thread delete කිරීම සම්බන්දව

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    ඩැමේජ් එක වැඩි වැල බෙදනවට වඩා පට්ටම චේතනාවෙන් ගොඩ දාන්න ඇවිත් ඇරල යන එකයි. සක්විති ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.
    අතීතෙ අපි හොද කලා කියන එක වර්තමානෙ හෝ අනාගතේ වැරදි කලාට දඩුවම් නොදී ඉන්න හේතුවක් නෙමේනෙ. අතීතයේ positive influence එකක්ද කියන එක අදාළම නෑ තමා වර්තමානෙ වැරදි කරනව නම්. ඒක හරි සරල valid තර්කයක් නෙ.
    සෑහෙන්න හොද ටිකක් කරල පට්ටම ප්‍රතිරූපයක් මවා ගත්තට පස්සෙ ආයිත් ඌ කොච්චර වැරදි කලත් ඌ නරක එකෙක් වෙන්නෙ නෑ අපේ උන්ට. ඇරතැහැකි හොදම එකෙන්. ඕක තමා පන්සලේ දායක සභාවෙ ලොකුම එකා තියල අරින්නෙ. සූර්‍යා මාඩ්‍ය ජාලයත් උදාහරණයක්

    EdNygma මොකක්ද කරපු වරද?
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,341
    6,183
    113
    He he Maru athal. Issara dewal tikak mathak Una.
    Sirawata GT spam tin tin real hitapu kattiya marilada Dan na. Aluth galum karayek thoragamu.

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔයාට Stress වගේ නම් මාවත් මේකේ Mod කරන්න
    පුක දුන්නොත් මොඩ් කෙනෙක් කරල ගනී

    අාපෝ උඹ වගේ ඵකෙක්ට දුන්නොත් ඵහෙම මේක තනිකරම මැදමුලනක් වෙයි.
    දැනට තැරි දාර බයියො දෙන්නෙක්ම තනතුරු ඉල්ලනවා. ඕකුන් මේක සිරිකොත අස්සෙ ගහපු මැදමුලනක් කරල පස්ස බලන්නේ :lol: :lol: :lol:
    ------ Post added on Jun 5, 2023 at 2:41 PM
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    පුක දුන්නොත් මොඩ් කෙනෙක් කරල ගනී

    දැනට තැරි දාර බයියො දෙන්නෙක්ම තනතුරු ඉල්ලනවා. ඕකුන් මේක සිරිකොත අස්සෙ ගහපු මැදමුලනක් කරල පස්ස බලන්නේ :lol: :lol: :lol:
    ------ Post added on Jun 5, 2023 at 2:41 PM
    බයියො කියල ජාතියක් නැ උබ ජෙප්පෙක්ද
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ත්‍රෙඩ් ඩීලිට් කරන්න දෙන්න හොද නෑ. මම නම් ඒකට විරුද්ධයි. :angry: :angry: :angry: :angry: :angry:

    ඡන්දේ කාලේට දාපු සමහර ත්‍රෙඩ් , අවුරුදු ගාණක් ගිහින් බම්ප් කරාම පට්ට ආතල් එකක් ගන්න පූළුවන්. ගසාගේ ත්‍රෙඩ් එක තමයි හොදම උදාහරණය:P
     
    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    ඩැමේජ් එක වැඩි වැල බෙදනවට වඩා පට්ටම චේතනාවෙන් ගොඩ දාන්න ඇවිත් ඇරල යන එකයි. සක්විති ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.
    අතීතෙ අපි හොද කලා කියන එක වර්තමානෙ හෝ අනාගතේ වැරදි කලාට දඩුවම් නොදී ඉන්න හේතුවක් නෙමේනෙ. අතීතයේ positive influence එකක්ද කියන එක අදාළම නෑ තමා වර්තමානෙ වැරදි කරනව නම්. ඒක හරි සරල valid තර්කයක් නෙ.
    සෑහෙන්න හොද ටිකක් කරල පට්ටම ප්‍රතිරූපයක් මවා ගත්තට පස්සෙ ආයිත් ඌ කොච්චර වැරදි කලත් ඌ නරක එකෙක් වෙන්නෙ නෑ අපේ උන්ට. ඇරතැහැකි හොදම එකෙන්. ඕක තමා පන්සලේ දායක සභාවෙ ලොකුම එකා තියල අරින්නෙ. සූර්‍යා මාඩ්‍ය ජාලයත් උදාහරණයක්
    ඉතින් බං වැල බෙදපු එකාවවත් අනිත් එකාවවත් නැතුව අර වැරැද්ද පෙන්නපු EdNygma ව ban කලේ ඇයි. දැන් තියෙන ලොකුම ප්‍රශ්නෙ ඒකනෙ. EdNygma අනිත් උන්ට ඌ දන්න දෙයක් කියලා දීලා පාඩුවෙ ඉඳපු එකයි වැරැද්ද පෙන්නපු එකයිද ඌව ban කරන්න හේතුව?
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    7oawh3.jpg
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අද දැක්කේ. ටාරෝ රෙකමන්ඩ් කරපු group එකක් ගැන මේ කියන්නෙ

    grp-2.jpg

    @taro කියන්නෙ කුබි කැලේ ලසා වගේ පොරක් නේ බලන් ගියාම.. මට ඒත් හිතුණා නිතර අනුරාධපුර දුවනවා කිව්වම :lol:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අද දැක්කේ. ටාරෝ රෙකමන්ඩ් කරපු group එකක් ගැන මේ කියන්නෙ

    grp-2.jpg

    ඉන්ඩිකේටර් විකුනුවා වගේනෙ මේකත් බලාගෙන ගියාම :lol:
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    @taro කියන්නෙ කුබි කැලේ ලසා වගේ පොරක් නේ බලන් ගියාම.. මට ඒත් හිතුණා නිතර අනුරාධපුර දුවනවා කිව්වම :lol:
    උබලට කිවුවනෙ ඕකා scam කියලා. උබල ඇහුවෙ නැහැ. කලිනුත් ඇවිත් ලාවට චා වෙලා ගියේ 2017 වගේ. ඕනෑවට වඩා සිල්වත් එවුන් භයානකයි.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබලට කිවුවනෙ ඕකා scam කියලා. උබල ඇහුවෙ නැහැ. කලිනුත් ඇවිත් ලාවට චා වෙලා ගියේ 2017 වගේ. ඕනෑවට වඩා සිල්වත් එවුන් භයානකයි.
    ඉතිං මන් scam නෙවෙයි කීවද පොන්ස්
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අද දැක්කේ. ටාරෝ රෙකමන්ඩ් කරපු group එකක් ගැන මේ කියන්නෙ

    grp-2.jpg

    මට හිතුන මු මොකක් හරි ස්කම් සින් එකක කියල. එකයි මුගේ තෙරෙඩ් එක ඩිලීට් කරපු එක ගැන අහල දාපු ත්‍රෙඩ් එකට කිසි රෙප්ල්ය් එකක් දැම්මේ නැත්තේ. මේ ටාරෝගේ පලවෙනි ටෙලිග්ර්ම් ගෘප් එකේ එක එක වස්අප් ගෘප් රෙකමන්ඩ් කරලාලින්ක් දානකොටම හිතුන ඕක මට.