2012 වසරේ වටිනාතම උපකාරක ත්‍රෙඩ් තුන

2012 වසරේ වටිනාතම උප&#


  • Total voters
    216
  • Poll closed .

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පිපී මල් ඵල වැළින් බර වී උදාවිය එළකිරි ...වසන්තය
    හැපී අපි එක එකා අතරේ සුවද කෙරු වෙමු ...දසන්තය
    කැපී පෙනෙනා බොහෝ හොද ත්‍රෙඩ් නම් ....අනන්තය
    එකී අතරෙන් උඩට ඇවිදින් ඔබේ කුස්සියෙ ..වසන්තය
    :):)
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    රත්තරං;12576414 said:
    සමාවෙන්න සහෝදරයා.. මම ප්‍රචාරක කටයුතු කරන්නේ නෑ.. මම මාවම මාකට් කරගන්නවා කියන්නේ මහා නෝන්ඩි වැඩක් වගෙයි මට දැනෙන්නේ..මම දවසකට අපේ කොල්ලන්ගේ බයික් ප්‍රශ්න PM බරගානකට රිප්ලයි කරනවා..මටත් පුලුවන් INBOX එකේ තියෙන හැම් කෙනාටම මට වෝට් කරන්න කියලා යවන්න. උනුත් එතකොට මට වෝට් කරයි. ඒත් ඒක මගේ හිතට එකග නෑ.. මට මාස දෙකකට රෙප් 2000ක් හම්බ උනා.. ඒ ප්‍රශන්ශාව මට හුගාක් වටිනවා.. මාව අගයකරන කෙනෙක් වෝට් කරපුවාවේ..

    මම දිනන්නේ සිංහල ජාතිය, බෞද්ද සාසනය මේ රටේ ස්තාවර වූ දාටයි

    අනේ උබේ කටේ රත්තරං ටිකක් දාන්න ඇත්නම් :yes::yes::yes:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    ANDROID වැඩකාරයෝ - by චිරි චිරි වැස්ස 20 17.86%

    සහ

    Sony Ericsson Android වැඩකාරයෝ - by Thilinacba
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    කුස්සියේ වසන්තය! ta Vote kala

    ANDROID වැඩකාරයෝ - by චිරි චිරි වැස්ස
    කොම්පියුටර් එක ෆෝ(ර්)මැට් කලාද? එහෙනම් එන්න Part 1 & 2 - by SP22614

    mei dekath ela :D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කුස්සියේ වසන්තය! ta Vote kala

    ANDROID වැඩකාරයෝ - by චිරි චිරි වැස්ස
    කොම්පියුටර් එක ෆෝ(ර්)මැට් කලාද? එහෙනම් එන්න Part 1 & 2 - by SP22614

    mei dekath ela :D
    okkoma hoda thread e unta kastiya vote kaeanawa madi
    yamak igena gaththa deta salaknna danne naha machan godak un:dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කොම්පියුටර් එක ෆෝ(ර්)මැට් කලාද? එහෙනම් එන්න Part 1 & 2 - by SP22614


    Me Thred Eka Mama Godak Use Karana Thred Ekak
    Aniwa Ekata Dunna
    Jaya Wewa Anith Ayatath
    Sammana Nowe Me Wage Lipi Wedagath