙටත් ඔයා වෙනුවෙන් ඔයාට ආදරේ කරන්නේ මේ මං විතරයි

2012 loke winassa wenawa kiyanne boru..eka kiyana aya mayan s lawa wiswasa karanawa ape Gauthama Budu Rajanan Wahanseta wediya...