+2012 ලෝක විනාශය ගැන වෙනස් කතාවක්+

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    haiyo kellekwa hoya ganna one okkkoma pethakin thiyela ... den 23i thama kellek ne :(
     
    astroboy

    Member
    Feb 5, 2011
    228
    26
    0
    Sri Lanka
    :O මේ දවස් වල ලෝක විනාසෙ ගැන එක එක මත යනව. ඔය පිටසක්වලින් යානා එන එක නම් මම විශ්වාස කරන්නෙ නෑ. ඒක හරියට ක්‍රිස්තියානි මරක්කල ආගම් වල තියෙනව වගේ පචයක්. ලෝකෙ මැව්වෙ උන්. උන්ම විනාස කරනව. මොන විහිළුවක්ද ? හැබැයි මොකක් හරි ලොකු විනාසයක් නම් වෙන්න පුලුවන්. තවත් සමහරු කියනව බටහිර ශිෂ්ටාචාරයේ විනාශය මේක කියල.
     
    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    එහෙනං යටින් දාපං මෙය බොරුවකි - විශ්වාස කිරීමෙන් වළකින්න කියලා :lol:

    සහෝදරයා මේ Post එකේ කොතනක හරි කියලා තියනවද 2012 දී Sure එකටම ලෝක විනාශය වෙනවා කියලා. :no::no::no:
    ආපහු Thread එකකට Comment කරනකොට Thread එක හොදට කියවලා බලලා. හොදට තේරුම් අරන් :rolleyes::rolleyes::rolleyes:Comment කරපන් මච්න්.
    තේරුම් බැරි නම් අඩුම ගානේ කියවලා Comment නොකර හිටපන් මචන්
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    සහෝදරයා මේ Post එකේ කොතනක හරි කියලා තියනවද 2012 දී Sure එකටම ලෝක විනාශය වෙනවා කියලා. :no::no::no:
    ආපහු Thread එකකට Comment කරනකොට Thread එක හොදට කියවලා බලලා. හොදට තේරුම් අරන් :rolleyes::rolleyes::rolleyes:Comment කරපන් මච්න්.
    තේරුම් බැරි නම් අඩුම ගානේ කියවලා Comment නොකර හිටපන් මචන්

    බොරු දාලා මිනිස්සු රවට්ටන්න එපා බං ;)
     
    sharpan

    Member
    Oct 22, 2009
    627
    13
    0
    කල්පයක් = මනු අන්තර 14
    මනු අන්තර 1 = මහා යුග 71
    මහ යුග 1 = අවුරුදු 4323000

    is that true? wheres the source?

    kalpayak kiyanne kochchara awrudu ganakda kiyala buduhamuduruwo kiyala tiyeda