ජය වේවා!!!
REP 8+
සුබම සුබ අවුරුද්දක් මචන් උබටත්,
ඉස්සරහටත් හොදම ත්රෙඩ් වැඩි වැඩියෙන් ම දාන්න ලැබේවා![]()
එළ එළ මචන්.දිගටම වැදගත් පෝස්ට් ගහන්න ලැබෙන්න කියලා බොක්කෙන්ම ප්රාර්ථනා කරනවා
අපේ කැදැල්ල අපිම හදමු 4 දාපන්කො![]()
පූස්;14188036 said:අද ප්රැක්ටිකල්ද මොකද්ද එකට මොකද උනේ. කෝමද තත්තෙ![]()
atuwaa teekaa one nehene...
maxxa male. uba weda godak kara. sathutui. issarahatath set wela patta weda kara.
jayen jaya.
suba nawa wasarak bota