thread delete කිරීම සම්බන්දව

jzx

Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    Taro ගයිඩ් පෝස්ට් කරල තියෙනව මදි, ටෙලිග්‍රෑම් ලින්ක් එකක් විතරක් පෝස්ට් කරල කියල කවුරුවත් කියන්නෙත් නැතුව පෙනිච්ච ඇඩ්මින්ට එහෙම ටෙලිග්‍රෑම් ලින්ක් දුසිමකට වඩා පෝස්ට් කරපු ඉන්ද්‍රේ පෙනුණෙ නෑ, ඒ ටෙලිග්‍රෑම් ලින්ක් ක්වෝට් කරල ඇඩ්මිනුත් ක්වෝට් කළත් තාමත් ඒ පෝස්ට්ස් ත්‍රෙඩ්ස් පෙනිලත් නෑ - හැබැයි ඒ පෝස්ට් ක්වෝට් කරල පෙන්නපු මෙම්බර් බෑන් :lol:

    https://elakiri.com/threads/taro-ගෙ-thread-ටික-delete-කරලා-තියෙන්නේ-ඇයි.2107857/page-4#post-28913608
    :(

    එක පාටම අදනේ රෙපොර්ට් කරන්න මතක් වෙලා තියෙන්නේ නේද? :lol:
    හරි බලල මකන්නම්.
    අඩෝ ඇයි බං @EdNygma ව බෑන් කලේ?? ඌ වැරැද්දක් කරලා නෑනෙ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඌ හරි ඌ වගේ එකෙක් තමා දැනටත් ඉන්නේ

    Ricky Gervais Lol GIF

    ස්පෑම් චෙකර් මහත්තයෝ මීට වඩා හොදයි සරම උස්සන් අන්නාසි වත්තක් මැදින් දිවුවා නම්. 🤣

    Cracking Up Lol GIF

    ------ Post added on Jun 3, 2023 at 7:07 PM
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,998
    5,302
    113
    තොටිල්ලේ
    Anika bn uth fake ne ehnn..
    moko uge Birth certificate eke thiynne "spamcheck" kiyalada?

    Meka FB neme ne real name ekenn photo dan inna.
    Public forum ekk kiyanne mokkda kiylwath dn nathi aywa mod karann GT ta pizzuda mnda?

    Podi ekk ge wage Gon logic
    meka hadanna hadana ekath nikan ape rata hadnwa wage thama
    Kale nasthi wenawa withryy goda yamk na... :(
    Sirawata ooi 😂
     
    Api_Denna

    Junior member
  • Apr 3, 2023
    43
    63
    18
    real name eken photo eken inna kenek permanent ban karanne kalathurakin. scurvy wage thama.
    anik de ban karanna karanna aluth id hadan enawa.
    wadagthma de real name eken, photo eken daanakota mona dammath wagakeema eyage.
    උබ කොහොමද දන්නේ ඔය @IndrajithGamage කියන ප්‍රොෆයිල් පික් එකේ ඉන්න එකාමයි ඔය ප්‍රොෆයිල් එකේ ඉන්නේ කියල...
    අපිත් කොහේ හරි එකෙක් ගේ ෆොටෝ එකක් දාලා බොර් ෆේස්බුක් ප්‍රොෆයිල් එකක් මේන්ටේන් කලොත් මම ජෙනුයින් ද?
    මාර ලොජික් නේ බන්

    අනික එලකිරියේ තමන් ගේ ප්‍රොෆයිල් එකෙන් එන්න මේ ෆේස්බුක්ද බන්?
    උබේ උප්පැන්නේ නම මොකක්ද සහෝදරයා....
    මේකත් බෑන් කරපන් පුලුවන් නම් උබ දන්නේ එච්චරයිනේ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998

    මගේ ළගදී මම FB page ඵකක් දැක්ක මැරිච්ච කෙල්ලෙක්ගෙ ෆොටෝ ඵකක් ප්‍රොෆිල් ඵකට දාපු..නම විතරයි වෙනස්..
     
    • Sad
    Reactions: NRTG

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එළකිරි එකේ තමන් adsense උගන්නනවා කියල thread එක සති ගානක් දාල කට්ටිය එකතු කරලා ඊට පස්සේ එක පාරටම එළකිරි එකේ උගන්නන්නේ නැහැ ඉගෙන ගන්න ඕන නම් හැමෝම මගේ telegram එකට එන්න කියල පිට තමන්ගේ telegram එකක් ප්රෝමොටේ කරපු නිසය් ඒ thread එක මකල තියෙන්නේ.
    ඇත්තට උගන්නන thread එකක ගහපු ලින්ක් එකක් විතරය් වගේ නම් එක විතරක් මකන්න තිබ්බ. නමුත් මේ ත්රෙඅඩ් එකේ ආරම්බයක් මිස හරි content එකක් නැහැ, ඉගෙන ගන්න ඕන නම් telegram එකට එන්න කියන එකය් අවසානේ. ඉතින් එහෙම thread එළකිරි එකට වැඩක් නැහැ.

    ඔය thread එක විතරය් මකල තියෙන්නේ. එයාගේ අනික් thread කිසිවක් මකල නැහැ.
    එය මට thread එඩිට් කරන්න ඕන කියල PM එකක් එවලත් නැහැ.
    එය එක්ක මගේ කිසිම පව්ද්ගලික තරහක් නැහැ එය ඇත්තටම හොඳ thread දාල තියනවා. එය එළකිරි එකෙන් වෙන් වෙලා වෙනම තැනක පටන් ගන්නවා නම් එක එයාගේ කැමැත්තක්, අපි ඇත්තටම සුබ පතනවා.
    ඔය එක thread තිබ්බ සති ගානට ලොකු පිරිසක් ඒ ගැන දැනුවත් වෙන්නත් ඇති

    ඉන්ද්‍රජිත් ගේ telegram ලින්ක් තියන thread පෙන්නන අයට කියන්නේ, ටරොගේ මම 1 මැකුවේ, ඉන්ද්‍රජිත් ගේ 100
    වත් මකල ඇති. මට forum එකේ තියන ඔක්කොම ලින්ක් හොයා හොය ඉන්න වෙලාවක් නැහැ. රෙපොර්ට් එකක් අවොත් හෝ දැක්කොත් තම මකන්නේ.
    ඔය ටරෝගේ මකපු thread එකත් සති ගානක් පරණ එකක්.

    පැහැදිලිව මේ දේවල් කියාල තියෙද්දී ඕනෑකමින් කට්ට්ය නොමග යවන්න හදන, fake වලින් දඟලන කිහිප දෙනෙක්ම බෑන් කරන්න උන.
    මට කාගෙවත් ෆොටෝ විදෙඕ වැඩකුත් නැහැ adsense guide වැඩකුත් නැහැ, මේ ඔක්කොම ඔයෝගොල්ලන්ට අවශ්‍ය නිසය් පවත්වාගෙන යන්නේ. ඕව තිබත් එකය් නැතත් එකය්. කැමති කට්ටිය එළකිරි එන්න, නැත්තන් නෑවිත් ඉන්න.
    මගේ වැරදිත් ඇති, මටත් සියලු දේ හරියටම පැය ගණන් හොයල බලන්න බැහැ.
    තියන අඩුම විවේක කාලයෙන් මේක පවත්වාගෙන යන එක කරන්නේ.

    rep diyan horen banala rep kapanna athal kudu dan
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    අනෙ බම් මෙකෙ ඉන්න හුජ්ජ කොල්ලොන්ට කරුනු පැහැදිලි කරන්න එපා
    බැන් කරලම දාපන්
    ජිටි වගේ සද්ද වහලම ඉන්න එක හොදයි මුන්ට කරුනු පැහදිලි කරනවට වඩා

    මට දීපන් මෙකෙ බැණ් කරන්න තෙරෙඩ් මකන්න තනතුරක් මම ජිටිට මාසෙකට ගානක් ගෙවල හරි එහෙම තනතුරක් ගන්න කැමති
    මම සුද්ද කරල ගන්නම් මුන්ව :angry::angry::angry:
     
    Api_Denna

    Junior member
  • Apr 3, 2023
    43
    63
    18
    අනෙ බම් මෙකෙ ඉන්න හුජ්ජ කොල්ලොන්ට කරුනු පැහැදිලි කරන්න එපා
    බැන් කරලම දාපන්
    ජිටි වගේ සද්ද වහලම ඉන්න එක හොදයි මුන්ට කරුනු පැහදිලි කරනවට වඩා

    මට දීපන් මෙකෙ බැණ් කරන්න තෙරෙඩ් මකන්න තනතුරක් මම ජිටිට මාසෙකට ගානක් ගෙවල හරි එහෙම තනතුරක් ගන්න කැමති
    මම සුද්ද කරල ගන්නම් මුන්ව :angry::angry::angry:
    මේ ඉන්නේ බයි හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී....
    මුන් තම ඉස්සෙල්ලා බෑන් කතාවේ පුරෝගාමියෝ....
    ජනේලෙන් පුක දෙන්න ඇවිත්
    මේකත් බෑන් කරන්න කියපන් වේශ බයියා
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මේ ඉන්නේ බයි හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී....
    මුන් තම ඉස්සෙල්ලා බෑන් කතාවේ පුරෝගාමියෝ....
    ජනේලෙන් පුක දෙන්න ඇවිත්
    මේකත් බෑන් කරන්න කියපන් වේශ බයියා
    බැන් කරපු ජන්ගියක් නේද මේ ආයෙ ඇවිත් තියෙන්නෙ
    මෙහෙම සෙට් උන ගමන් ආයෙ ආයෙ බැන් කරල දන්න ඔනෙ මෙ වගෙ 2 50 එවුන්ව
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    අනෙ බම් මෙකෙ ඉන්න හුජ්ජ කොල්ලොන්ට කරුනු පැහැදිලි කරන්න එපා
    බැන් කරලම දාපන්
    ජිටි වගේ සද්ද වහලම ඉන්න එක හොදයි මුන්ට කරුනු පැහදිලි කරනවට වඩා

    මට දීපන් මෙකෙ බැණ් කරන්න තෙරෙඩ් මකන්න තනතුරක් මම ජිටිට මාසෙකට ගානක් ගෙවල හරි එහෙම තනතුරක් ගන්න කැමති
    මම සුද්ද කරල ගන්නම් මුන්ව :angry::angry::angry:

    Trigger GIF by MOODMAN
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    Taro ගයිඩ් පෝස්ට් කරල තියෙනව මදි, ටෙලිග්‍රෑම් ලින්ක් එකක් විතරක් පෝස්ට් කරල කියල කවුරුවත් කියන්නෙත් නැතුව පෙනිච්ච ඇඩ්මින්ට එහෙම ටෙලිග්‍රෑම් ලින්ක් දුසිමකට වඩා පෝස්ට් කරපු ඉන්ද්‍රේ පෙනුණෙ නෑ, ඒ ටෙලිග්‍රෑම් ලින්ක් ක්වෝට් කරල ඇඩ්මිනුත් ක්වෝට් කළත් තාමත් ඒ පෝස්ට්ස් ත්‍රෙඩ්ස් පෙනිලත් නෑ - හැබැයි ඒ පෝස්ට් ක්වෝට් කරල පෙන්නපු මෙම්බර් බෑන් :lol:

    https://elakiri.com/threads/taro-ගෙ-thread-ටික-delete-කරලා-තියෙන්නේ-ඇයි.2107857/page-4#post-28913608
    පුද්ගල වන්දනාව නවත්තපන්. පොර ප්‍රයිවට් ඩිටේල්ස් එකතු කරන් ගේමක් ගහන්නෙ. මාත් මෙ ටිකක් බලන් ඉදල බැරිම තැන කියන්නෙ. මාත් ජොයින් වෙන්න ඇහුව. මගෙ ප්‍රයිවට් ඩිටේල්ස් ඉල්ලල මැසේජ් එකක් ආව මම යැව්වෙ නෑ.

    තමන් කවුද කියල හරිහමන් තොරතුරක් දීපු නැති එකෙක් අපිව ගොඩ දානව කියල අපේ තොරතුරු එකතු කරනව. එතනම කොච්චර වැරදීද. මේ වෙනකම් තමන් ගැන පොර කිව්වද.. මම යැව්වෙ නෑ විස්තර. ඌට මගේ වයසයි, මගේ අධ්‍යාපන සුදුසුකමයි, මගේ ජීවිතේ මම දිනාගත්ත දේවලුයි. ඕව මොකටද? none of his businessනෙ තමන් දන්න දේ කිව්ව නම් හරිනෙ. මම යැව්වෙ නෑ එ නිස පොර මාව හලල.

    adsense guide හරි එක එකාව ගොඩ දාන්න හරි public forum එකක private details අනවශ්‍යයිනෙ. උගන්නන දෙයක් මේකෙ ඉගැන්නුවහැකිනෙ. අපිත් ත්‍රෙඩ් දාගෙන කලේ. අනික ඕක කරන්න TG ඕනෙ නෑනෙ. මෙතන හොදටම ඇතිනෙ ඕක කරන්න. පොර Admin Only group හදාගෙන එකෙ ඉන්න උන් අනිත් උන්ට පේන්නෙ නැති වෙන්න හන්ගගෙන ඔච්චර මොකටද බන් දගලන්නෙ තව කෙනෙක් ගොඩ දාන්න.

    Udemy course එකක් ගත්තත් public forum එක තමා මුලින්ම ප්‍රමෝට් කරන්නෙ. එකට එන්න කියල තමා instructor උනත් කියන්නෙ. ඒකට මේකෙ අපිව ගොඩ දාන්න එන උන් public forum එකකින් ඉන්නෙ කවුද කියලවත් හොයාගන්න බැරි private එන්නලු ගොඩ දාන්න.

    කෙල්ලට පොඩ්ඩක් කතා කරන්න පබ්ලික් ප්ලේස් නොයා ප්‍රයිවට් රූම් එන්න කිව්ව වගේ තමා. කතා කරන්න හිතන් රූම් ගියාට පස්සෙ ඇරපු හැටි කව්රුත් කියන්නෙත් නෑ. දන්නෙත් නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    පුද්ගල වන්දනාව නවත්තපන්.
    ප්‍රශ්නෙ වුණේ එක එක මෙම්බර්ස්ලට වෙන වෙනම හැඳි වලින් බෙදන එක. ඇඩ්මින්ම ඒක පිළිගත්තනෙ. හේතුව "ඇත්ත පිංතූරයක් ප්‍රොෆයිල් පික් එකට තියෙන එක" ලු. එහෙම අය කවදාවත් බෑන් වෙන්නෙත් නෑ එයාල රූල්ස් වයලේට් කරන පෝස්ට්ස් සීයක් වුණත් හොය හොයා මකන්න වෙලාවත් තියෙනව, අනිත් අයගෙ එක පෝස්ට් එකක් නිසා ත්‍රෙඩ් පිටින් මකනව බෑන් කරල දානව - වැදගත් ත්‍රෙඩ් දාල තියෙනවද, helpful posts දාල තියෙනවද, ෆෝරම් එකට කොච්චර positive influence එකක්ද කියන එක අදාළම නෑ :lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    ප්‍රශ්නෙ වුණේ එක එක මෙම්බර්ස්ලට වෙන වෙනම හැඳි වලින් බෙදන එක. ඇඩ්මින්ම ඒක පිළිගත්තනෙ. හේතුව "ඇත්ත පිංතූරයක් ප්‍රොෆයිල් පික් එකට තියෙන එක" ලු. එහෙම අය කවදාවත් බෑන් වෙන්නෙත් නෑ එයාල රූල්ස් වයලේට් කරන පෝස්ට්ස් සීයක් වුණත් හොය හොයා මකන්න වෙලාවත් තියෙනව, අනිත් අයගෙ එක පෝස්ට් එකක් නිසා ත්‍රෙඩ් පිටින් මකනව බෑන් කරල දානව - වැදගත් ත්‍රෙඩ් දාල තියෙනවද, helpful posts දාල තියෙනවද, ෆෝරම් එකට කොච්චර positive influence එකක්ද කියන එක අදාළම නෑ :lol:
    ඩැමේජ් එක වැඩි වැල බෙදනවට වඩා පට්ටම චේතනාවෙන් ගොඩ දාන්න ඇවිත් ඇරල යන එකයි. සක්විති ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.
    අතීතෙ අපි හොද කලා කියන එක වර්තමානෙ හෝ අනාගතේ වැරදි කලාට දඩුවම් නොදී ඉන්න හේතුවක් නෙමේනෙ. අතීතයේ positive influence එකක්ද කියන එක අදාළම නෑ තමා වර්තමානෙ වැරදි කරනව නම්. ඒක හරි සරල valid තර්කයක් නෙ.
    සෑහෙන්න හොද ටිකක් කරල පට්ටම ප්‍රතිරූපයක් මවා ගත්තට පස්සෙ ආයිත් ඌ කොච්චර වැරදි කලත් ඌ නරක එකෙක් වෙන්නෙ නෑ අපේ උන්ට. ඇරතැහැකි හොදම එකෙන්. ඕක තමා පන්සලේ දායක සභාවෙ ලොකුම එකා තියල අරින්නෙ. සූර්‍යා මාඩ්‍ය ජාලයත් උදාහරණයක්
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    අනෙ බම් මෙකෙ ඉන්න හුජ්ජ කොල්ලොන්ට කරුනු පැහැදිලි කරන්න එපා
    බැන් කරලම දාපන්
    ජිටි වගේ සද්ද වහලම ඉන්න එක හොදයි මුන්ට කරුනු පැහදිලි කරනවට වඩා

    මට දීපන් මෙකෙ බැණ් කරන්න තෙරෙඩ් මකන්න තනතුරක් මම ජිටිට මාසෙකට ගානක් ගෙවල හරි එහෙම තනතුරක් ගන්න කැමති
    මම සුද්ද කරල ගන්නම් මුන්ව :angry::angry::angry:

    අාපෝ උඹ වගේ ඵකෙක්ට දුන්නොත් ඵහෙම මේක තනිකරම මැදමුලනක් වෙයි.