රත්තරං;12576414 said:සමාවෙන්න සහෝදරයා.. මම ප්රචාරක කටයුතු කරන්නේ නෑ.. මම මාවම මාකට් කරගන්නවා කියන්නේ මහා නෝන්ඩි වැඩක් වගෙයි මට දැනෙන්නේ..මම දවසකට අපේ කොල්ලන්ගේ බයික් ප්රශ්න PM බරගානකට රිප්ලයි කරනවා..මටත් පුලුවන් INBOX එකේ තියෙන හැම් කෙනාටම මට වෝට් කරන්න කියලා යවන්න. උනුත් එතකොට මට වෝට් කරයි. ඒත් ඒක මගේ හිතට එකග නෑ.. මට මාස දෙකකට රෙප් 2000ක් හම්බ උනා.. ඒ ප්රශන්ශාව මට හුගාක් වටිනවා.. මාව අගයකරන කෙනෙක් වෝට් කරපුවාවේ..
මම දිනන්නේ සිංහල ජාතිය, බෞද්ද සාසනය මේ රටේ ස්තාවර වූ දාටයි



okkoma hoda thread e unta kastiya vote kaeanawa madiකුස්සියේ වසන්තය! ta Vote kala
ANDROID වැඩකාරයෝ - by චිරි චිරි වැස්ස
කොම්පියුටර් එක ෆෝ(ර්)මැට් කලාද? එහෙනම් එන්න Part 1 & 2 - by SP22614
mei dekath ela![]()
