thread delete කිරීම සම්බන්දව

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    මට හිතුන මු මොකක් හරි ස්කම් සින් එකක කියල. එකයි මුගේ තෙරෙඩ් එක ඩිලීට් කරපු එක ගැන අහල දාපු ත්‍රෙඩ් එකට කිසි රෙප්ල්ය් එකක් දැම්මේ නැත්තේ. මේ ටාරෝගේ පලවෙනි ටෙලිග්ර්ම් ගෘප් එකේ එක එක වස්අප් ගෘප් රෙකමන්ඩ් කරලාලින්ක් දානකොටම හිතුන ඕක මට.
    අනිත් එක බන් ඌ කවුද. මොනාද කරන්නෙ? වයස කීයද? ඌ කොච්චර හම්බ කරල තියෙනවද? කොහොමද හම්බ කලේ කියන්න කිසිම දෙයක් ඌ ඉදිරිපත් කරල නෑ. අපිට පීඑම් එවල ඒ විස්තර අහනව අපිව ගොඩ දාන්න. තමන් ඔච්චර පොරක් නම් ලෙජිට් හම්බ කලා නම් හැන්ගි හොරා දගලන්නෙ ඇයි. ඌ හදන ගෲප් වලත් ඇඩ්මින් ඔන්ලි දාගෙන අවන්ක චේතනාවෙන් ගොඩ දානව කියල සුපිරි ගේමක් යන්නෙ..
    ඔන්න බලපන්කො ඕක තවටික දවසකින් ඌ නිසා ගොඩ ගියා කියාගෙන එන සෙට් එකකුත් බස්සනව මේ ගැන කතා කරන උන්ට කෙලවන්නම.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle

    මම නම බන් ඔය දාපු ඒවා ගැන කිසිම දයක දන්නේ නැ, ඔය අබ්සෙන් කියන්නේ මොකද්ද කියලවත් මම දන්නේ නැ. එත් මේකේ ගොඩක් උන් ඔය සින් එකෙන් සල්ලි හොයන්න ගේමක් දෙනවා කියල දන්නවා මේකේ ත්‍රෙඩ් වල දැකල. මම ඔය ටාරෝ දාපු ටෙලිග්ර්ම් ගෘප් එකට ඇඩ් උනා මොනවද මේ සින් එක කියල බලන්න. එකේ මම දැක්ක එක එක වස්ඇප් ගෘප් රෙකමන්ඩ් කරලා ලින්ක් දානවා උගේ යාලුවෙක් ගේ කියල එක එක. එකෙන් තමයි මට සැක හිතුනේ මෙහෙම එක එක ඒවා රෙකමන්ඩ් කරන්න ඕනේ නැ නේ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    @Solo Rider @PHBhagya මෙන්න බඩු.
    මස ඔය මැකුව කියන නූල දැක්කෙත් නෑ මචං...
    ඇත්තටම මට ඒක වැඩකුත් නෑ.
    මට අවුල තියෙන්නෙ @EdNygma ව බෑන් කරේ ඇයි කියන එක...

    මම ඔය කතාව ඇඩ්මගෙනුත් ඇහුව...
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මස ඔය මැකුව කියන නූල දැක්කෙත් නෑ මචං...
    ඇත්තටම මට ඒක වැඩකුත් නෑ.
    මට අවුල තියෙන්නෙ @EdNygma ව බෑන් කරේ ඇයි කියන එක...

    මම ඔය කතාව ඇඩ්මගෙනුත් ඇහුව...
    බලන් ගියාම එඩ්නයිගම නිනක් කෙලව ගත්තේ. මේ වගේ දේවල් වලට ඉක්මන් වෙන්න නරකයි. මමත් EdNygma බැන් කරපු එකට කතා කරට මේ ටාරෝ සින් එකට කතා කරේ නැ.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,763
    21,060
    113
    adala nene
    මස ඔය මැකුව කියන නූල දැක්කෙත් නෑ මචං...
    ඇත්තටම මට ඒක වැඩකුත් නෑ.
    මට අවුල තියෙන්නෙ @EdNygma ව බෑන් කරේ ඇයි කියන එක...

    මම ඔය කතාව ඇඩ්මගෙනුත් ඇහුව...
    same question
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    @Solo Rider @PHBhagya මෙන්න බඩු.

    නූල දාපු බුවා අදාල නෑ බොසා, අවුල අරූගෙ එකවුන්ට් එක ඩිලීට් කරපු එක.
    ඒ එකවුන්ට් එකෙ කිසිම අවිලක් තිබ්බෙ නෑනෙ බන්, මොඩ්ගෙ හීනමානෙ, උද්ද්ච්ච කමයි, බොරු වහන්න ගිහිල්ල රෙද්දෙ රෙවාගත්ත එකයි
    question කරපු එක ඇරෙන්න

    යකො අපි මේ ඉලව්වට කොච්චර කාලෙ නාස්ති කරල ඇද්ද
    අපිට තියෙන්න dignity ඕන කියල එකක් ( මම ගැන නෙවෙ මෙ කියන්නෙ, පාඩුවෙ ඉන්න හැම එකවුන්ට් එක ගැනම )
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    නූල දාපු බුවා අදාල නෑ බොසා, අවුල අරූගෙ එකවුන්ට් එක ඩිලීට් කරපු එක.
    ඒ එකවුන්ට් එකෙ කිසිම අවිලක් තිබ්බෙ නෑනෙ බන්, මොඩ්ගෙ හීනමානෙ, උද්ද්ච්ච කමයි, බොරු වහන්න ගිහිල්ල රෙද්දෙ රෙවාගත්ත එකයි
    question කරපු එක ඇරෙන්න

    යකො අපි මේ ඉලව්වට කොච්චර කාලෙ නාස්ති කරල ඇද්ද
    අපිට තියෙන්න dignity ඕන කියල එකක් ( මම ගැන නෙවෙ මෙ කියන්නෙ, පාඩුවෙ ඉන්න හැම එකවුන්ට් එක ගැනම )
    උට පව් තමයි. මම කියන්නේ උත් මේ වගේ ස්කම් පාරවල් දාන පොරවල් වලට අහු වෙලා නේ ඔය සිද්දි දාමය උනේ. මේ වගේ හොර ලයින් දාන අය හොදට අදුන ගන්න ඕන කියල මම කියන්නේ. බලපන් දැන් ටාරෝ පැත්ත පළාතේ නැ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    අන්න පට්ටම සුපිරි චේතනාවෙන් ගොඩ දාන්න ආපු එකා $1000ට කෝස් විකුනනව.. ඊට පස්සෙ මෝඩ සින්හලු ටික රවට්ටල ගත්ත් බීඑම් එකේ පොටෝ ටිකක් අරන් උත්සාහයයි කැපවීමයි තියෙනව නම් see more.. කියල දඩාර හෑල්ලක් එක්ක ඔන්ටොපිනෝ ක්ල්බ් එකේ දැන්මාම අලුතෙන් රැවටෙන සින්හලුන් ගෙන් සර්විස් එකයි තෙල් ටිකක් ගහගත්තැහකි..
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    නූල දාපු බුවා අදාල නෑ බොසා, අවුල අරූගෙ එකවුන්ට් එක ඩිලීට් කරපු එක.
    ඒ එකවුන්ට් එකෙ කිසිම අවිලක් තිබ්බෙ නෑනෙ බන්, මොඩ්ගෙ හීනමානෙ, උද්ද්ච්ච කමයි, බොරු වහන්න ගිහිල්ල රෙද්දෙ රෙවාගත්ත එකයි
    question කරපු එක ඇරෙන්න

    යකො අපි මේ ඉලව්වට කොච්චර කාලෙ නාස්ති කරල ඇද්ද
    අපිට තියෙන්න dignity ඕන කියල එකක් ( මම ගැන නෙවෙ මෙ කියන්නෙ, පාඩුවෙ ඉන්න හැම එකවුන්ට් එක ගැනම )
    මේක තමයි මාත් කියන්නෙ. :yes: :)