එස් එම් එස් එකෙං ආලය පතුරන්න.......
3G බලෙන් මුහුනෙන් හැගුමන් දෙන්න.....
ඇන්ඩ්‍රොයිඩ් ඇපල් බ්ලැක්බෙරි සැම දැනගන්න....
හොරතඩි පූස් නූලට ඡන්දය දෙන්න.........![]()




එස් එම් එස් එකෙං ආලය පතුරන්න.......
3G බලෙන් මුහුනෙන් හැගුමන් දෙන්න.....
ඇන්ඩ්‍රොයිඩ් ඇපල් බ්ලැක්බෙරි සැම දැනගන්න....
හොරතඩි පූස් නූලට ඡන්දය දෙන්න.........![]()





Watina kiyana dewal tikak igena gaththa me thread 1n...Shares & Share market 1 gena...
ජොබක් එලට සෙට් කරගෙන සැපට හිදින්න
සම්මුක පර්යේෂන මැනවින් ජයගන්න
කන්න නැතත් දියුණුවෙ ඒ රහස දකින්න
නිරන්තරෙන් අපෙ කැරියර් පාරෙන් යන්න

අබල් නැතිව මුලු විශ්වය දැක ගන්න....
බබල් නැතුව ෆෝකස් එක අරගන්න......
ඩබල් කරන ඇස්ටරොයිඩ් මැන ගන්න....
හබල් එකට ඔබෙ වෝට් එක ලැබදෙන්න....![]()



මටත් දෙන්න මෙයා..![]()

එන්ජිම ඔබේ දිගුකල් තව ගෙනියන්න....
ඩීසල් ලීටරෙං වැඩි ගමනක් යන්න....
සද්දය පවා රිද්මෙට නංවා ගන්න.....
ටර්බො චාජරය සිහිකර සලකන්න.....![]()




එස් එම් එස් එකෙං ආලය පතුරන්න.......
3G බලෙන් මුහුනෙන් හැගුමන් දෙන්න.....
ඇන්ඩ්‍රොයිඩ් ඇපල් බ්ලැක්බෙරි සැම දැනගන්න....
හොරතඩි පූස් නූලට ඡන්දය දෙන්න.........![]()
ජොබක් එලට සෙට් කරගෙන සැපට හිදින්න
සම්මුක පර්යේෂන මැනවින් ජයගන්න
කන්න නැතත් දියුණුවෙ ඒ රහස දකින්න
නිරන්තරෙන් අපෙ කැරියර් පාරෙන් යන්න
අබල් නැතිව මුලු විශ්වය දැක ගන්න....
බබල් නැතුව ෆෝකස් එක අරගන්න......
ඩබල් කරන ඇස්ටරොයිඩ් මැන ගන්න....
හබල් එකට ඔබෙ වෝට් එක ලැබදෙන්න....![]()
එන්ජිම ඔබේ දිගුකල් තව ගෙනියන්න....
ඩීසල් ලීටරෙං වැඩි ගමනක් යන්න....
සද්දය පවා රිද්මෙට නංවා ගන්න.....
ටර්බො චාජරය සිහිකර සලකන්න.....![]()

තොපි මේකෙත් හිටගෙන කවි කියන්නට පටන් ගත්තද???????


තොපි මේකෙත් හිටගෙන කවි කියන්නට පටන් ගත්තද???????
![]()

ඒක හොදයි..........පට්ට,..
අඩෝ මම කවි ලියන්න දන්නේ නෑ බන්,...![]()






මෙතන එල්ලි හිටියොත් හෙම මගේ ....සනාඋගතමනා ශිල්පයමයි මතු රැකෙනා....
දන්න නිසයි දැම්මේ මේ නූල සනා.....
හොදම එකට සම්මානය ලැබදෙමිනා....
බම්ප් එකක් ලෙස කවියක් කියනු මැනා....![]()
මෙතන එල්ලි හිටියොත් හෙම මගේ ....සනා
ගෑනී මගේ එයි කොස්සක් අතට .......ගෙනා
දැන් වෙලාව දහයහමාරය ම' ...........සනා
ගෙදරට කැපෙමි බැරියෝ මට ගන්න ...අනා

දතක් ගලවගෙන උගෙ පාඩුවෙ ඉන්න....
දත් කිඹුලාට දින දින තව හරියන්න.....
බාරිගෙ වදේ තව පොඩ්ඩක් අඩු වෙන්න....
සෙත්කවි කියමි හෙට ආයෙත් පැමිණෙන්න...![]()



